@hadeehasan: #කුවේට්ශ්‍රීලංකා🇰🇼🇱🇰🤟 #කුවේට්_අහස_යට🤗🇰🇼😘 #virel #srilankan_tik_tok🇱🇰 #trendingvideo

Hadee Hasan (සින්දු කාමරේ..)
Hadee Hasan (සින්දු කාමරේ..)
Open In TikTok:
Region: KW
Thursday 29 October 2026 06:59:23 GMT
47017
3443
247
1894

Music

Download

Comments

nilushi920
💖💖Nilushi💖💖💖 :
මාත් අවුරුදු දෙකක් හිටියා බෝනස් ඉල්ලුවා දුන්නේ නැහැ.එම්බසියට ලිදුම් දැම්මා එයලගෙන් කිසිම දෙයක් උනේ නැහැ ඕවා බොරු
2026-10-29 12:35:55
0
maryjanetanthonygamil.co
janet mary :
this come long time but no point
2026-10-29 12:52:39
0
shamali7155
shamali :
ඩවුන්ලෝඩ් කර ගන්න බැනේ
2026-10-29 12:37:25
0
s.mangaleshwari
S Mangaleshwari :
Tamil than net a
2026-10-29 09:44:19
0
nisansala5568
Nisansala :
මමනම් හිතන්නෙ එයාර්පෝර්ට් එකේදි බෝනස් නොලබනෙ අයට දෙන්න විදියක් හදන්න කියලා එතනදි ගෙවල කෆීල් ගෙන් ඉල්ල ගත්තනම් සාර්ථක යි.ටික දවසක් මේක කරද්දි කට්ටිය ගෙදරින්ම දීල යවයි.නැත්තම් අපිටමයි ප්‍රශ්න වෙන්න
2026-10-29 12:15:42
1
user6773759793439
🇱🇰☸️ නිලුකා ☸️🇱🇰 :
ඔක අපි නෙමෙයි ඉල්ලන්න ඔනේ රජයෙන් අපිට දෙන්නෙ නැ ට්කට් එකයි බොනස් එකයි දුන්නද කියලා රජයේ නිලදාරිකේක් දන්න ඔනා චේක් කරන්න නොදි යවන්න බැ කියලා එහේම වුනෝත් ලැබේයි නැත්තම් නැ 😪
2026-10-29 09:10:32
15
user4236991909371
💖nimesha💖 :
මගෙත් අවුරුදු දෙක ඉවරයි බෝනස් එක ගැන කතා කරපුවාම මොන බෝනස් එකක්ද එහෙම දෙයක් ශීලානිලාට නෑ කියනවා වීඩියෝ එක දාලා පෙන්නුවත් ඒක බොරු කියනවා ඉතිං අපි තව මොනවා කරන්නද
2026-10-29 09:25:12
1
nanda44252
nanda :
එක,ඇත්තැ
2026-10-29 10:00:59
1
myfinix2
༃᳆⃞🅱𝐥𝐚𝐜𝐤𝐲༊➪🇱🇰🇰🇼 :
එම්බසියට කියලත් බෝනස් එක නෑ තවම 🥺
2026-10-29 08:18:47
4
darkkiller2jh
🎤❄️🇱🇰DJ-WASIYA🇿🇦❄️🎤 :
පිලපීන එම්බිසියට විතරයි මේ රටේ අය බය අපේ ලංකාවෙි එම්බිසියට අඩුම තරමේ රක්ෂණය නොකර අකාමා අළුත් කරන්න බෑ කියන එකවත් නීති ගත කරගන්න බැරි වුනා තවම වීසා ගහලා ඉවර වුනාම රක්ෂණය කරගන්න අපි යන්න ඕන එම්බිසියට සල්ලි අරන්
2026-10-29 10:01:26
3
.sudu.manike
꧁❤༺ සුදු මැනිකේ ༺❤꧂ :
කොහොම කිව්වාත් දෙන්නේ නෑ මට මාස හයක තියෙනවා (අවුරුදු 6) එහෙම දෙයක් නෑලූ අපේ මැඩම් කියනවා
2026-10-29 10:16:20
0
dilani.bans
Dilani Bans :
🙏🙏🙏අනේ වැඳලා කියන්නම් ලංකාවෙන් කදාමල දෙද්දිත් නීතියක් තේරුම් කරලා අපිට බෝනස් එකක් තියෙනවා නිවාඩුවක් තියෙනවා රෙස්ට් එකක් තියෙනවා කියලා මෙයාලට කදාමලව දෙන්න දැනුවත් කරන්න ඒජන්සි🙏🙏🙏🙏🙏🙏
2026-10-29 10:57:13
0
shrilanka00
දිලානි 💕🇱🇰💕 :
meke me arabiyen tiyena tika witharak danna berida 🥰
2026-10-29 08:02:57
1
user223197425
pushpa :
🥰
2026-10-29 09:36:39
0
user7927584405105
user7927584405105 :
2026-10-29 09:18:59
1
pn9hkalai
. :
👌👌👌
2026-10-29 08:57:53
1
pathma270
pathma :
2026-10-29 09:19:34
1
pathma270
pathma :
2026-10-29 09:19:29
0
pathma270
pathma :
2026-10-29 09:19:25
1
sadamalimano0
💕Sadamali💕Mano💕 :
2026-10-29 08:41:31
1
user7248656578517
user7248656578517 :
අනෙ මල්ලි අපිට බෝනස් නැ අවුරුදු. 7මෙගෙදර
2026-10-29 09:06:55
1
kuw.12865
දිප්ති දිප්ති. පෙරේරා :
එම්බසිය බයයි මේ මිනිස්සුන්ට
2026-10-29 08:37:16
4
dilukadiluka355
sadhamini silwa :
මම අවුරුදු 3ක් ඉදලා ගියා බෝනස් එක ගැන ඇහුවම මෙහෙ බෝනස් දෙන්නේ නෑ.කිව්ව ආයෙත් ඇවිත් අවුරුදු දෙක ඉවර වෙන්න තව මාස 6ක් තියෙනවා බෝනස් ඉල්ලුවට හම්බෙන්නෙ නෑ.මේව ලන්කාවෙ රජය මැදිහත් වෙලා කරන්න ඕන වැඩ.
2026-10-29 09:35:21
2
fatimahhussain5625
fatimahhussain5625ك :
super
2026-10-29 08:43:16
1
the_tharusha
🇰🇼🥀❤️නෙතු❤️🥀🇰🇼 :
ඔවා අපිට ලැබෙන්නේ නැ
2026-10-29 09:14:18
2
To see more videos from user @hadeehasan, please go to the Tikwm homepage.

Other Videos


About