@akshika076: වැඩ දහසක් අතරේ උනත් තාත්තෙක්ට තමන්ගේ දරුවෝ වෙනුවෙන් කැප කරන්න කාලය තිබුණා❤️🥺 trending#viral#video#tik#tok#fypppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp@MR SUJEEYA(수지🇱🇰🇱🇰🇰🇷🇰🇷

🌹❤ දෝණි ❤🌹
🌹❤ දෝණි ❤🌹
Open In TikTok:
Region: LK
Thursday 29 October 2026 13:20:23 GMT
62790
5018
256
112

Music

Download

Comments

elash66
elash :
පව් තාත්තලා කොච්චර දුක් විදිනවද
2026-10-30 04:27:36
2
sankalpani.sankal6
සංකල්පනී සිහින සිතුවම් :
දුවේ තත්ත ගොඩක් duk විදිනවා ගොඩක්ම හොද daruwk wnne budu🌹sarani දෝනියා
2026-10-30 04:42:48
2
sadaru6746
🥰❤️sadaru❤️🥰 :
තාත්තා කියන්නෙම සාසරක්...මගේ තාත්තා නැතත් මන් මගේ තාත්තාට ගොඩක් ආදරෙයි...❤️❤️❤️
2026-10-30 03:50:10
2
saduni.saduni523
champa liyanage ❤️❤️ :
බුදුසරණයි. මැණික ගේ තාත්තා ටත් බුදුසරණයි. ❤️❤️
2026-10-30 07:35:50
1
chuty.nethu2
🇱🇰 H♥️N♥️🌎🫶S😘🇰🇼 :
අනේ බුදුසරණයි පරිස්සමින් 🙏දුවේ හොදින් ඉගෙනගන්න දුක් විදින දෙමවුපියන්ට දෙන්න තියෙන හොදම තෑග්ග එච්චරයි
2026-10-30 05:46:36
2
chamara.madushan30
Chamara madushan :
ජේසු පිහිටයි අයියේ 🙏🙏🙏
2026-10-30 04:04:24
2
iresha26137570176805
RD.☀️🌈ID.Rajapaksha🧚‍♀️ :
අනේ ඒකට දුක හිතුනා 🥺🥺🥺
2026-10-30 05:03:12
2
user87801441157758
නිශාන්ත😊 :
සමහර ගෑනුන්ට තමන්ගෙ මිනිහ විදින දුක නොතේරුනාට දරුවන්ඩ ඒ දුක හොදට තේරෙනව බුදුසරනයි දුවේ
2026-10-29 23:55:57
17
tkcpnxpdg7fgyp
Indika :
ලස්සනයි ගොඩක් සතුටින් ඉන්න හැමදාම යාළුවා ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමෙන් වැඩ කරන්න ❤️❤️❤️❤️❤️❤️🫶🫶🫶🫶🫶🥰🥰🥰👍👍👍👍
2026-10-30 04:36:21
2
pradeep.nissanka3
pradeep nissanka :
පුතේ තාත්තා දුක් විදිනවා ඔයාලා ඉගෙන ගන්ට හොඳට බුද සරනයි සහෝදරයා
2026-10-29 21:28:42
14
nuwangi329
nuwangi :
💗💗💗
2026-10-30 05:50:01
2
romesh1885
romesh :
මටනම් තාත්තා නැ දැකලත් නැ අම්මා නිසා තමයි අද මෙතත්වෙ ඉන්නෙ💪 එත් මං අම්මාව රැජිනක් වගේ තියන්න පුලුවන් වෙද්දි එයා නැ 😭😭
2026-10-30 03:32:51
0
lokka653
☠️ :
Parissamin bro
2026-10-30 05:17:54
2
lakmali7477
lakmali :
2026-10-30 06:50:54
2
nisansala0077
Nisansala ❤️ :
අනේ....
2026-10-30 04:09:33
2
cinbaqatar
ගිnනා :
budusaranay
2026-10-30 06:10:51
1
pubuduggayan12
🙋GYIYA💕 :
2026-10-30 06:13:15
1
fairoosfairoos236
🎶fairoos,,🏳️ :
2026-10-30 05:36:22
2
fairoosfairoos236
🎶fairoos,,🏳️ :
2026-10-30 05:36:19
2
mohamadkhan268
🚫I am bad if your dead🚫 :
2026-10-30 06:00:55
2
chandana.ssss
Chandana ssss :
❤️❤️
2026-10-30 05:03:30
2
anytimevipboy1
King boys :
😳😳
2026-10-30 04:07:42
2
r194502
Rajith with South Korea,🇰🇷❤️ :
Mage hasban karanne wedin oya wage mage duwath ekka katha karanawa 🥰🥰🥰
2026-10-30 05:54:52
2
thakshi1204
🇱🇰thakshi🇦🇪 :
❤️
2026-10-30 04:03:28
2
To see more videos from user @akshika076, please go to the Tikwm homepage.

Other Videos


About