Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@qilafeyy: GASABARRR😭 #fatqeel #fattahsyach #aqeelacalista #fyp #fypシ゚
qila
Open In TikTok:
Region: ID
Thursday 29 October 2026 16:08:36 GMT
1950
409
2
2
Music
Download
No Watermark .mp4 (
1.25MB
)
No Watermark(HD) .mp4 (
1.25MB
)
Watermark .mp4 (
1.25MB
)
Music .mp3
Comments
🧊 :
udah ada info blom kpn tyngny
2026-10-29 16:26:08
0
To see more videos from user @qilafeyy, please go to the Tikwm homepage.
Other Videos
ගොලු ( කෙටිකතාවකි ) 05 පිස්සුද අම්මා මේකට කොච්චර වියදම් කරාද මම..අනික මේක මට මාර ලස්සනයි කියලා අපේ සෙට් එකම කිව්වා.. මොන ලස්සනක්ද බං උඹට තවත් වයස පාටයි.. අනේ ඔයා දන්න පැෂන් ..කියන්නකො කෑම බීම ඔක්කොම ලෑස්තිද.. ඒව හරි.. අම්මා මේ ඉන්නේ කෝටිපතියෙක්.. ඇත්තටම ලොක්කියේ අපිට කෝටිපතියෙක් හරි යනවද කියපන්කෝ.. ඇයි හරියන් නැත්තේ කියන්නකෝ.. ඇය බං අපිට සමාජ තත්ත්වයෙන් වත් වත්කමකින්වත් අඩුම තරමේ බුද්ධියෙන්වත් ගැලපෙනවද. කියපන්කො එහෙම මනුස්සයෙක් අම්මල දන්න තරම තමයි ඉතින් ඔය.. හරි කවුද ඔය කපුකම කරපු එකා. මගේ යාලුවෙක් මැරි කරලා ඉන්න කෙනා.මෙයා අම්මා ගිය සතියේ තමයි ඉංග්ලන්ඩ් ඉඳන් ඇවිල්ලා තියෙන්නෙ.මෙහෙත් සෑහෙන බිස්නස් ගොඩක් තියෙනවලු.. අනේ මන්දා බං උඹට දෙන්න කියලත් අපිට මහ ලොකු දෙයක් නෑ..උඹට දුන්නු දේවලුත් උඹ රට යන්න කියලා උගස්කරලා සින්න වෙලා ගියා.. හරි අනේ මම අවුරුදු පහක රට ඉඳලා පොල්ගෑවේ නෑනේ ඒ ඔක්කොම මගේ බැංකු පොතේ තියෙනවා. ඉතින් තියෙන්න ඕන තමයි .උඹ ඒක රුපියල් පහක්වත් අපිට එව්වා කියලා යෑ. මං මොකටද මහන්සියෙන් හම්බ කරපුවා අම්මලට එවන්නේ.. අනේ මේ කාංචනා දැන් ඕක කතා කරන්න ගියොත් මගෙන් උඹ ගුටි කනවා කට වහගෙන පලයන් කාමරේට.. මේ ඒක නෙවෙයි කාමරේට යන්න පුළුවන් ,ඔයා තාත්තට කියන්න හරිද.. මොකක්ද මං දැන් තාත්තට කියන්න ඕන.. ප්රදීප් ආවහම මේ ගෙයි මේ ඉඩමයි මගේ නමට තියෙන්නේ කියලා.. අනේ මේ කෙල්ලේ ඕව කියන්න ගිහින් මට නම් බැනුම් අහන්න බැහැ උඹට ඕන්නං කියාගනින්..අනිත් එක මල්ලී ඉද්දි උඹට මේවා දෙන්න කොහොමත් බෑනේ බං. හරි එක මං බලාගන්නම්කෝ. කාංචනා ගස්සගෙන රූම් එකට ගියේ. මේ හැම දෙයක්ම යාන්තමින් ඇහුන උනත් ප්රාර්ථනා නෙවෙයි කනකටවත් ගත්තේ.ඇය උන්නෙ ලස්සන කේක් එකක් අයිසින් කරමින්.අද කසුන්ද නිවාඩු දාලා ගෙදර නැවතුනේ අක්කාව බලන්න මනමාලයෙක් එන හින්දා.ඔහුයි තාත්තයි උදේ නැගිට්ට වෙලේ හිටන් වත්තපිටිය සුද්ද කර හිටියේ.දැන් නම් වත්තේ අමුතුවෙන් කියලා සුද්ද කරන්න දේකුත් නැති තරම්.මොකද ප්රාර්ථනා ඉන්නේ ඒ හැමදේම පිළිවෙලට ඒවා අස් කරගෙන.ඇය වෙනම එළවළු පාත්තියක් පවත්වාගෙන ගියේ ගෙදර කෑමට ගන්න හිතාගෙන.තව ටික කාලෙකින් ඒ වල ඵලදාව නෙලා ගන්නත් පුළුවන්. හරියටම උදෑසන දහය විතර වෙද්දී ප්රදීප්ගේ ගෙදර කට්ටිය මේ ගෙදරට ආවා.කට්ටියම සුහදව පිළිඅරගෙන සාකච්ඡාව පටන් ගත්තා. අපේ පුතාගේ යාලුවෙක් තමයි මේ ගෙදර දුවගෙන අපිට යෝජනාව ගෙනාවේ.අපේ පුතාටත් බිස්නස් බිස්නස් කියල කසාද බඳින වයසත් පහු වේගෙන යන්නේ. ඒකනේ නේද අක්කේ මේ ළමයි හම්බ කරන්න ගත්තහම තමන්ගේ අනාගතෙත් අමතක කරනවනේ. නන්දාවතීත් හරි උජාරුවෙන් කතාව. අපේ පුතාට නම් මෙහේ ඉතින් සෑහෙන බිස්නස් තියෙනවා පිට රටත් එහෙමයි.පුතා තීරණය කරල තියෙන්නෙ මෙහෙ තියෙන ඔක්කොම විකුණලා අපිත් එක්කම පිටරටට යන්න. ඔව් අක්කෙ අද කාලෙ මේ ලංකාවේ උන්නා කියලත් ලැබෙන සෙතක් නැහැනේ.අපෙත් ඉතින් දුව මේ රට ගිහිල්ලා හම්බ කරගත්ත හැම සතියේම එයා ගාව තමයි .අපි නං එක රුපියලක්වත් බලාපොරොත්තු වුණේ නැහැ..අනික මේ ඉන්න ඉඩම අයගේත් අපේ දුවට තමයි නේද මහත්තයා. අනපේක්ෂිත විදිහට නන්දාවතී එහෙම කියද්දි විජේපාලට කියාගන්න දෙයක් හිතා ගන්න බැරුව ගියා.කසුන් ටිකක් ගැස්සුනත් එය ඉවසීමෙන් දරා ගත්තා.විජය පාල තරහ පාලනය කරන නිහඬව හිටියේ මෙතන ප්රශ්න ඇති කරගන්න බැරි හින්දා. අනේ ඉතින් අපි දෑවැද්දක් බලාපොරොත්තු වෙන්නේ නෑ.. මනමාලයාගේ අම්මා එහෙම කිව්වට හතර වටේ බැලුවේ නිකන් දැම්ම ගේ ලියලා ගන්න වගේ .. කෝ නංගියෙ දුව. එක්කන් එන්නම්..ඉන්න අක්කේ . නන්දාවතී ගිහින් කාංචනාව එළියට එක්කන් ආවා..කසුන් දැන් තමයි අක්කව දැක්කේ..අක්ක සාමාන්ය විදියට ඉද්දී මීට වඩා ලස්සනයි කියලයි ඔහුට හිතුනේ.. කාංචනාව දැක ගමන් මනමාලයාගේ නම් මූණ ඇද වුණා..ඒත් ඔහු වෙනසක් පෙන්නන්නෙ නැතුව ඉන්න ට්රයි කෙරුවා.මොකද අම්මා කියපු විදිහට තමයි ඔහු මේ හැසිරෙන්නේ.. ඉතින් දුව කොහොමද. හොඳයි අම්මා . කාංචනාගේ කවදාවත් නැති තරම් සංවරකමක් ඒ වචනවල තිබ්බේ. කොහොමින් කොහොම හරි කසාද තීරණය කරගෙනම තමයි දෙගොල්ලෝ කතාව නැවැත්තුවේ. අපි එහෙනම් ගිහින් එන්නම්.දෙන්නගෙම වෙලාවල් බලලා හොඳ දිනයක් දාගමු. එහෙම කියලා මනමාලයාගේ පාර්ශවය මිදුලට බැස්සා..ඒ වෙද්දී ප්රාර්ථනා හිටිය ඇගේ එළවළු කොටුවට වතුර දමමින්.ඇය මනමාලයාගේ පැත්තෙ අය ආවට පස්සේ ගේ ඇතුලේ හිටියෙම නැහැ..යන්ඩ ලැහැත්ති වුණු මනමාලයාගේ අම්මා හදිස්සියේම ප්රාර්ථනාව ඈත ඉන්නවා දැක්කා. අර කවුද අර. ඇයගේ ඒ ප්රශ්නයෙන් කාංචනා හොඳටම කලබල වුණා. ආ ඒ මේ අපේ ගෙදර සර්වන්ට්. කාංචනා කියද්දී කොච්චර ඉවසීමක් තිබුණු කෙනෙක් වුණත් කසුන්ට හොඳටම කේන්ති ගියා. අක්කා .. ඒත් එතනින් එහාට ඔහුට මොකුත්ම කියන්න බැරුව ගියේ විජයපාල ඔහු දිහා අසරණ විදියට බලපු නිසා. මෙතන මේ වගේ කතාබහක් ඇති උනොත් ඒක තමන්ගේ පවුලට තමයි හොඳ නැත්තෙ කියලා හිතලයි විජයපාල ඒ විදිහට බැලුවේ.කේන්ති ආවා උනත් කසුන් ඒ මොහොතෙත් ඉවසුවේ තමන්ගේ තාත්තා අසරණ එනවා බලන් ඉන්න බැරි හින්ද විතරමයි. 🥺
#CapCut #free #intro #zenetisu #edit free intro zenetsu
Lên suột 📸 #sh350i #xmax300 #vairalvideos #xuhuongtiktok #southvietnamscooterteam🇻🇳
#variodenbong #vario #vario125 #varionistyindonesia #variomodifikasi
About
Robot
API
Legal
Privacy Policy