@otarot.da.elys: agende tua leitura nos storys!! #baralhocigano #tarot #taro #fy

o tarot do amor🌹🙏🏻
o tarot do amor🌹🙏🏻
Open In TikTok:
Region: BR
Thursday 29 October 2026 14:30:00 GMT
523
38
5
0

Music

Download

Comments

eliana.martins638
Eliana Martins :
falou bonito pura verdade
2026-10-30 01:29:47
0
user2573289035
Claudia :
sim... verdade
2026-10-29 21:59:44
0
user8434059647
Celia Oliveira :
verdade
2026-10-29 14:42:36
0
clenildapaulino79
Clenilda Paulino :
amém clenilda
2026-10-29 18:52:20
0
belem741
belem741 :
👍
2026-10-29 19:41:51
0
To see more videos from user @otarot.da.elys, please go to the Tikwm homepage.

Other Videos

කවදාවත් කොල්ලෙක් මේ ගානට අසරණ වෙන්න හොඳ නෑ…!! මොකද කොල්ලෙක් අඬනවා කියන්නේ, ඒ කඳුළු පිටිපස්සේ කියන්න බැරි තරම් වේදනාවක් තියෙනවා කියන එක…  හැමෝගෙම ප්‍රශ්න අහගෙන, හැමෝටම ශක්තියක් වෙලා, තමන්ට වෙච්ච දේවල් ගැන කවුරුත් එක්කවත් නොකියා නිහඬවම දරාගෙන ඉන්න කොල්ලෙක්… එක දවසක තමන්ටත් කවුරුහරි ඕනෙ වෙනවා… “උඹට කොහොමද?” කියලා අවංකව අහන එකම හිතක් හරි ඕනෙ වෙනවා…  ඒත් ඒ වෙලාවටත් කවුරුත් නැතිවුණාම, හිත ඇතුළේ තියෙන හැමදේම තනියම දරාගන්න වෙනවා… අන්තිමේදී කතා කරන්න කෙනෙක් නැති නිසා නෙමෙයි, කතා කරලා තේරුම් ගන්න කෙනෙක් නැති නිසා කොල්ලෙක් නිහඬ වෙනවා…!! හිනාවෙලා ඉන්නවා කියලා හැමදාම සතුටින් ඉන්නවා කියලා හිතන්න එපා… සමහර කොල්ලෝ කඳුළු හංගගෙන හිනාවෙන්නේ තමන් වැටුණොත් තමන්ව නැගිට්ටවන්න කවුරුත් නැති බව දන්න නිසා…  කවදාවත් කොල්ලෙක්ව මේ තරම් අසරණ කරන්න එපා… මොකද ඔහුත් මනුස්සයෙක්… ඔහුටත් රිදෙනවා, ඔහුටත් හිතෙනවා, ඔහුටත් කවුරුහරි ළඟට වෙලා “මං ඉන්නවා” කියන වචන දෙක අහන්න ඕනෙ…  #feeling_quotens #foryou #viralquotes #sinhalaquotes #foryoupage

About