@hirunews: #HiruNews #TruthAtAllCosts #HiruNewsLK

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Friday 30 October 2026 01:47:08 GMT
22262
867
58
8

Music

Download

Comments

senanayaka.sss
Senanayaka sss :
You're correct sir respect 💯
2026-10-30 04:00:01
0
buddhikasandaruwan
Buddhika Sandaruwan :
සැක පිට අත්අඩංගුවට ගන්න අය සහා වරද කරු වෙලා අත්අඩංගුවට ගන්න අය සිර මැදිරි වලට දපුවාම සහා ප්‍රස්න කරන තැන් වලට අනිවරෙන් cctv ඕන ඔය වගේ කී දෙනෙක් මියගිහින් ඇතිද ශාක්ශි නැතුව..
2026-10-30 03:51:34
0
d.keshara2
❤️❤️ කුටුම කුටු❤️❤️ :
එහෙනම් අනිවරෙන්ම පොලිසිවලත් සිසිටිවි කැමර හයි කරන්න කියන්න ඔනේ 😏😏
2026-10-30 02:37:07
27
sampathnisantha26
Sampath Nisantha :
මුන් තනිකර බොරු කියන්නේ
2026-10-30 02:25:56
37
chenz281
Ken 💫 :
Cctv කැමරා අනිවාර්ය කරන්න කියෙන්නෙ
2026-10-30 02:26:54
24
user5484196682626
මගේ එකම විශ්වාස ජේසු ✝🕊️💫 :
දැන් ලොකුම ප්‍රස්නෙ වෙලා තියෙන්නෙ පෝන් එක අරන් ගිය එක පෝන් එක සයිලන්ටි කරගෙන ඔනම තැනකට අරගෙන යන්න නීති හඳන්න නැත්නමි මෙි වාගේ අපරාධ හැමදාමත් යටගැහෙයි
2026-10-30 03:20:21
4
oshanrumeshaka
oshan Rumeshaka :
Ane hutto phone eka aran giyata da uwa ain kare .. aruwa maruwata newei da ..
2026-10-30 02:48:08
5
nipunshantha
Nipun Shantha :
පොලීසි වල CCTV හයි කරන්න බැරිද
2026-10-30 03:21:51
0
sumith.senevirath0
Sumith Senevirathna :
පොදු ස්ථානයක් නෙමේනම් පේන්න නැතිව තියෙන්න ඕනෙනෙ. සෑම කෙනෙකුටම පේන්නනෙ තියෙන්නෙ.එහෙනම් ඉතින් අත්අඩංගුවට ගන්න මොහෙතෙම පොලිසියෙන්ම විඩියො කලානම් ඉල කැඩිලද නැද්ද කියලා බලන්න පුලුවන්නෙ.වෙනත් ස්ථානයක සිටියදි බිම වැටිලද හිටියේ. ගත්ත වෙලාවක් ඇතිනේ අසනිප වෙච්ච වෙලාවක් ඇතිනේ
2026-10-30 02:43:52
3
user7037650186866
ඉසුරි :
කිසිම කතා කියන්නේ ෆෝන් එකෙන් ගත්ත නිසා තමයි අද පෙන්නන්නේ. නැත්නම් මිනිස්සු මොනවද ඔප්පු කරන්නේ
2026-10-30 02:54:23
1
.thushara.sampath
❣️❣️thusara🤙 Sampath ❣️❣️ :
ane mewage ewa ahuwena nisay wena monada
2026-10-30 02:38:42
2
liyan2746
Liyan ❣️❣️ :
ලොකුම ප්‍රස්නෙ ෆෝන් එක ගෙනිච්ච එක😏
2026-10-30 03:14:32
0
robert.ephraums
Robert Ephraums :
cctv is required in ever Police station. since we are not allowed to take phones inside the police station. we as citizens need our safely.
2026-10-30 02:58:43
0
hpcreated2
Hp created :
police cctv hai krnn berida
2026-10-30 03:52:13
0
sahan123998
sahan123 :
c c t v savi karnna
2026-10-30 03:34:47
0
user8205178824750
user8205178824750 :
ehenam cctv hayy karapan
2026-10-30 03:20:39
0
nmsalman
Salman :
Haa [Laugh approved]
2026-10-30 02:33:39
0
sampathnisantha26
Sampath Nisantha :
අනිවාර්යයෙන් පෝන් ගෙනියන්න දෙන්න ඔනි
2026-10-30 02:24:20
4
neranjanakmi
𝓝𝓮𝓻𝓪𝓷𝓳𝓪𝓷𝓪 💸😈 :
2026-10-30 02:52:34
0
shantha5465
shantha :
අපරාධයක් යටගහන එකත් වරදක්
2026-10-30 03:15:33
0
dontwait888
®ed ®a©©0N :
😅😅😅කොහොමද ඒක🇱🇰🇱🇰🙏
2026-10-30 02:50:12
1
rasika.sumith8
Rasika Sumith :
මරපු එක නෙවෙයි අවුල තියෙන්නේ පොන් එක නේද මාර වැඩේ
2026-10-30 03:18:07
1
shashikagayan3
Gayan :
දැන් මරපු එක නේමේ ද අවුල එතකොට 😂
2026-10-30 03:23:54
1
dilaninadika0
🦋⚘️දිල්කි⚘️🦋 :
ඔයාලා හොදට බොරැ කියන්න අපි පිලි ගන්නම්
2026-10-30 02:48:53
1
dishansthenuwara1
Dish :
4n eka aragena giya eka thama aula athakot.
2026-10-30 02:17:36
0
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About