@supunnirmal.com: නියම බෞද්ධයන්ට අහන්න හිතෙන ඒවා ☸️🙏♥️..... #buddha #buddhism

supun nirmal ✦
supun nirmal ✦
Open In TikTok:
Region: LK
Friday 30 October 2026 04:06:30 GMT
28667
3347
78
65

Music

Download

Comments

sachithra_dewmina_dk
D.K.S.DEW...🧑‍🍳❤️‍🩹 :
තේරුම් ගිය සිංහල කතෝලිකයෙක් ❤️‍🩹
2026-10-31 02:48:59
4
subhodaathiliwawa
🅅🄴🄽.🅂🄸🅁🄸.🅂🅄🄱🄾🄳🄷🄰 :
මේ කරන කතාව ඇත්ත ඒත් මෙතන විවෙචනයක් 🥺☸️🥷
2026-10-30 15:53:08
23
piyadhammathero
𝐏𝐢𝐲𝐚𝐝𝐡𝐚𝐦𝐦𝐚𝐓𝐡𝐞𝐫𝐨 :
යෝ ධම්මං පස්සති සො මං පස්සති, යො මං පස්සති සො ධම්මං පස්සති. යමෙක් ධර්මය දකීද, හෙතෙම මා දකියි. යමෙක් මා දකීද, හෙතෙම ධර්මය දකියි.🙏🥹
2026-10-31 02:06:11
6
m_kodithuwakku
MeZi :
කටහඩ
2026-10-31 04:19:33
1
no787393
𝒮 𝒜 𝒮 𝒰 𝒦 𝐸 紅 :
හිනා වෙන්න ඔනි ඒව නෙවෙයි අඩන්න ඔනි එව
2026-10-30 16:47:49
15
prince_ops
Shehan_777 :
මෙතන මේ කතාවේ අඩු පාඩුවක් තියෙනබා
2026-10-31 02:34:40
1
chanakaweerathila
Chana :
100%k aththa kathawa,methana kisima garahimak na niyama Buddha purthrayanta
2026-10-31 02:31:24
1
suraj200122
✦⃟ස̶යි̶ල̶න̶් ˚හ්⃞̶̸❤️ :
ratatouille 🤍
2026-10-31 03:02:26
3
tradehackers0
tradehackers0 :
හිනා වෙන්න ඒත් තමන් තමන් ගැන අවබෝදයෙන් ඉන්න මේක තනිවම යන ගමනක් 🙏🏻
2026-10-30 13:07:22
8
shaggy_009_
TD GAMER :
මෙව ඇත්ත දැන් සාසනේ විනාස වෙන්න පටන් අරන්
2026-10-30 20:11:14
2
ashen.vinod
Ashen Vinod :
ඇත්ත කතාව බන්
2026-10-30 15:22:57
9
wmwmwmbandara
Liyon gaming ✪ :
2026-10-31 03:19:05
1
saniru4
libra :
කාතාවෙ ලොකු අරැතක් තියනවා
2026-10-30 15:13:11
3
eshansw
E Shan Anju :
කතාව ඇත්ත.
2026-10-31 01:20:43
1
kelum649
kelum🇰🇷🇰🇷 :
ඇත්ත
2026-10-31 02:32:50
1
maduwa770
Mr.MaDuWA :
Atta
2026-10-31 02:54:03
1
dilshnimsara723
💐☸️🌸༺ SL DILABOY ༻🌸☸️💐 :
😳😳
2026-10-31 00:31:53
1
radavanaracingclub
𝑻𝒉𝒆 𝑹.𝑹.𝑪 𝑹𝒊𝒅𝒆𝒓𝚃𝚖 :
🥹💗🎀
2026-10-30 06:11:59
1
dilupa59
4DR5🌹🥀 :
සමහර කතා වලට මං එකග නැ මොහුගේ ශාසනය රකින්න ඔනි. රැක්කෙ නැත්තම් පවතින්නේ නැ උදා= මැලෙසියාව . ඇෆ්ගන් . බන්ගලාදෙශය වැනි රටවල් .... බුදු දහමට මෑත කාලයේදි අමුග්‍රහය දක්වන රජෙක් ලැබුනේ නැ
2026-10-30 20:16:27
1
shand9996
S H A N D ❤ :
මම කතෝලිකයකු ලෙස මේ රටේ මගේම බෞද්ධ ජනයාගෙ දකින අඩුපාඩු.. මේක ඔබලා දකින්නෙ නැ.. මොකද ඔබලා ඉන්නෙ ඔබලාගෙ නිවසේ.. එලියෙ ඉන්න මට පේන දේවල්.. පොහොයටවත් පන්සල් නොයන බෞද්ධයන් ... ඒ දවසට ට්‍රිප් එකක් පික්නික් එකක් දා ගන්න බෞද්ධයන් ..පිරිතක් බණක් යනු කෑම වෙනුවෙන් වෙන් වන දිනයක්.. පිරිත බණක් නම් මුලින්ම කරන්නෙ මෙනූ එක හදන එක...පිරිතක් බනක් තියනකොට 90%ක් ඉන්නෙ වෙන වැඩ වල..පෙරහැර වස් පෝය දැන් සල්ලි කරගෙන... මට කිව මේ ලඟදි පන්සලක මිනිස්සු පොයට සිල් ගන්න එනව . ඒ පන්සලේ හාමුදුරුවරු ඉන්නව්.. අර සිල් ගන්න එන අයට ටීවි එක දාලා දෙනව බන අහන්න.. හාමුදුරුවරු උත්සවයක් නම් හැම ගෙදරකින්ම සල්ලි එකතු කරනව.. පිණ්ඩපතයක් යන හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවද...වටිනා සිවුරු.. වටිනා ෆෝන් ටැබ් ලැප්.. ලස්සන පන්සල්.. **** බෞද්ධ දර්ශනය කියන්නෙ මේ ලෝකෙ උසස්ම මනුෂ්‍යයා විසින් දේශනා කරන ලද්දක්... ඉතිහාසයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා වන්නෙ ගෞතම බුදුන්... අත් හැරීම.. අත් හැරෙන බව දැන ජීවත් වීම... ආශාවන් නැති කිරීම.. පරිත්‍යාගය , දන් දීම, මේ මන් දන්න දේ... 🙂 .. ❤️
2026-10-30 16:31:52
9
noob_official16
Noob Official :
Robin hood එකේ ටක්ගේ කට හඩ නෙද මේ
2026-10-30 12:04:33
5
kavinda.ranahansa
☸️Kavinda Ranahansa🇮🇱🥀 :
මේවට හිනා වෙන්න. තමන් කරන දේ තමන්ට එනව. 😌.
2026-10-30 11:50:28
6
dilshan1569
̷D̷̷i̷̷l̷̷s̷̷h̷a̷̷n̷ :
Aththa mokkd kiyala mn kiyannm ahnnaakmatjid
2026-10-31 03:25:50
1
hasarangaprebodh
🫰𝙃𝘼𝙎𝘼𝘼 𝘽𝙀𝘼𝙏𝙎 ❤️ :
මෙ අපහසයක් එහෙම කරන අය නම් වශයෙන් කියන්න එහෙනම් ඔය සමස්තයක් වශයෙන් ඔය ගරහන්නෙ වයිරල් වෙන්නෙ
2026-10-31 04:04:09
1
mr_champa
𝐌𝐫.𝐂𝐇𝐀𝐌𝐏𝐀🤍 :
රැටටුය්‍ල් එකේ මීයට හඩ කවන්නෙ මෙයාද?
2026-10-31 02:39:50
1
To see more videos from user @supunnirmal.com, please go to the Tikwm homepage.

Other Videos


About