@.sl.buddhist.unit: බුදුරජාණන් වහන්සේගේ ධර්මය මාගේ දැනුම අනුව හැමෝටම තේරුම් ගන්න පුළුවන් විදියට මම තේරුම් කරන්නම්. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්නේ ලෝක සත්‍යතාවයි. සියලුම දෙනා ඉපදෙනවා, ලෙඩ වෙනවා, දුක් වෙනවා, මැරෙනවා. උදාහරණයක් ලෙස, ඔයා තරුණ කාලේ හොඳට වැඩ කරන්න හයිය හක්තිය තියෙනවා. වයසට ගිහින් ලෙඩ ඇඳට වැටුණම තනියම වැසිකිළිවත් යන්න බැරි තත්වයක් ආවම ඔයාට මොන වගේ වේවිද දරාගන්න බැරි දුකක් නේද? තව උදාහරණයක්, ඔයාට පෙම්වතෙක් හෝ පෙම්වතියක් ඉන්නවා කියලා හිතමු. ඔයා එයාට ගොඩක් ආදරෙයි. එයා ඔයාට හොරෙන් වෙන කෙනෙක් සමඟ යහන්ගත වෙලා කියලා ඔයාට දැනගන්න ලැබෙනවා. එතකොට ඔයාට කොහොමද දැනෙන්නේ ලොකු දුකක් නේද ඔය මම පොඩි දෙයක් කිව්වේ සරලව තේරුම් ගන්න. මේ ලෝකේ සියල්ල අනිත්‍යයි ස්ථිර කිසිම සතුටක් නැහැ. ස්ථිර කිසිම දෙයක් නැහැ. අපිට ඕන දෙයක් කරන්න පුළුවන් මුදල් හොයන්න පුළුවන් ආදරේ කරන්න පුළුවන් නමුත් අපි තේරුම් ගන්න ඕන මේ කිසිවක් ස්ථිර නොවන බව ලෝබ වෙන්න හොද නැ අපි දෙකට ලෝබ වෙන තරමට එය අපිට නැති උනාම අපිට දැනෙන දුක වැඩි එම නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සියල්ල අනිත්‍ය බව ඔලුවේ තියාගෙන හොදින් ජිවත් වෙන්න කියල අපි මේ සංසාරේ මැරෙනවා, උපදිනවා, මැරෙනවා, උපදිනවා. අපි ඉපදෙනකොට අපි කලින් ආත්ම වල කරපු හොද දේවල් අනුව හොඳ දේවල් අපිට හම්බ වෙනවා. ඒ වගේම අපි කරන පව් අපිත් එක්කම එනවා. හොද දේවල් විතරක් කරන්න ඔයා මැරෙන්න ලං වෙලා අන්තිම මොහොතේ ඔයා කරපු පව් සේරම මතක් වෙනවා එතකොට ඔයාව ගලවගන්න කාටවත් බැ ඒක නිසා හොද දේවල් කරන්න අන්තිම හුස්ම යන වෙලාවේ ඔයාට එතකොට ඒ කරපු හොද දේවල් මතක් වෙන්නේ එතකොට මැරෙන්න බය වෙන්න ඕන නැ බුදුරජාණන් වහන්සේ නමකට කල්පයක් උවත් ජීවත් වීමට හැකියාව තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ ලෝකයේ අනිත්‍යභාවය බුදු හිමිටත් පොදුයි කියන එක තේරුම් කරන්න. ඒ වගේම උන්වහන්සේ බුදු වීමෙන් පසුව වුවද, උන්වහන්සේ කලින් ආත්මවල කළ පව් පටිසන් දුන්නා. බුදුරජාණන් වහන්සේට උන් වහන්සේගේ ශක්තියෙන් ඒ දේවල් යටපත් කරන්න පුළුවන් උවද උන් වහන්සේ එලෙස කරේ නැත්තේ ලෝක සත්වයාට කර්මයෙන් ගැලවිමට‍ නොහැකි බව සියලු දෙනාට පෙන්වීමටයි කර්මය සත්‍යයි. ඔයා මොන ආගමේ වුණත් කමක් නැහැ. හොඳ දේවල් විතරක් කරන්න. මොකද බුදු දහමේ ඔයා බෞද්ධයෙක් වෙන්නම ඕන කියලා නැහැ. බුද්ධ දර්ශනයක් තියෙනවා. ඒ දර්ශනය අනුගමනය කරන ඕනෑම කෙනෙකුට උතුම් නිර්වාණය ළඟා කරගන්න පුළුවන්.☸️ තෙරුවන් සරණයි #srilanka #buddhastory #buddhist #budhism #trending

SL Buddhist Unity 🇱🇰☸️
SL Buddhist Unity 🇱🇰☸️
Open In TikTok:
Region: LK
Thursday 29 October 2026 20:01:46 GMT
274536
58262
1805
642

Music

Download

Comments

buthsara_.s
Buthsara 🤍✨ :
හිස කඳින් වෙන් වුනත් බුද්ධාගම මිස කිසිදු ආගමක් නොපතමි 🤍🙏
2026-10-29 23:36:14
6125
razanga_offical
Razanga :
ඇයට නීතිය ක්‍රියාත්මක කරන්න.
2026-10-30 00:13:05
1323
senuri.nathasha3
Senuri Nathasha ❤️ :
මම කතෝලික කෙනෙක්. ඒත් බෞද්ද ආගම වෙනුවෙන් පන උනත් දෙනවා 🙏🙏🙏
2026-10-30 06:31:18
1223
samanpriyakasthuri
නිහඬ ජිවිතේ 😊😊😊 :
උපදින හැම භවයකම මම බෞද්ධාගමේම ඉපදේවා 🙏🙏🙏🙏🙏
2026-10-29 22:20:32
1153
rami_2.0.1.3
LIL_RAMI,👅💥 :
උපදින හැම ආත්මයකම බෞද්ධයෙක් වී ඉපදේවා 🙏
2026-10-30 00:12:06
567
user9498775711675
පිනිදු හංසක :
මරාගෙන මැරෙන්න දෙපාරක් හිතන්නේ බුදුදහම රට මහාජාතිය වෙනුවෙන්
2026-10-30 01:06:44
471
manuga.hansana
Manuga Hansana :
උපදින හැම ආත්මයකම බෞද්ධ වී ඉපදෙවා
2026-10-30 07:23:14
1
gaiya768
•꧁༺𝐈𝐧𝐝𝐮༻꧂• :
ඒක තනිකරම script එක්කට කරපු දෙයක් බුදු දහම පහත් කරන්න කරපු
2026-10-30 01:05:57
273
manujaeshan
Manuja Eshan :
කොච්චර හොද හිතක් තියාගෙන ඉන්න උත්සාහ කලත් මගේ තතාගත සම්මාසම්බුදුරජාණන් වහසේ හට දොශා නගන තැනක නම් ඉවසන්න හෙනම අමාරුයි
2026-10-29 22:13:17
160
user5501551168258
👽👽කලු කුමාරයා 👽👽 :
ඇත්තටම මම කතොලොක කෙනෙක් මිට වසර ගනනකට කලින් දැන් නම් බුදුන් සරන යමි 🙏🙏
2026-10-30 01:35:28
166
sumedha0990
sumedha :
එහෙම කියන්න හොඳ නෑ තමන් අදහන ධර්මයක් මොකක් වුනත් ඒකට ගරු කරන්න ඕනේ අනිත් ආගම් වලට.
2026-10-30 17:49:22
2
nuwantha.madusith
N 🍓. :
බුදු සරනයී 🙏🙏🙏🙏
2026-10-30 05:59:41
1
nathashadulanjali97
Nathasha_02.01🖤🦋🦋🌼 :
උපදින හැම ආත්මේම මම බෞද්ධාගමේම ඉපදේවා 🙏🙏🙏
2026-10-30 21:07:00
2
shalithamaduwantha
madu :
මතු උපදින හැම ආත්මෙම පතන්නේ බුදු දහමයි 🙏❤️❤️
2026-10-30 04:21:05
1
kaniya_022
Kanishka weerasinghe 🇱🇰 ☸️ :
උපදින හැම ආත්මයකම බෞද්ධයෙක් වී ඉපදේවා 🙏
2026-10-30 02:16:46
81
chalanilasandi35
𝗖𝗵𝗮𝗹𝗵 𝗴𝗶𝗿𝗹..😙❤️ :
උපදින හැම ආත්මෙකම බෞද්ධයෙක් වී ඉපදේවා...🤍🙏🙏🙏
2026-10-30 05:21:24
1
disithafernando38
Disitha Fernando ☸️🤍 :
උපදින හැම ආත්මයකම බවුද්දයෙක්ම වේවා..🥺🙏
2026-10-30 00:07:01
84
sadaham342
🌹🥰සදෙව් ආකාශ් 🌺 :
අපි මුස්ලිම් පවුලක් එත් දැන් අපි හදවතින්ම ඔබ වහන්සේ සරන ගොස් ඇත ඔබට අපිගෙ නමස්කාර වේවා
2026-10-31 17:03:30
5
sudeshlakshan44
lakshan :
හින්දු වෙලත් බුදු හාමුදුරුවො විශ්වාස කරනවා ඇත්තටම මං ඉල්ලපු හෙම දෙම දුන්නා නමෝ බුද්ධාය [Red heart][Red heart][Red heart]
2026-10-30 23:38:27
8
__1nd0wara__
𝐻𝑎𝑟𝑠𝘩𝑎𝑎𝑎 ۵ :
අමුවෙන් හම ගැහුවත් ආගම පාවලා දෙන්නේ නැහැ 🤍
2026-10-30 07:27:08
9
soul_quotes.9
| 𝐒𝐎𝐔𝐋_𝟎𝟗 '🩸' :
බොරු කියලා,/මිනිස්සු බය කරලා ප්‍රචාරය කරන්න තරම් පහත් නැ අපේ බෞද්ධ ආගම 🫶🏻
2026-10-29 23:19:10
40
navodaya888
Amarasekara :
මෛත්‍රී බුදුන්ෆෙන් බණ අහලා නිවන් දකින්නම මට පිං ලැබෙන්න ඕනි[Heartwarming]
2026-10-30 02:05:26
128
_venura1_senadheera_
[ チャリ ]V E N U R A 🇯🇵 :
මමත් බෞද්ධ කලින්.. දැන් කතෝලික 🔥🔥
2026-10-30 11:21:17
34
danukasandaruwan6
Danu Malli :
ජේසුස් වාන්සේ කවද්ද බුදුන්ට වැඩිය උඩින් ඉටියේ
2026-10-30 00:19:39
27
natasha_official3
natasha_official :
මම කතෝලික දැන් 🙏බෞද්ද ආගම අදහන බුදුන් සරන යන කෙනෙක්🙏🙏❤️
2026-10-30 22:28:21
15
To see more videos from user @.sl.buddhist.unit, please go to the Tikwm homepage.

Other Videos


About