@keshub3vin: මම දකින විදිහට චිත්ර කියන්නේ නැති දේවල් ලස්සනට මවාපෑමක් නෙවෙයි, දකින ලස්සන නොමැකෙන විදිහට කොලයක් උඩ තැන්පත් කරන එක… ලෝකයට පෙනෙන්නේ මුහුණක් විතරක්ම වෙන්න පුලුවන්. හැබැයි කලාකරුවෙකුගේ ඇසට ඒ අස්සේ හැංගිලා තියෙන සියුම් රේඛා, නිහඬ හැඟීම් සහ කාලයත් සමඟ මැකී යා හැකි සුන්දරත්වයක් හමුවෙනවා. ඒ නිසාම මම පැන්සල අතට ගන්නේ රූපයක් අඳින්න විතරක්ම නෙවෙයි… කාලයට අමතක වෙලා යන්න පුලුවන් ලස්සනක්, කඩදාසියක සදාකාලික කරන්න... මොකද සමහර සුන්දරත්වයන් වචනවලින් විස්තර කරන්න බෑ… ඒවා කලාවෙන් විතරයි ජීවත් කරවන්න පුලුවන්... (ඉතිං... Art එකක් කරගමු නේ?) in art:@Dasuni weerakkodi🇱🇰 -Keshan Bevin- #creatorsearchinsights #imanartistandthisismyart #fypシ #art #explorepage
keshan bevin
Region: LK
Thursday 29 October 2026 13:51:32 GMT
Music
Download
Comments
Hansi Hasharya🌸🥰 :
අනේ
2026-10-29 13:55:37
1
dennis the painter :
Caption ek 💯
2026-10-29 14:04:03
1
<|•😗ø₥ɇ❤•|> :
🥹
2026-10-29 15:21:25
1
sandaru prabash :
[Red heart]
2026-10-29 20:57:54
1
Akesh :
❤️
2026-10-29 16:40:27
1
Neth Ayodhya✏️🖤 :
❤️
2026-10-29 16:12:05
1
𝗡𝗘𝗧𝗛𝗥𝗔~නේත්රᥫ᭡ :
🥹💕
2026-10-29 15:29:05
1
~Ňethu minoda 🧚♀️🩵✨ :
❤️
2026-10-29 14:24:15
1
To see more videos from user @keshub3vin, please go to the Tikwm
homepage.