@ishuxuk: පුදුමයි බැට් එක ගිහිල්ලා WICKET එකේ වැදුන් නෑ..! 😅💗 | KUSAL MENDIS | SL vs ENG | 6th ODI | TRI SERIES | @♡TiTi Girl♡ #fyp #foryourepage #trendiing #viralvideos #kusalmendis

𝗜𝗦𝗛𝗨 𝗫 𝗨𝗞 ❗
𝗜𝗦𝗛𝗨 𝗫 𝗨𝗞 ❗
Open In TikTok:
Region: LK
Thursday 29 October 2026 13:00:26 GMT
69877
5684
99
176

Music

Download

Comments

mrs_.teddy_
𝐷𝑜𝑙𝑙𝑦 🧸🌈❤️ :
පුදුම වාසනාවක් යකෝ මෙන්ඩට තියෙන්නේ 😂
2026-10-29 13:14:23
245
user6057177248471
🤗🤗 :
අපරාදේ...100 ගහනකන් බලන් හිටියෙ 🥺
2026-10-29 14:42:00
0
threesh18
Threesh Malimbadage :
අපිට තියන ප්‍රශ්න මොනාද බන් මේවනෙ ප්‍රශ්ණ😂
2026-10-29 14:27:44
0
anya01993
anya :
හරියන්නෑ.මන් ඊලඟ දවස් හත බෝධි පූජාවක් තියෙනවා මෙන්ඩට🙂 ඉඳලා හිටලා මොකක් හරි වෙන එක සාමාන්‍යයයි.ඒත් හැමදාම මොකක් හරි වෙන එක නම් අසාමාන්‍යයි😶
2026-10-29 13:35:54
97
raviharax
𝗥ᴜ𝘀ɪʀᴜ루시루💋🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 :
akusal mendi
2026-10-29 13:09:21
88
ayuzz260
Ayuzz :
89 බන් 🥺❤️
2026-10-29 14:29:51
0
m_arafath29
mhmd_arfn :
aparaade bn 100 🥺
2026-10-29 14:21:59
17
.mr.shalu_1
SHALU EDIT 🗣️💯 :
bat ඒක ඇගේ ගැවුනු හින්දා බේරුනා 😁
2026-10-29 14:21:57
5
isurikalpani253
𝑳𝒖𝒏𝒂"🍓°~ :
වාසනාව ද අවාසනාව ද කියන්න තේරෙන්නැ, ඒත් මෙන්ඩිස්ට නම් අමුතු දේවල් වුනෙ සීරිස් එකේම
2026-10-29 13:33:48
14
pathum.pethum1
Pathum :
ඒ බැට් එකෙන් අද උට 100 ගහන්න බෑ බන් එක අපල බැට් එකක් 😎 අද මෙන්ඩා 100 ගහනවා 🇱🇰🫣
2026-10-29 13:36:23
8
damsarajanaa
Damsara Jana :
Match eka balanna kramayak kiyanna ko online
2026-10-29 13:37:02
11
ishara.sithum
I🕷️ :
62*i🥹❤️
2026-10-29 13:52:05
3
nikzuuuu
𝐘 - 𝐍 𝐈 𝐊 𝐒 🕊️ :
ado kohomda blnne
2026-10-29 13:33:47
2
yasiya.boy75
Yasiya boy ♥️ :
සෙනසුරු රාහු බුද සිකුරු අගහරු ඔක්කොම ලබලා මෙන්ඩට
2026-10-29 14:05:08
1
archaz_30
Archana Elikewala :
Bat එකේ තමා අපලේ තිබිලා තියෙන්නේ😌😁
2026-10-29 14:14:00
1
rushsinesh9
$Ï Ǹ ㉫$ħ 😼❤️ :
අඩෝ out බන් 89 ❤️‍🩹🥺 අපරාදේ 100
2026-10-29 14:23:52
1
aakif_0.11
𝘈𝘢𝘬𝘪𝘧_0.11 :
අවාසනාව පස්සෙන්ම පන්නනවා
2026-10-29 14:16:21
1
esanduu
E🐺 :
Mendis ta apalayk d mnd 😅
2026-10-29 13:13:29
4
juky_editz
Jalitha :
awasanawa ultra pro max
2026-10-29 13:30:43
7
teena0505
05.05 “🤍” :
89i🥹❤️
2026-10-29 14:20:54
0
darshan_850
|𝐃𝐫𝐚𝐠𝐞𝐧🐉 :
88🥹🔥
2026-10-29 14:18:39
1
sand_page_
ᥫ᭡ 𝑵𝒊𝒔𝒉°°° :
2026-10-29 13:24:14
1
videwkurukulasooriya_05
𝕍𝕀𝔻𝔼𝕎_🥹💗 :
උට මොකක් හරි අපලයක් 🥺🤌
2026-10-29 13:30:34
1
shenadances0
W.A.B.S☺️🔵🔴 :
ayyo😂😂 mendis 🥰🥰👑
2026-10-29 13:06:15
1
ayuzz260
Ayuzz :
බැට් එකට තමයි ගුරුකම කරලා තියෙන්නේ 😂 බලහන් කැඩුන ගමන් ගැහුවානේ 89 😌
2026-10-29 14:31:06
0
To see more videos from user @ishuxuk, please go to the Tikwm homepage.

Other Videos


About