@barstad_boy: උද්භිද විද්යාඥයන් ඒකට "බ්ලූ මිස්ට්" Memecylon umbellatum කියලා හැඳින්වුවට, මට නම් සිතෙන්නේ ඒ සුරංගනාවියන්ගේ මනරම් සිහිනයක් සහ වන අරණේ අභිරහස් රහසක් අතරින් උපන්නක් කියලා. මැද රැයේ නිල් අහස ආපසු අරන් යන්නට සුරංගනාවියන්ට අමතක වී, ඒ නිල් අහස මේ කොළපාට පත්තර අතර රැඳී තියෙනවා වගෙයි මට දැනෙන්නේ. #srilankan #wildlife_perfection #srilanka #bluemist #fairydust
Y O H A N
Region: LK
Thursday 29 October 2026 21:53:42 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @barstad_boy, please go to the Tikwm
homepage.