@cchutiy: වෙලාවට කෑම ටික ලගටම අරන් යන අපේ කොල්ලො ටික 😍😍

CHATHURAVIDYARATHNA
CHATHURAVIDYARATHNA
Open In TikTok:
Region: LK
Friday 30 October 2026 03:16:59 GMT
155220
18459
599
88

Music

Download

Comments

vikum04
ViKuM LakRuVn 05:31🇰🇷 :
වල් අලිද බං ඒ 🥹 මාත් ලංකාවට ආව ගමන් ලොරියක් පිරෙන්න කන්න ගිහින් දෙනවා අලින්ට කිතුල් පන යනකල් තියෙනවා බං අපේ පැත්තෙ
2026-11-05 00:28:07
363
dilshanmadushan35
❤️DM🚀 sada :
හොහොම හරි සෙට් එකම හිලැ කරගනින් රජෙක් වගේ ඉන්න පුලුවන් ❤️🤩
2026-11-07 00:32:08
105
changu_clothing
@changu_clothing :
රැල්ලක් කරපන් රත්තරන් ♥️🥺🐘
2026-11-06 16:11:26
66
dinukaranaweera532gmail
දිනු 👸❤️ :
කැලෑවේ අලි උනත් එයාලට ඒ ආදරේ දැනෙනවා
2026-10-30 12:58:15
98
alxmd103
🐼 :
රැකියාව කරමින් පිනකුත් එකතුකරගන්න පුළුවන් නේද?💐💐💐
2026-10-30 15:35:55
83
malsha_wickramasinghe
malsha_wickramasinghe :
බුදු සරණයි ඔයාලාට 🤍🤍
2026-11-09 01:57:23
0
nuwanprsath
නුවන් :
රිදියගම සෆාරිය අපේ ගම
2026-11-09 08:08:06
0
dilakshi.perera7
DILAKSHI PERERA :
බුදුසරණයි ඔයාලට ❤️❤️🙏🙏
2026-11-08 16:48:26
0
shni5298
SH 🅰️NI✝️ :
අනේ කොච්චර හොද වැඩක්ද..හැමදාම අපි එයාලා ගැන හොයලා බලමු ..ආරක්ෂා කරගනිමු අපේ අලි සම්පත 🙏🙏❤️♥️❤️♥️
2026-10-30 09:34:38
99
nilanka.damayanti
සිංහ ලේ :
[Red heart]
2026-11-08 04:30:04
0
devondesilva4
devon :
කිසිම භවයක උබට ආහාර වලින් කිසි අඩුවක් නොවේවා🩷
2026-11-09 00:54:29
0
vira.king8
Vira king :
සමකරන්න බැරි! කොපි කරන්න බැරි! පිංවන්ත සත්පුරුෂයාණනි!. රටේ ජාතික වස්තුවක් වන වන අලි රැක ගැනුමට මේ ගන්නා මහත් ධෛරිය මහත්පලයි!. තුනුරුවනේ පිහිට ආශිර්වාදය ලැබේවා!. නිරීවානබෝධයට හේතු වාසනා වේවා!.🙏
2026-11-05 06:51:02
79
user894041610
ටිකියා 👀 :
අඩොහ් උබට උතුරන්න හරියන්න ඕන 🥰
2026-10-30 19:31:12
38
rasangi.rasangi0
Rasangi Rasangi :
අනේ 🙏🙏
2026-11-09 07:22:25
0
harshika_dananjani
Thamali H Ranashingha 💗💋 :
ඔයාලා ඉන්නකම් මෙයාල ගැන බය වෙන්න දෙයක් නෑ 🙏 එයාලට ඕනි කරුණාව ආදරේ විතරයි අනේ එයාල ටික 💗🌍 ඔක්කොමලම පරිස්සමෙන් බුදු සරණයි 🙏☸️
2026-11-09 05:13:53
6
mr.dana97
Dana PUBG 🗿💊🩸 :
කොල්ලගෙ ගැම්ම ❤️❤️❤️
2026-10-30 10:06:29
41
userpinbarakaluthara
🇱🇰. 𝐤㉫Ŵ𝓲ꪀ ᗷ⭕y. 🇰🇼 :
අඩෝ මිනිස්සු හැමෝම මේ වගේ සත්තුන්වත් බලාගෙන ඉබනාවානනම් කොච්චර ලස්සන වෙයිද මේ ලෝකේ 😍😍😍
2026-11-05 06:09:43
17
ruwiii_11
Ruwiii 🧿 :
කොච්චර නම් පින්වන්තද🙏 දිනපතා මේ කරන්නේ ආත්ම සිය ගානක් විපාක දෙන ප්‍රබල පිනක්. වාසනාව 🙏 මාත් අනුමෝදන් වේවා!!! බුදුසරණයි
2026-10-30 11:01:11
15
zayn9096
zayn 9 :
මෙන්න රියල් කොල්ලො 💪🏻❤️
2026-11-04 01:43:30
6
dassa1316
BJL👊 :
අනේ එයාලට කරදයක් නැත්තම් එයාලා කරදයක් නැ 😍
2026-10-30 14:39:08
9
thilini.thathsara
Thilini Thathsarani :
ඔබ තුමා මේ කරන සත් ක්‍රියාවට සංසාරෙන් එතෙර වන තුරු ඔබට දිව්‍ය විමන් පහල වේවා 🙏🙏🙏
2026-10-31 03:42:31
9
neethuneethu091
Nithu......❤️💫🌎 :
🙏🙏🙏 මිහිපිට දෙවියන් 🙏🙏🙏❤️❤️❤️හරියන්න ඕනි උතුරන්න..
2026-10-30 08:47:43
13
ruwee22
🪴 Ruwee 🌾 :
එ අතින් ඔයාලා හරිවාසනාවන්තයි අපි කොච්චර ආස කරත් ඔහොම ලබන්නවාත් පිනක් නැ අලි ,ඇතුන්ට හරිම අදරේයි එත් එයාලව නිතර දකින්,නිතර කන්න ගිහින් දන්න ඔයාලා වගේ අපිට පිනක නැ .ඔයාලාට පිං කරයො බලන් ගියාම
2026-10-31 06:09:24
6
lazarstore95.com0
LAZAR :
කොහොමද ගැම්මා බොසාගෙ 🤩👊
2026-10-30 07:18:23
7
.izuru.x
么 ɪZᴜʀᴜ 么 :
අතින් තල්ලු කරන්නෙ 😬
2026-10-31 05:36:28
7
To see more videos from user @cchutiy, please go to the Tikwm homepage.

Other Videos

ආදරේ කියන්නේ බලෙන් ගන්න පුළුවන් දෙයක් 😘🤙. Maksudnya baju mahal kebesaran Warna gelap & netral: Hitam, navy, abu, olive = auto tegas Rapi dari ujung rambut: Rambut, kuku, sepatu bersih. Berantakan = Wibawa drop Jangan kebanyakan aksesoris: 1 jam tangan ## Berwibawa Biar Bad Day Kalah: Fit is king: Baju yang pas di badan › baju mahal kebesaran Warna gelap & netral: Hitam, navy, abu, olive = auto tegas Rapi dari ujung rambut: Rambut, kuku, sepatu bersih. Berantakan = wibawa drop Jangan kebanyakan aksesoris: 1 jam tangan cukup ## Edition Kalau mau post OOTD pas lagi bad day tapi tetep berwibawa: ' #Srilankan #sinhala #sltrend #fypp #lka " width="135" height="240">
ආදරේ කියන්නේ බලෙන් ගන්න පුළුවන් දෙයක් 😘🤙. Maksudnya "outfit cowok berwibawa" buat ngatasin bad day ya? e Biar tetep keliatan tegas + pede walau lagi bad mood, kuncinya: simpel, rapi, dan warnanya netral. Outfit yang berwibawa = bikin orang auto segan. *3 Formula Outfit Cowok Berwibawa Anti Bad Day* 1. Smart Casual CEO Mode Buat kuliah, kerja, atau nongkrong tapi tetep disegani Atasan: Kemeja oxford polos warna navy, hitam, atau putih. Gulung lengan dikit. Bawahan: Celana chino/ankle pants warna khaki, charcoal, atau hitam. No sobek-sobek. Sepatu: Loafers, chelsea boots, atau sneakers putih bersih. Extra: Jam tangan kulit/steel + kacamata hitam. Vibes: Tenang tapi dominan. Bad day langsung 2. Monokrom Minimalist Paling gampang tapi efeknya kuat Atasan: Kaos crew neck/henley hitam fit di badan, jangan kebesaran Bawahan: Celana bahan hitam atau jeans black wash slim fit Outer: Overshirt atau chore jacket warna senada Sepatu: Boots atau sneakers full black Vibes: Misterius, fokus, nggak banyak drama. 3. Old Money Clean Look Keliatan mahal tanpa logo gede Atasan: Polo shirt rapi atau kemeja linen warna earth tone: olive, cream, mocca Bawahan: Celana bahan straight cut warna beige/off-white Sepatu: White sneakers premium atau penny loafers Extra: Ikat pinggang kulit, rambut klimis rapi Vibes: Dewasa, berkelas, bad day jadi nggak berani ganggu. ## Berwibawa Biar Bad Day Kalah: Fit is king: Baju yang pas di badan > baju mahal kebesaran Warna gelap & netral: Hitam, navy, abu, olive = auto tegas Rapi dari ujung rambut: Rambut, kuku, sepatu bersih. Berantakan = Wibawa drop Jangan kebanyakan aksesoris: 1 jam tangan ## Berwibawa Biar Bad Day Kalah: Fit is king: Baju yang pas di badan › baju mahal kebesaran Warna gelap & netral: Hitam, navy, abu, olive = auto tegas Rapi dari ujung rambut: Rambut, kuku, sepatu bersih. Berantakan = wibawa drop Jangan kebanyakan aksesoris: 1 jam tangan cukup ## Edition Kalau mau post OOTD pas lagi bad day tapi tetep berwibawa: ' #Srilankan #sinhala #sltrend #fypp #lka

About