@hirutv: ග්‍රහ මාරුව | ගුරු සිංහ රාශි ගතවීම | 2026 වර්ෂයේ වප් මස 30 වන දින ලග්න පලාඵල... සිංහ ලග්නය #HiruTV #TikToktainment #WhatToWatch #GrahaMaruwa

Hiru TV
Hiru TV
Open In TikTok:
Region: LK
Friday 30 October 2026 02:44:01 GMT
58331
3453
141
555

Music

Download

Comments

h.m.z.t2
~Himzy♡💋♡ :
මොන සුබක්ද හැමදාම හෙන විතරයි මට
2026-10-30 03:44:33
99
lahirushalik
lahiru shalik.😍🖐️✌️(දිමුතු) :
හැමොටම සුබම වෙන්න කියලා හිතමු..දැනට අඩු හෙනයක් විතරයි ඉතින්..🥺🥺🥺😔
2026-10-30 09:49:15
0
piyu.peramuna
𝓟𝓲𝔂𝓾 𝓝 𝓟𝓮𝓻𝓪𝓶𝓾𝓷𝓪 ꧂ :
තාම හෙනයක් විතරයි ගැහුවෙ නැත්තෙ මට නම්😥
2026-10-30 09:45:23
4
user6805784955621
Tihiran :
මේ දවස්වල අසනීප තත්ත්ව කොහොමද
2026-10-30 09:50:40
0
rakha2669
💞💞🙏🏿🙏🏿🎵🎵 :
අනිවාර්යයෙන්ම ඇත්ත මට පුලුවන් 🙏
2026-10-30 08:58:44
0
asankadkirialla8
dinesh :
හෙන විතරයි නැති උනෙ
2026-10-30 09:10:38
0
nadeesamarasingh
Nadee samarasinghe ✍️ :
සුබයි කියලයි ඇහුවමයි 😁
2026-10-30 03:21:00
28
hheerrm
Herman Sampath :
මසුරං ❤️
2026-10-30 10:13:59
0
susilasilwa
ssss :
එක අැත්ත 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-30 07:28:20
0
dimalka39
Dimalka Nethmini :
වහ බෝතලයක් ගන්න සල්ලි නෑ යකෝ අනේ මන්දා මේවා 😂
2026-10-30 05:10:06
14
roshimaruwanthi6
🇰🇼・゚: 𝑹̽𝒐͠𝒔̷𝒊̽ :・゚✧ 🇱🇰 :
හැමදාම සුබයි කිව්වට මටනම් කෙලවිලම යනවා 😁ඇයි එහෙම..
2026-10-30 06:57:50
0
eranga_7_kk
erangapathirana :
මමත් සිංහ.. මට නම් හැමදාම සුබයි..🙏❤️
2026-10-30 08:15:27
1
uresha_11.11
𝓶𝓾𝓽𝓱𝓾 ♡ :
ඉදිරිය සුබම වෙන්න ඕන 🥰
2026-10-30 06:58:14
2
dtbandara
MR DANU 🇯🇵♠️ :
මට නම් හේන විතරයි ගහලා නැත්තේ ... ලග හිටපු අයත් නැති වේලා ඉන්නේ 🥺
2026-10-30 05:09:18
2
hanz06593
Hanz :
පිස්සු බන් ගිය අවුරුද්දේ ඉදන් සුභයිලු දැන්නම් ඇහුවත් මල පනිනවා
2026-10-30 06:59:56
1
bsurangi.silva
bSurangi Silva :
හොඳක් ඇහුවමයි 🙏
2026-10-30 04:29:48
5
samadi.weerasingh
Jayawardana :
මේ ඇහුවමද මංදා හොදක්
2026-10-30 05:19:12
1
methujani0
M ❤️ J :
හොදයි කියලා ඇහුවමද කොහෙද 😁❤️
2026-10-30 04:54:43
1
ashindisenarath
Ashidil :
අවුරුදු 5 ඉදලා ඇහිලා තියෙන්නේ නරකමයි දැන් 38 යි මේ හොදක් ඇහුවමයි හෙනයක් විතරයි අඩු😅😅
2026-10-30 06:05:58
5
kanishka.karunarathne
kanishka.karunarathne :
Strongly disagree
2026-10-30 05:22:31
1
isurulakmalgunath
Isuru Lakmal Gunathilaka :
සුබයි කියලා කිවුවා ම ද කොහෙද😁😁
2026-10-30 04:58:11
1
irusha0098
Irusha🏍️🚘🚙 :
oba thuma udeta anith eke narakai kiyanava meke hodai kiyanava
2026-10-30 04:54:42
1
user3977087229731
ලස්සන 💓💓💓❤️❤️ හදවතක් රජරට :
👍👍👍👍 මගේ සිංහ ලග්න
2026-10-30 03:16:38
1
nilmininilmini712
Nilmini Nilmini :
❤️❤️❤️sinhea
2026-10-30 11:13:54
0
sonytasoso
nethu :
mamath..sinha...matanam...tikak...vithara🙏🙏
2026-10-30 10:47:50
0
To see more videos from user @hirutv, please go to the Tikwm homepage.

Other Videos


About