Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@hirunews: #HiruNews #HiruNewslk #TruthAtAllCosts
Hiru News
Open In TikTok:
Region: LK
Thursday 29 October 2026 07:55:47 GMT
126530
8977
98
1199
Music
Download
No Watermark .mp4 (
30.35MB
)
No Watermark(HD) .mp4 (
21.27MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Sepaalika972 :
🥰අද ඉවර වෙනකල්ම ආසාවෙන් බලපු එකම වීඩියෝ එක😇
2026-10-30 07:17:29
0
❤️Dilki Paththinige💫💫 :
ලස්සන වැඩසටහනක්. හාමුදුරුවෝ වහන්සේ නම කතා කරන විදිය හරිම ලස්සනයි. අහන් ඉන්න හරිම මිහිරියි.
2026-10-30 06:52:50
0
Teddy-777 :
දන්නේ නැති නිසා අහන්නේ, පිරිමි දෙදෙනකු හෝ ගැහැණු දෙදෙනකු එකිනෙකාට අවංකව ආදරය කිරීම බුදු දහමට අනුව පවක්ද? ඒක මිතයා මතයක්ද?
2026-10-30 04:36:55
0
🖤𝐁𝐨𝐥𝐞🖤𝐬𝐡𝐞𝐧𝐮🖤 :
ආදරය බැදිල තියෙන්නෙ කාමයත් එක්ක. ප්රේමයෙහි කාමයක් නැ. 🤍
2026-10-29 19:00:11
61
Thushara Weerasinghe :
ලෝකෙට පේන්න ඔහොම කිව්වට පරමාර්ථ සත්ය උන්වහන්සේත් හොඳට දන්නවා
2026-10-29 13:40:01
50
The APEX EYE ⛎ :
හිරු එකේ මේවා හැමදාම දැම්මනම් රටට සහ මේ පරම්පරාවට මාරම වටිනවා
2026-10-29 12:20:29
140
itz dinu :
ඒ පැහැදිලි කිරීම කෙතරම් නිරවුල්ද, ඕනෙම කෙනෙකුට තේරුම්ගත හැකි විදිහට විග්රහ කරනව උන්වහන්සේ 🙏
2026-10-29 11:10:59
41
Magic :
ජේසුත් දේශනා කලේ, මා නුඹට ප්රේම කලාක් මෙන් නුඹත් එකිනෙකාට ප්රේම කරන්න! 🌻 ආගම්, කුල, භේද වලින් තොර වේවා, අපි ඔක්කොම එකම ලක් අම්මාගේ දරුවෝ
2026-10-30 00:35:27
18
Diluu girl 🪬✨ :
හැමෝටම ප්රේම කරන කෙනෙක් ලැබෙන්න ඕන. ❤️
2026-10-30 05:26:14
3
Blr madushanka :
උන් වහන්සෙ අසත්ය පවසන්නෙ නැ.පරම සත්ය පවසන්නෙ මෙවැනි දර්මය දෙශන බික්ශුවක් දැකීමත් භාග්යක්🌸🙏
2026-10-29 17:30:27
17
Chamindu Sandanayaka :
බුදු දහම සහ අද වර්තමානය හරි ලස්සනට පැහැදිලි කරා 🙏
2026-10-29 16:21:35
12
H P Eranga :
බොරු 🙂
2026-10-29 15:46:20
2
hashi :
ප්රේමය ආදරය කියන්නේ තණ්හාවට පාට ඇඳුමක් ඇන්දුවාම කියන වචනයක් . බුදුරජාණන් වහන්න්සේ දේශනා කරන ආදරය ප්රේමය කියන්නේ කරුණාව මෛත්රිය අනුකම්පාව වගෙ දේවල් 🥰
2026-10-29 19:05:56
0
Mithila Rajarathne :
මේකෙ සම්පූර්ණ වැඩ සටහන තියේද ...
2026-10-29 16:16:28
0
Theeksha :
ආදරයේ කොටස් හතරයි. රාගය.ප්රේමය. හැදියාව. විනය. බුදුන්ගේ දහමේ පැහැදිලිව පෙන්වා දී ඇත. එය මැනවින් වටහා ගත්තොත් කිසි කෙනෙක් ආදරය කරන අය දුකට පත්වෙන්නේ නෑ. හදවතේ ප්රේමයෙන් ඇදෙන සිතුවම බුද්ධ දර්ශනයට අනුව දේව ආශිර්වාදයක් දුකට ඖෂධයක් කරගන්න එය විමුක්තියයි🙏🙏🙏
2026-10-29 17:49:15
3
𝘿𝙐𝙎𝙃𝘼𝙉⭐𝙆𝙊𝙆𝙄𝙇𝘼✶ :
දැන් ඔක්කොම සල්ලි වලට ❤️🩹
2026-10-30 00:23:33
1
PATHUM 🗿🩶 :
මෙ වැඩසටහන මොකක්ද 🙏🤍
2026-10-30 07:24:12
0
💫මට මම විතරයි 💫 :
ඔබ වහන්සේට දිර්ඝායුශ 🙏❤️
2026-10-29 18:01:03
2
Buddha's Wisdom :
2026-10-29 15:38:21
2
nimesh_ishan0 :
ප්රේමය කියන්නේ කරුනාව දායාව සෙනෙහස ආරක්ශාව එක්ක එන දෙයක් එතන තියෙන්නේ පරාර්ථකාමි සිතිවිල්ලක් සින්හලෙන්ම කියුවොත් එයාට කරදරයක් වෙනවට කැමති නෑ පරිස්සම් කරනව දුකෙදි ලග ඉන්නව එයාගේ හැම දවසක්ම හැම මොහොතක්ම සතුටු කරන්න උත්සහ කරනවා ඒත් ඔයා මන් ලගම ඉන්න ඕනා නෑ ඔයා සතුටින්නම් ඔයා හොදින්නම් මට ඕනා එච්චරයි ඒ හැගීමත් එක්ක ඒ හැම දේකටම එකම එක ආත්මාර්තකාමී හැගීමක් එකතු වෙනවා එතකොට ප්රේමයේ තියන හැම දෙයක්මත් එක්ක එයා මගේ විතරයි කියන හැගීම එකතු වෙනවා එතකොට එයාගේ සතුට වෙන කෙනෙක් එක්ක උනොත් තරහ යනවා එයා මාත් එක්ක විතරයි සතුටින් ඉන්න ඕන කියලා හිතෙනවා අන්න එතනදි ප්රේමය ආදරය කියන දේට හැරෙනවා මට හිතෙන දේ ඒක කවුරුත් කියපු දෙයක් නෙවෙයි මට දැනුනේ එහෙමයි
2026-10-29 20:21:22
1
NISHAD 🇱🇰 :
Respect Hiru Tv ❤️🇱🇰
2026-10-29 18:37:08
0
kugdtg2 :
Thank you Hiru TV.. Our young generation need this kind of program.
2026-10-29 18:32:37
1
niranga🇱🇰 :
මේක ප්රවුර්තිවලට පෙන්නුවද 😳
2026-10-29 16:12:06
1
Raveen :
2026-10-30 04:29:48
0
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.
Other Videos
ХТО ЗАРАДІ МУЗИКИ В ВІДЕО ЗАЛИШИВСЯ? 😁 ВВОДЬ МІЙ ПРОМО Volvas І СТАНЬ МІЛЬЛЯРДЕРОМ! (ВІН ПРАЦЮЄ НА ВСІХ СЕРВЕРАХ ВЕРБИ ОНЛАЙНУ) #г_о_в_р_е_к_о_м_е_н_д_а_ц_и_и_ #samp #ukrainegta #blackrussia #rp
Ỡ... nói sao ta. Hừm, khó nói thể nhở #LêGiang #LêDươngBảoLâm #trườnggiang #Viral #Trending
السلام على اهل الديار الموحشه.. #ليله_الجمعه_اذكرو_امواتكم_دعوه #الفاتحة_لارواحهم_الطاهرة #لفقيدي_جعلك_الله_من_اهل_الفردوس😔💔😭
Huấn luyện viên của bố, điệp viên của mẹ 😎 #suonsochomie #nhatkysuonsoc #VợtPickleball #KunPickleball #HoptaccungKUN
About
Robot
API
Legal
Privacy Policy