@2007.qu: කාලය කොච්චර ගෙවිලා ගියත් ඒ අතීත මතක කවදාවත් අමතක කරන්න බෑ. ආයෙත් ඒ දවස්වලට යන්න බැරි වුණත් හිත ඇතුළේ තාමත් ඒ හැමදේම ඒ විදිහටම තියෙනවා. සමහර වෙලාවට පරණ දෙයක් දැක්කම හිතෙන්නේ ඒ කාලේ ආයෙත් එක පාරක් හරි ජීවත් වෙන්න තිබුණා නම් කියලා. එදා ඒ තරම් වටිනාකමක් නොදැනුණු පුංචි පුංචි දේවල් අද මතක් වෙද්දි ඇස්වලට කඳුළු එන තරම් වටිනවා. ජීවිතේ ලස්සනම දේ තමයි මතක කියන්නේ, ඒත් දුකම දේත් ඒ මතක අතරේ ආයෙත් ජීවත් වෙන්න බැරි කාලයක් තියෙන එක. කොච්චර දේවල් වෙනස් වුණත් හිතේ තියෙන ඒ ලස්සන අතීතය කවදාවත් මැකෙන්නේ නෑ. #2007 #trending #newpage #viral #status @Sadee_👤❕❤️🩹
2007
Region: SG
Thursday 29 October 2026 17:05:25 GMT
Music
Download
Comments
Night Fury🐉🚀⚡️ :
අැත්තටම අදරෙ කරපු මිනිස්සු වෙෙරකරන්නැ සාප කරන්නෙත්නැ පලිලන්නෙත්නැ මතක එක්ක හැමදාම ජිවත්වෙනවා...❤️🩹
2026-10-29 17:44:20
144
SHanpUthA :
එයාගෙ අතේ බැඳපු පිරිත් නූල තාමත් මන් ලඟ...💔🥹
2026-10-29 19:05:28
19
𝓣𝓗𝓔𝓙𝓐𝓝 :
එයාගේ කොණ්ඩ ගහයි ෆොටෝ එකයි තවම මගේ ළග හැබැයි එයා වෙන කෙනෙක් ගේ වෙලා ඉවරයි 🥀💔
2026-10-30 03:16:03
21
Sandun🖤 :
අවුරුදු 3 යි මාස 6 යි දාපු පලවෙනි මැසෙජ් එකේ ඉදන් දිපු හැමදෙයක්ම තාමත් තියෙනවා පරිස්සමට 🥹❤️🩹
2026-10-29 21:53:23
15
❄️~SD~❄️ :
එයාට දාපු පලවෙනි මැසේජ් එකෙ ඉදලා තාමත් තියාගෙන ඉන්නවා එයාට පෙන්න status දාන්න save කරපු vidio තාම තියෙනවා...මොනවා උනත් මාව දාලා ගියත් ආදරෙයි...එත් ආයේ හම්බ වෙන ආත්මයක බොරු කරන්න එපා...💔😶
2026-10-29 18:38:58
13
kasun sadaruwan :
උබලට විදවන්න හරි ලව් එකක් තිබිලනෙ බන් අපිට එහෙමවත් නෑ බන් ඔව හිතන්න එපා බන්😁
2026-11-01 08:40:51
1
infiniteimages :
2007 😳
2026-11-01 03:51:14
1
dila :
Ado mama gawath 👀
2026-10-31 08:15:15
1
Prarthana_Rathnayake 🇱🇰 🎶 :
මගෙත් මුල් කාලේ නම් කොණ්ඩ කෑලි , ඇහි පිහාටු එහෙම අරන් ගිහින් තැන්පත් කරන් හිටියා.. දැනට අවුරුදු දෙකක් එයා දැන් වෙන කෙනෙක්ගේ කොණ්ඩ කෑලි එකතු කරනවා 😗💔
2026-10-30 13:14:03
5
Tharaka Bandara :
එයා මන් ලග නැතත් තාමත් පාවිච්චි කරන්නෙ එයා දුන්න පර්ස් එක 🥹🥹..අවුරුදු 8ක්...කවදාවත් සල්ලි නැති වෙලත් නෑ එකේ ☺🥰...අදටත් මතක් වෙනවා 🥰
2026-10-30 07:33:24
10
adhitya nimshan :
කෙල්ලොන්ට අඩන්න කදුලු අයිති උනාට...කොල්ලොන්ට කදුලු අයිති නෑ 💔
2026-10-29 19:44:26
7
Pinky❤️🥺 :
මං ලගත් දැන් අවුරුද දෙක්ක phone එකේ back cover එකේ අලවලා තියෙන්නෙ කොහේ කොතනක කා එක්ක ඉදියත් සතුටින් පරිස්සමෙන් ඉන්න මගේ හුස්ම ටික🥺.
2026-10-29 19:44:03
7
Evill D ZAYGE :
මම ගාව තියෙවා එයාගේ කෙස් ගහක් දැන් අවුරුදු 10 ක් 💞
@vibodha.tennakoon ❤️ඒවා හැමදාටම මම ගාව පරිස්සමට තියෙයි !
2026-10-30 02:03:50
6
Malsha_premod :
අවුරුදු හතරක් මෙක මන් ගාව ඒ සම්බන්දෙ දැන් නැ එයාගෙ සුවද අදටත් එදා වගේම තියෙනවා....🥺❤️🩹
2026-10-30 06:08:44
6
zandeepa wijerathna@ :
අව්රුදු 4 ක් ඒකිගෙ ලේන්සුව මන් ලග විසික් කරන්න බැහැ., 2022 දුන්නෙ මට දැන් 2026. ලව් එක නැවතුනෙ 2024 . අව්රුදු දෙකකට වැඩි තාම ලව් එකක් නැහැ මට.
2026-10-29 18:03:48
5
Ayesh#" :
ado 🙂❤️❤️❤️❤️❤️
2026-10-30 17:36:06
1
Tharun💔 :
Dipu porondu hemoma rakinne ne 🥲❤️🩹
2026-10-29 21:38:51
5
ッC.Minsara ッ :
Mage paz eketh thuyenawa hangila thiyena poto ekak 🥺🥲
2026-10-29 17:17:38
6
Kasun Kalhara💫 :
අඩෝ...🥺❤️
2026-10-30 17:49:53
1
Rashhh 🕷️ :
2026-10-30 16:07:06
1
𝓢𝓾𝓶𝓾𝓭𝓾 𝓓𝓲𝓵𝓼𝓱𝓪𝓷 :
2026-10-30 14:44:56
1
@SRF🔱 :
2026-10-30 14:25:10
1
_ 𝙎 𝙖 𝙨 𝙖 𝙣 𝙠 𝙖 📍" :
කාලයක් ආසවෙන්ම එකතු කරපු
ලස්සනම මතක තමයි
තනි උනාම වැඩිපුරම රිද්දන්නේ ❤️🩹"
2026-10-30 04:35:04
1
📌Dulan nimsara 😌😻 :
mn lagath thiye thama ekk parissqmmata 🥹❤️🩹
2026-10-30 15:11:53
2
C H A T H U 🌬️❤️🔥 :
2026-10-30 13:58:14
1
To see more videos from user @2007.qu, please go to the Tikwm
homepage.