@sureshnawarathna04: මේ ගානටවත් පීනන්න පුලුවන්නම් විතරක් වතුරට බහින්න? පාරේ යනවට වඩා හොදින් වතුරෙ පිහිනන්න පුලුවන් අය මේ. කියන දේවල් වලට බනින්න එපා හොදම යාලුවෝ කොහොමත් මේ වගේ තමයි පේනවනෙ කියන දේවල්😀. #රත්නපුර #ගංවතුර #රත්නපුරේඅපි #SriLanka #Flood

sureshnawarathna04
sureshnawarathna04
Open In TikTok:
Region: LK
Thursday 29 October 2026 11:03:00 GMT
155383
12824
105
45

Music

Download

Comments

sanosha.vishwa
sanosha Vishwa :
වීඩියො කරන අයට වඩා එ මනුස්සයා වැඩ්ඩෙක්
2026-11-04 12:24:01
0
theekshana.akash2
AKSHI👁️ :
"තාත්තට පීනන්න පුලුවන්" felt it😌❤️‍🩹
2026-10-29 18:56:19
561
rameshindunildisanayaka
Ramesh Indunil Disan :
කොල්ලට කියන්න පුලුවන් උපරිම වචන ටික ..යන්න තාත්තෙ 💗🙏
2026-10-29 18:16:55
342
awanka.dilsara
Awanka Dilsara :
කොල්ලට ගානක්වත් ණෑ. අරුන් කියන ඒවා. කොල්ලා දන්නවා තාත්තා තමා චරිතේ කියලා❤️
2026-10-29 20:35:22
245
shehanmadhus
S-H-E-H-A-N 🇱🇰 🇨🇾 :
ලමයි ඉන්න තැන මේ මිනිස්සු කියන කතා.😮‍💨
2026-10-30 07:52:05
54
user2298285757918
@බට්ටා@ :
යකෝ දරුවා ලග ඉද්දී ඔකා මැරේනවා කියන්න තරම් හිතක් ආවේ කොහොමද.විහිලූවට හරි.දරුවාගේ එකම හයිය තාත්තා..🥰🥰යන්න තාත්තේ🙏💪❤️ඒ වචනේනට පූලූවන් තාත්තේක්ට මුහුදක් උනත් එගොඩ වේන්න.💪💪
2026-10-29 21:53:46
138
prasannaliyanage4
prasanna liyanage :
දරුවෙක් ඉන්න තැන උගේ තාත්තට ඔහොම කියන්න එපා බං.එ දරුවට කොහොම දැනෙනවා ඇද්ද.
2026-10-30 04:03:27
50
chathuwa_b
Chathuwa :
තාත්තට පීනන්න පුලුවන් 🥹🫂
2026-10-29 22:06:22
20
tosha9741
චූටි මැණික :
ළමයා ළඟ තියාගෙන නේද මේ මිනිස්සු කියන්නේ මේ වචන,, තාත්තට පීනන්න පුළුවන්,, යන්න තාත්තේ අනේ කොල්ලගේ ඒ වචන ටික 🥰🥰
2026-10-30 03:54:23
23
_chutte1
𝗥 𝗔 𝗩 𝗜 𝗡 𝗗 𝗨 👽🪽 :
"යන්න තාත්තේ"💙🫶
2026-10-30 04:04:09
37
t9629924
chathuranga :
කොල්ල දන්නව තාත්ත ගැන 💪💪💪
2026-10-30 00:47:15
37
fantasy_sl
fantasy_sl :
yanna thatthe💪🥹
2026-10-29 20:39:33
26
asithasaj
AsitHa Șăj :
යන්න තාත්තෙ❤️🙏🏻
2026-10-30 06:03:07
11
sanju.sudharaka
SANJU SUDHARAKA :
යකො එම කියන්න එපා බන් මෙලො රහක් නෑ මෙ මිනිස්සු🥺
2026-10-29 20:13:14
7
podiya.official74
"𝙥𝙤𝙙𝙞__𝙮𝙝`´• :
තාත්තා ගැන තියන විස්වාසය ඒ කෝල්ලාට 🥺🫀❤️
2026-10-30 07:55:02
6
lucifermonste
lucifermonste :
කොල්ලට විශ්වාසයි තාත්තා ගැන ❤️
2026-10-30 08:30:46
4
sachyyy01
𝕾𝓪𝓬𝓱𝓲𝓲 🧃 :
2026-10-30 10:51:11
1
its_me_pathuma
ᶦᵗˢ 𝐏𝐀𝐓𝐇𝐔𝐌𝐀 ×.× :
තාත්තට පීනන්න පුලුවන් 🫂
2026-10-30 06:19:04
26
hiruna.pramudith3
HI __RU ❤️🍃 :
යන්ඩ තාත්තෙ
2026-10-30 09:25:28
5
echcharaykk
Mihiranga :
2026-10-29 17:33:15
5
nethumi238
🍁💮🎀Nethu🎀💮🍁 :
කොල්ලගෙ වචන ටික [Heartwarming][Heartwarming]
2026-10-30 05:10:57
4
bhathiya.jayalath3
Bhatheeya jayalath🫀🚶🪽 :
2026-10-30 03:19:21
2
thaniya322
තනියා Thaniya🐘✅ :
2026-10-30 01:17:04
2
mg_gaming.official
MG GAMING :
පුතාගෙ විස්වාසෙ නලපල්ලා තාත්ත ගැන තින 👊
2026-11-04 07:22:04
1
nilanthamadushanka0
N I L A N T H A 💛 🇰🇷 🇱🇰 :
😁
2026-10-29 12:09:33
4
To see more videos from user @sureshnawarathna04, please go to the Tikwm homepage.

Other Videos


About