@onlysithuwili: ආදරය කියන්නෙත් එක්තරා විදිහේ විදවීමක් තමයි!!❤️‍🩹🥀 #fypシ #viral #Love #creatorsearchinsights

𝓜𝓲𝓱𝓲𝓲★彡
𝓜𝓲𝓱𝓲𝓲★彡
Open In TikTok:
Region: QA
Thursday 29 October 2026 18:31:22 GMT
15970
1921
35
134

Music

Download

Comments

shenuwaofficial44
𝑺𝑯𝑬𝑵 ᥫ᭡ :
කමක් නෑ ආදරෙයිනේ කියලා ඉවසන් ඉදියා හැමදේම. බැරිම තැන අමාරුවෙන් හරි කතාව තවත් ඉස්සරහට ලියන එකඅද මම නතර කලා 🙂. සදහටම 🙂❤️‍🩹
2026-10-30 14:58:37
1
chamod_sathzara
Chamod Amarasingha :
වැරදිලා අවුරුදු 3ට කලින් ආපු whatsapp call එකක් නිසා msg එකක් දාලා බැලුවා කවුද කියලා පස්සෙ චුටි ලස්සන ගැනු ලමයෙක්. ඉතින් කතාව පටන් ගත්තා මුලින් අපි වැරදි අවබෝදෙක හිටියෙ එයා මට වඩා අවුරුද්දක් වැඩිමල් කියලා ඒත් පස්සෙ දැනගත්තෙ දෙන්නම සම වයස් ( ඒක දිග කතාවක් ) ඉතින් ඔහොම msg කරද්දි මට එයා ගැන ආදරයක් හිතුණා එයත් එක දැනගෙන හිටියා එත් එයා මට වඩා මාස 6ක් වැඩිමල් නිසා ගෙදරින් කවදාවත් සම්බෙද කැමති වෙන්නෙ නෑ වගේම එයාගෙ හිතේ එෆෙයර් එකක් ගැන අදහස් නෑ කියලා කිවුවා එ වගේම එයට bf කෙනෙක් නැ කිවුව ඉතින් මගෙ ලොකුම ආසව උනෙ එයාලගෙ ගෙදර අයව කැමති කරගන්න එක. ඉතින් හිතින් ආදරෙ කරන ගමන් පිටට පෙන්නුවෙ හොඳ යාළුකමක්. එයා නුවර එළියෙ මං කොළඹ ඉතින් අද වෙනකන් එක පාරක්වත් එයාව දැකලා නෑ, මුලදි එයා මට මාර ආදරෙන් සැලකුව ඉතින් මං ඒ ආදරෙට ඇබ්බැහි උනා, පස්සෙ එයාලගෙ අම්මත් මාත් එක්ක හොදින් කතා කරා,, ඔහොම ඉද්ධි මන් දැන ගන්නවා එයාට bf කෙනෙක් ඉන්නව කියලා ඉතින් ඒක මං දැන ගත්තාට පස්සෙ එයා මට නරක මාව මග හරින විදිහට මට සැලකුවා එයා මොන දේ කරත් මගෙ පළවෙනි සහ අවසාන ආදරේ එයා කියලා එයාට මං කියලා තිබ්බ ඉතින් එයා එකට උත්තරයක් නොදුන්නත් මට සෑහෙන්න බලාපොරොත්තු දුන්නා. මංද් කවදාවත් එයට ඉඳිකටු තුඩක වරදක් කරලා නෑ, එත් එයාට කොච්චර හොදින් සැලකුවත් මාව ගනන් ගන්නෙ නෑ, ඉතින් මං මොනවා කරන්නද🙂. එයා වැරැද්දක් කරත් මම සොරි කියලා හිටියා මිසක් එයා වැරද්ද තෙරුම් ගත්තේ නෑ.. මොන දේ කරත් එය හරි අහිංසක් හොඳ ගැනු ලමයෙක් කියලා මං විශ්වාස කරනවා.. එයා තමා අවසාන ආදරෙ කියලා මං දීපු පොරොන්දුව ජිවිත කාලෙම රකි. හැබැයි සමහර විට එයා වෙන කෙනෙක් එක්ක සතුටින් ඉදී..තාමත් මට එයාව එක පාරක් ඇහැට දකින්න බැරි උනා🙂එයාට ගොඩක් කේන්ති යනවා ඉතින් මං ඉවසනවා හෙට එයා මට පිහියකින් ඇන්නත් මට කියන්න තියෙන්නෙ "තාමත් මං ආදරෙයු chuty" කියලා🙂🫶 ලොකු කතාවක් මුල මැග අග සරලව කිවුවෙ තව බොහෝ දේවල් උනා.. කියවුවට තැන්ක්ස්🙂💌
2026-10-30 12:32:39
2
only_thoughts2
only_thoughts2 :
සමහර ආදර කතා හරි ලස්සනට පටන් ගන්නවා. හැමදේම හොඳින් තිබුණ කාලයක් තිබුණා. ඒත් කාලයත් එක්ක සමහර දේවල් වෙනස් වෙනවා. ඉස්සර වගේ කතා නැති වෙනවා, පුංචි දේවල් පවා දුරස් වෙනවා. අන්තිමට ඉතුරු වෙන්නේ, එක කාලෙක හරි ලස්සනට ආදරේ කරපු මතක ටිකක් විතරයි. 🥀❤️‍🩹
2026-10-29 19:35:37
10
dul93638
dul 🩷 :
භාගයක් කියවනකොටම හිත රිදෙන ඒවා 🥺❤️‍🩹
2026-10-30 05:44:39
6
kavii2002
kavii :
මගේ නොවන හින්දා දරා කඳුලු හංගා ඔහේ ජීවිතේ ගෙවෙනවා... (ආදරණීය මිනිස්සු හැමදාම තනිවෙනවා❤️‍🩹)
2026-10-29 18:49:57
6
thamidipathirana
킴예린 😍☺️ 💜💜 :
මං හිතනවා මේ වගේ විදව විදව කෙනෙක් ළග ඉන්නවට වඩා අයින් වෙන එක හොදයි කියලා
2026-10-30 04:46:57
1
drenex_is_back
DRENEX :
🫠😓
2026-10-30 08:33:06
1
lithu_2010
Lithu :
❤️‍🩹❤️‍🩹
2026-10-29 18:37:22
3
mahiquot
𝐌𝐀𝐇𝐈🕊 :
Komd bn hithe thiyena ewa enne 🥹💔
2026-10-30 16:17:52
0
devindi_04
Dev_🤍🧿 :
🙂❤️‍🩹
2026-10-30 15:54:48
1
iam_nimesha_official
Madhu_🥰🌹 :
❤️‍🩹
2026-10-30 10:46:58
1
madulakshi7
මදූ :
🙂
2026-10-30 06:34:50
1
k_a_s_u_s_a_v_i
𝓢_𝓚🖤 :
🙂❤️‍🩹!
2026-10-30 05:47:01
1
imalki_nithya
Nithya :
💔🥺
2026-10-30 03:11:26
1
luv.nuvielle
Nuvielle ୨୧ :
🙂
2026-10-30 03:06:40
1
ravindru_99
Ravindru_99 🇱🇰 :
✨
2026-10-30 16:27:19
0
To see more videos from user @onlysithuwili, please go to the Tikwm homepage.

Other Videos


About