@wasanamaithreeherath: යන්න ආසම තැනක් ❤️

Wasana Maithree Herath
Wasana Maithree Herath
Open In TikTok:
Region: LK
Thursday 29 October 2026 13:52:12 GMT
226079
33197
312
253

Music

Download

Comments

slpagent
SRILANKA'S PAGENT HIGHLITE🇱🇰 :
පිළිවෙල තමයි අපිව ලස්සන කරන්නෙ හොඳම උදාහරණය තමයි mam ✨❤🙏
2026-10-29 17:13:56
156
chandanapushpalal
chandanapushpalal :
දිව්‍යංගනාවෝ බුදුන් පුදති.
2026-10-29 14:03:01
164
nadeezharathnathi
Ahas Nimnada :
බැබලෙනවා .......
2026-11-02 02:57:35
0
wijecon
Malidu 👑 :
දන්නවාද ළමයි මම මේ Video බලපුවාම මට දැනුන දේවල් ටික 👉 බාහිර රූපයේ ලස්සනට වඩා, හිතේ තියෙන පින්වන්තකම සහ ගුණකම මුළු රූපයම රන්වන් පාටින් බබළවනවා • නෙතට ප්‍රිය දසුනක් වගේම, හිතට ලොකු සහනයක් දැනෙන්නේ පිංවන්ත ගතිගුණ තියෙන මිනිසුන් අසල විතරයි. • සැබෑ ලස්සන කියන්නේ හැඩකාර රූපයට නෙවෙයි, දුටු පමණින් හිත නිවී යන ඒ පිංවන්ත හිනාවටයි. • ලස්සන රූපයක් ඇස පිනවන අතර, පිංවන්ත හදවතක් මුළු ජීවිතයම සුවඳවත් කරනවා.
2026-10-29 22:10:09
53
daisizzzzfb
💗🧚‍♀️✨ :
හරිම ලස්සනයි ❤️😍
2026-11-02 08:51:58
1
baba4567
Mal98 :
හරි ම ලස්සනයි❤️හරි ම නිවෙන පෙනුමක්
2026-10-29 16:03:27
28
dreamstatus1st
Dream Status 🇱🇰 :
@Dream Status 🇱🇰:අධ්‍යාපනයයි,රූප ස්වභාවයයි,සංවරකමයි, නිහතමානීකමයි,මේ හැමදේම එක විදියට පිහිටලා තියෙන ගෑනු ළමයෙක් එනකොට කොයිතරම් නම් ලස්සනද. කවදාවත් පිරිමියෙක් වැරදි ඇසකින් බලයිද මේ වගේ ගෑණු ළමයෙක් දිහා. ඇයි හැම ගෑණු ළමයටම මේ වගේ වෙන්න බැරි. එහෙම වුනානම් මේ ලෝකෙ කොච්චර නම් ලස්සන වෙයිද 🥰🥰❤️
2026-10-30 01:41:40
8
harshaniliyanage0
chuti :
Koheda me
2026-10-29 15:50:55
1
sayu_d0
sayu_D :
hitha niwena thanak hitha niwena ruupayak[Heartwarming]
2026-10-29 15:19:35
5
maleesha.kavindi94
Maleesha Athurusinghe :
ගම මගේ 🥺❤️
2026-10-29 15:02:57
8
20gihan
GIhAn :
දෙවියො නිවිහැනහිල්ලේ මවපු රූප 🥰
2026-10-30 06:15:56
4
c.h.o.c.o.l.a.t.e28
C H O C O L A T E :
Cameraman 🫡
2026-11-01 09:16:10
2
s.s93770
S.S 🌸 :
ඔයා බුදුන් වහන්සේ වඳින ඒ පින්බර දසුන හිතට පුදුම සැනසීමක් ගෙන දෙනවා. 🙏🌸 ඔබේ ඒ නිහතමානී හැසිරීමෙන් සහ ශ්‍රද්ධාවෙන් පිරුණු බවෙන් ඔබ තුළ ඇති ලස්සන හදවතත් මැනවින් පෙනෙනවා. තෙරුවන් සරණින් ඔයගේ ජීවිතය සැමදා සැනසීමෙන්, සතුටින් සහ පින්බර සිතුවිලිවලින් පිරී ඉතිරේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! 🙏💗
2026-10-29 16:21:25
1
lakshani597
Kavee. . .🙊❤️🥰 :
Badulla 🥺❤️
2026-10-29 14:15:12
5
namee_herath
Namee_tha..💗🧚‍♂️ :
Mge mdm🥹❤️
2026-10-29 15:45:00
2
sithumpraba
Sithum Praba :
mata danune deuduwak budun wadinawa wage
2026-10-30 01:54:45
1
shaveen.aroshana
Shaveen Aroshana :
Viral Professor [Red heart]
2026-10-29 18:11:43
1
nadeezharathnathi
Ahas Nimnada :
සිත සනසන දසුනක්
2026-10-29 16:09:41
3
sahansadaru2
🐼DAHAM NITHISH (A 🦕)👀 :
ape gama
2026-10-31 07:09:05
1
devilgirl4ever1
✧𝐒~𝐃°𝐖𝐢𝐣𝐞𝐬𝐢𝐧𝐠𝐡𝐞✧🎀 :
ඔයා හරිම ලස්සනයි අක්කී..🥰🤍
2026-10-29 16:58:05
1
roshan.dinesh6
Roshan Dinesh :
wow ඇත්තටම හිත නිමෙන දසුනක් ලස්සනයි සුදු නෙලුමක් පිපිලා වගේ
2026-10-29 15:59:14
0
pasindusupunsara
Pasindu supunsara 😎 :
❤️
2026-10-31 17:48:07
0
thakshila0515
🦋●⃝💞Thakshila●⃝💞꧂ :
Aneeee♥️😘
2026-10-29 14:48:17
1
d.i.l.e.e.s.h.a
D I L E E S H A :
Alugolla හරිම ලස්සන තැනක් ❤️
2026-11-01 05:24:38
0
ajith.rohandesilwa
Ajith Rohan :
2026-11-01 17:04:58
0
To see more videos from user @wasanamaithreeherath, please go to the Tikwm homepage.

Other Videos


About