Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@kalpi034: #onthisday
kalpi034
Open In TikTok:
Region: LK
Thursday 29 October 2026 19:24:45 GMT
155907
7239
422
142
Music
Download
No Watermark .mp4 (
0.76MB
)
No Watermark(HD) .mp4 (
0.76MB
)
Watermark .mp4 (
0.76MB
)
Music .mp3
Comments
nirasha :
මම ඇත්තටම දැක්ක දෙයක්
2026-10-30 14:06:27
0
Sawasthy Denuwara :
මොලය මිය ගොස් නැත බලාපොරොත්තු තියා ගන්න මං මස අටක් කට්ට කාල ඔහොම යාලුවව බේර ගත්ත ඌට දැන් අමතක උනාට මාව
2026-10-30 04:32:56
391
Leeza :
මගෙ තාත්තත් ඕම හිටියා.ඇස් වත් ඇරියෙ නෑ. අපි කතා කරද්දී ඒවට ප්රතිචාර දුන්නා.ජීවිතයත් මරණයත් අතර සටනක අවසානයේ හාස්කමකින් වාගේ දෙවියො එයාව අපි ළඟටම ගෙනත් දුන්නා...අද අපි ඔක්කොමලා සතුටින් ඉන්නවා.❤️
2026-10-30 06:21:09
234
kumari konara :
අනෙ මේව මට දකින්න බැ දෙයියනෙ 😪😪😪
2026-10-30 13:42:09
0
senani :
අපේ තාත්තගෙත් මොළේ මැරිලා කිව්වා. එහෙත් අපි සිංහල බේත් කරලා හොඳ කරගත්තා
2026-10-30 03:58:44
148
🌹🌹🌹නදිෂිකා දිසානායක 🌹🌹🌹 :
මගෙ තාත්තා ගෙ ඔළුවෙ නහරයක් බ්ලොක් වෙලා එක පිපිරුවා. doctor ලා එවෙලෙ operation ,කරලා ලේ අයින් කරා මොලෙට යන එක නතර කරන්න.එත් අවාසනාවට තව නහරයක් පිපිරුවා.එයගෙ ඇගෙ රුධිර පීඩනය පාලනය කරන්න ඩොක්ට වත් බැ. ඒත් එයාලා ආයෙත් උත්සාහ කරා.අන්තිම පාරට එයාව වොඩ් එකට ගෙනාපු වෙලෙ එයා ඇස් ඇරියෙ නැ.මායි මල්ලි අම්මායි එයා ලගට වෙලා හොදටම ඇඩූවා.මම තාත්තා ගෙ කකුල් අත ගාන ගමන් තාත්තෙ නැගිටින්න කියලා ඇඩුවා.එ වෙලෙ මගෙ තාත්තාගෙ ඇස් කොන් දිගෙ නොනවත්වා කදුලු ආවා.ඩොක්ටලා දැනන් හිටියා එයා නැතිවෙන බව ඒත් අපිට කිව්වෙ නැ.මගෙ තාත්තා නැති වෙද්දි වයස 46 යි. තව කොච්චර කාලයක් ඉන්න තිබ්බ කෙනෙක්ද.. අද ටත් හිතා ගන්න බෑ හොරු අරන් ගියා වගෙ. මායි මල්ලි දෙන්නම ඉස්කොලෙ යනවා එතකොට.අනෙ අපෙ තාත්තා අද හිටියා නම්.එ වෙදනාව කියා ගන්න බැහැ..
2026-10-30 08:56:41
81
judykulathunga123 :
බය වෙන්න එපා.මෙතැන ඉදන් එයාට සුවය ලැබෙනවා.. යාච්ඤා කරන්න ජෙසුට කියන්න
2026-10-30 01:58:52
157
Disna Amarasingha :
අනේ ඉක්මනින් සුව වේවා ජේසු පිහිටය්🙏🙏🙏
2026-10-30 13:33:21
0
Kanch Munasingha :
මේවගේ දේවල් දානකොට බලන් ඉන්න අයට ඒක ගානක් නෑ.ඒත් කවදාක ඒ වගේ දෙයකට අපට මුහුන දෙන්න සිදුවෙන හො සිදුනොවෙනව යැයි අපිට කියන්න බෑ. සත්ය වෙනස් කරන්න බෑ මේ ලොකයම දුකක් පමනයිනෙ
2026-10-30 03:04:42
42
C H O C O L A T E :
මගේ අම්මව මතක් උනා... කෝමා එකේ හිටියත් දරුවො ගැන කියද්දි මෙහෙම අත හෙල්ලුවා.. ඒත් එක්කම ඇස් කොනින් කදුලු බින්දුවක් ගලාගෙන ගියා ❤️🩹
2026-10-30 07:34:26
27
Dedunu Abeyrathne :
ස්නායු පද්ධතියෙ ඇතැම් ප්රතීක ක්රියා,,මාංශ පේශි සංකෝචනය,සුෂුම්නා පද්ධතියෙ ස්වංක්රිය චලන මිට හේතු විය හැකියි 😪
2026-10-30 02:54:08
44
AMEN C :
සියල්ලෝම සුවපත් වේවා ..මට මතක් උනේ මාවා... කවුද දන්නේ හෙට අපිට මෙය වේවිද... හිතන්නවත් හොද නැතත් යතාර්ථය
2026-10-30 02:01:01
23
nishadi fernando :
අනේ මීට අවුරුදු 3කට කලින් මගේ තාත්තාත් ඔහොම හිටියා. ඩොක්ටර්ස්ලා කොච්චර කිව්වත් හාස්කමකින් හරි ආයේ නැගිටියි කියලමයි හිතුවේ.තමන්ගේ කෙනෙක්ට වෙන්න ඕනේ ඒ වේදනාවේ බර දැනෙන්නේ.
2026-10-30 03:15:53
28
💐Chandimaransi🌹 :
අනේ... අම්මා 😥 අපිටත් doctorsලා කිව්වා, කතා කරන්න එයාට ඇහෙනවා කියලා. කඳුළු ගලනවා ඇස් වලින්. හිතුවෙම සනීප වෙයිම කියලමයි. ඒත් අම්මා ගියා. 😢🥹
2026-10-30 06:20:01
23
🇱🇰✝️🕊UPEKA🕊 :
මන් ආදරේ කරපු එයා දවස් 17 icu හිටියා මාර්තු 18 අවසන් ගමන් ගියා පෙබරවාරි 18 මන් රට ආවෙ ආයෙ ලංකාවට යද්දී එයා නෑ.මන් හිටියානම් එයා ඒ පාන්දර ගිහින් ඇක්සිඩන්ට් වෙන්නෑ.මට අදටත් ඔහු ජීවතුන් අතර නැතිබව හිතන්න අමාරුයි ඒත් ඇත්ත ඔහු නැ.මට මාත් නෑ
2026-10-30 08:34:32
5
sandhu :
මගේ අම්මා ගොඩක් මතක් වෙනවා එයා නැති වෙද්දි ඇස් ඇරගන්න පන නැ අතපය දැනෙන්නෙ නෑ එයාට.ඒත් අපි කියන දේවල් ඇහෙනවා ඇති එයාට.පියාගෙන ඉන්න ඇස් වලින් වැටුන කදුලු මතක් වෙද්දි පපුව පැලෙන්න තරම් වාව ගන්න බැරි දුකක් එනවා..මෙ දැනුත් මන් අඩනවා 🥺🥺🥺
2026-10-30 10:20:33
6
Vimukthi Nadeera :
මා විසින් සැම ආත්ම භාවක සිදු කරගත් යම් පුන්ය බල මහිමයක් වේද ඒ පිං බලයෙන්ද, රුවන්වැලි මහා සෑයේ වැඩ සිටින්නාවූ ද්රෝණයක් ධාතුන් වහන්සේලාගේ අනුභාවයෙන්, ජය ශ්රී මහා බෝධීන් වහන්සේගෙ අනුභාවය.. ඉක්මන් සුව ලැබේවා... [Pray][Pray][Pray][Pray][Pray]
2026-10-30 12:18:50
1
madubashini :
බුදු සරණයි
2026-10-30 02:50:53
0
Dhanushka galappathi :
උතුම් බුදු ගුණ බලයෙන් සනීප වෙන්න ඕන 🙏🙏🙏
2026-10-29 21:40:52
17
පියුමි :
සම්මා සම්බුදු සරණයි..ඉක්මත්..සුවය..ලැඛේවා
2026-10-29 21:19:37
9
Anuhas sachethana :
Background එකෙ යන සිංදුවෙ නම මොකක්ද ?
2026-10-30 04:28:17
6
samansaman4448 :
මන් කරපු පින් බලෙන් සුව වේවා
2026-10-30 03:40:57
7
oppel Cristina :
අම්මා, තාත්තා, අක්කා දකින්න ලැබුණා දාරාගන්න අමාරුයි,,, එදා ම බැදිම් වලින් ඈත් වෙන්න තීරණය කළා.,,,තාම හිත හදාගන්න බැහැ ඒක දවසක් වත් අමතක කරන්න බැහැ,,ඒ වෙදනාව මව වෙනස් කළා පිඩනය දරාගන්න බැහැ 🕊️🤍
2026-10-29 21:46:44
5
ලිහිණි අක්කා (Lihini) 🇱🇰🇦🇺 :
මන් කළ පිණක් වේද ඒ කුසලුත් මොහුට ආශීර්වායක් බවට පත් වේවා .... 🙏🥹 ( දැන් නැති කෙනෙක් උනාට ඒ පව්ලෙ අයට මොහුව කොච්චර වටිනව ඇත්ද )
2026-10-30 06:54:34
4
sp ❤️ :
සුවපත් වේවා..
2026-10-30 03:38:23
2
To see more videos from user @kalpi034, please go to the Tikwm homepage.
Other Videos
#hi #bsfs #az #dih
cerita disini.. #myheart #achaseptriasa #irwansyah #liriklagu #fyp
Happy Birthday Scarface Jug Jug Jeo Rabb Tanu Hmesha Khush Rkha Bas Is Saal 1 He Slaha Danga Ke Thoda Sehat Val Dyan Da Gym Shym Lga And Svad Lao ♥️🥃@jxshnn_ @scarface410_ @x_zehar @1v_shelby #pubgmobile #pubgedits #lobbyedit #editing #pubgediting #1vjatt #pubg3d #punjbai #3dquality #editingnews
-/ • HuM — ❤️🩹🕊️ 🙃 #outfit Cowok Berwarna #foryoupage #ayaan_0.1 #fypシ #fypシ゚viral
TODOS A LA ESPERA DE LOS AGUINALDOS🤣😭🎄🇻🇪#humor#tiktok#humorvenezolano🇻🇪#viral#feliznavidad🎄🎅🏻🎁
#CapCut
About
Robot
API
Legal
Privacy Policy