@nilameyoutube: තමන් ගෙදර හදපු කාර් එකෙන් පාසලට පැමිණි සිසුවා #fyppppppppppppppppppppppp #fypシ #nilame #fyp #foryoupage #foryou #homemadecar

Nilame / නිළමේ
Nilame / නිළමේ
Open In TikTok:
Region: LK
Friday 30 October 2026 02:59:23 GMT
273512
28612
508
1220

Music

Download

Comments

madu_boy14_
MADU_BOY🍒🦕 :
කියන්න වචන නැ මල්ලි ❤️‍🔥සුපිරි 🫡
2026-11-01 01:33:21
0
ranjanafilm
ranjanafilm :
අම්මෝ මම වෙසක් එකට බල්බ් වැල් අමුනගන්නෙත් අමාරුවෙන් 😁
2026-10-30 05:39:49
230
sumudumx
sumudu mx🎸🎸 :
රටකටයම මගේ පුතේ ලංකවෙ දක්ෂයාට චාංස් ලංකවෙ නැ
2026-11-01 01:20:53
0
hameezahamed2004
𝐇𝐚𝐦𝐞𝐞𝐳🥀 :
ඒකට මගෙ යාලුවො...🤣🤣
2026-10-30 11:56:13
36
surangasuranga460
❤️🇱🇰 සුරා 🇦🇪❤️ :
මොලයක් නෙමේ මොල ගෙනාපු නැවක් ජයවේවා පුතේ💪💪👌
2026-10-30 04:29:09
104
sumithra.atapathu
sumithra atapathu :
god.bless.you.
2026-10-31 03:14:57
0
japan0131virajb2
🇱🇰 හිතුවක්කාරයා🇱🇰 :
අනිවාර්යෙන්ම ජපානයෙන් මේ දරුවන් දෙදෙනා ගන්නවා.සුභ ගමන් පුතාලා.
2026-10-30 04:10:00
71
dewmisanjana8
Deww🥺❤️ :
කොල්ලෙක් හොයන් අවෙ ඉන්නවද 🥺💘
2026-10-31 06:56:28
6
mendis2011
pasi live💞❤️ :
wow[Red heart]
2026-11-01 01:23:37
1
user51187208194398
user51187208194398 :
J V P ආණ්ඩුවක් තිබුන නම් මේ දරුවන්ට කාර්මික විද්‍යාලයක් දාලා දෙනව .මොකද එයාලා විපක්ෂයෙ ඉන්නතස්ක් මේ වගේ අය වෙනුවෙන් කෑමොර දුන්න ..සුබ අනාගතයක් දරුවනේ ❤️❤️
2026-10-30 05:38:27
19
wudith75
W Udith :
ජයවේවා පුතේ ඔයා හරිම දිරිමත් මෙවැනි දක්ෂයින්ට ආණ්ඩුව අත දීම හරිම වැදගත් ලංකාව දියුණු වෙන්න නමි වර්තමාන ආණ්ඩුව පූර්ණ සහයෝගය ලබා දිම සුදුසු යි
2026-10-30 06:37:30
19
sharuka.anjalo
🥷🏻🫶🏻 :
නියමායිපුතෙ අදරෙඉ ❤️❤️❤️❤️❤️
2026-11-01 00:49:57
0
navo8883
navo❤️ :
bright future💝😘
2026-11-01 01:06:38
0
maduwa.traveling
Maduwa 11:11 :
අපෙ යාලුවො අපි එක්ක හදට යන එවා හැදුවෙ 😂
2026-10-31 02:13:55
6
s.kusum7
Nishantha :
අම්මෝ අපිට එක බලාගෙනවත් මෙ වගේ එකක් හදන්න බැ .සුපිරි වැඩ්ඩෙක් තමා පුතා❤️❤️❤️
2026-10-30 09:23:49
7
namalsandeep8
Namal Sandeep :
Ko Licens
2026-10-30 13:32:05
23
semasinghe4
SS :
රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතුයි ලංකාවට උපන් සම්පතක්
2026-10-30 06:28:38
20
user9216365818520
nilanthi :
තෙරුවන් සරනයි පුතේ
2026-10-30 03:49:22
17
thisaraekanayake37
kasun Ekanayake :
වැඩ්ඩෙක් ❤️
2026-10-30 04:44:00
11
ishara69
JHON :
මම මම කියනවට වඩා අපි කිව්වනම් තවත් වැඩෙත් ලස්සනයි.යාලුවටත් සතුටුයි.[Red heart]
2026-10-30 08:09:34
9
pamu_edi_8
pamu_edi_8 :
Waddek❤️
2026-10-30 05:22:36
8
.alone0.001
D16 :
දැන් මේම දක්ශයොන්ට තමයි පාර වදින්නෙ ගෙදරම තියාගන්න වෙන්නෙ එලියට දැම්මොත් document නෑ ලයිසන් නෑ බඩු ඇතුලෙ 😒
2026-10-30 05:51:20
6
deepal1846
Deepal :
2026-10-30 18:35:20
1
a.i8103
Achini inoshika :
❤️පුතෙ ඔයා රටට සම්පතක්
2026-10-31 15:43:09
2
To see more videos from user @nilameyoutube, please go to the Tikwm homepage.

Other Videos


About