@ssc.cricket.offic: ⛔⛔⛔🚨💯 එදා ලකුණු 130යි… අද ලකුණු 118යි! පවන් රත්නායකගේ පිත්තෙන් තවත් සුපිරි ශතකයක්! 🇱🇰🔥 🏏 එංගලන්තයට එරෙහිව එදා පන්දු 106කින් ලකුණු 130ක් රැස් කළ අපේ පවන්, අදත් ලකුණු 118ක් ලබාගනිමින් සිය සුපිරි පිතිකරණ දස්කම් නැවතත් ලෝකයට පෙන්වා දෙනවා! 💥👏 💯 මෙවර තුන්කොන් එක්දින තරගාවලියේදී පවන් වාර්තා කළ දෙවැනි ශතකය මෙයයි. ජාත්‍යන්තර එක්දින පිටියේ ඔහුගේ තෙවැනි ශතකයත් මෙය වනවා! 🦁❤️ 🇱🇰 අපේ ක්‍රිකට් අනාගතයේ බලාපොරොත්තුවක් වන පවන් රත්නායකට තවත් දැවැන්ත ඉනිම් රැසක් ක්‍රීඩා කිරීමට හැකි වේවා! 👏 පවන්ගේ මේ සුපිරි දස්කම් ගැන ඔයාලට මොකද හිතෙන්නේ? #PavanRathnayake #SriLankaCricket #SLvENG #LionsRoar #CricketNews

SSC cricket official
SSC cricket official
Open In TikTok:
Region: LK
Thursday 29 October 2026 16:18:30 GMT
383
29
1
0

Music

Download

Comments

tharidu.lakmal546
tharidu lakmal :
පවන් ගැම්මක් අල්ලලා ඉවරයි 🫂💯💯💯
2026-10-29 16:31:26
0
To see more videos from user @ssc.cricket.offic, please go to the Tikwm homepage.

Other Videos


About