@rupavahini_corporation: 👉💍 කසාද කොළේට අත්සන් කරන හැමෝම අවංකද? 🙂❤️ ඇත්තටම අවංකව ආදරේ කරන අය කීයෙන් කීදෙනාද? 🥀💔 🔴Nugasewana | Actress Volga Kalpani | 2026-10-29 🤜සම්පූර්ණ වැඩසටහන් නැරඹීමට පිවිසෙන්න - https://youtu.be/DYkGK0F0pwk #slrc #rupavahini #nugasewana #rupavahinidigital #volga #volgakalpani #tiktokvolga
Rupavahini_Official
Region: LK
Friday 30 October 2026 13:00:00 GMT
Music
Download
Comments
ishoomadavi0205 :
ඔයාගෙ කතාව හරි ♥️
2026-11-23 06:24:26
0
enzo girl :
මම නම් මේ කතාවට සම්පුර්නම විරැද්දයි. කලා ලොකයේ කට්ටියට අවන්ක පේමය මුන නොගැසුනාට. අවන්ක පේමය මුන ගැහුනු බහුතරයක් ඇත. එයට වාසනාව තිබිය යුතුයි.
2026-10-31 04:50:23
64
kumudu කුමුදු 🇦🇪 :
ඔල්ගා කියන කතාව ආත්ත🥰🥰🥰
2026-10-30 14:38:37
91
Sameera kodagoda :
වෝල්ගා කොලේ තියෙන ගරුත්වයත් රැකගෙන පවුලේ ගරුත්වයත් රැකගෙන විනයත් රැකගෙන දරුපවුලුත් රැකගෙන මැරෙනකම් එකට ජීවත් වෙන යශෝදරාවන් වගේ කාන්තාවන් බෝදිසත්වයං වගේ පිරිමිත් මේ රටේ ඕනේ තරම් ඉන්නවා...
2026-10-31 06:54:00
21
sanjeewaniambulde :
විවාහය හැම කෙනෙක්ටම කොළයක් බවට පත් නොවන බව සිතන්න ඕනේ,ගෞරවාන්විත ජීවිතයක්,තියෙන මිනිසුන් ඕනෑ තරම් ඉන්නවා,කැපවීම වගකීම යුක්තිය සත්‍යය විවාහය තුළ තියේ නම් එය ඉතාමත්ම සාර්ථකයි. යහපත් ගුණදම් රකින මිනිසුන් අතර ින් විවාහය රකින මිනිසුන් ඕන තරම් ඉන්නවා,
2026-10-31 04:08:10
18
asoka :
මම හිතන්නේ එයා කියන්නේ එයාගේ කොලේ ගැනැ
2026-10-31 15:56:37
8
💞 මාසි.💞 🇰🇼..🇱🇰.💞 :
කොලයට පමනක් සීමා වුන ගෑනුන් කී දෙනෙක් නමි අද රටවල් වල දුක්වදිනවද..අන්තිමට දරැවන්ගෙ යුතුකම් .කරන්න මැරි මැරි ජීවත්වෙනවද ඒ තමයි කොලයකට පමනක් සීමා වුන බැදීමි 👍🥹
2026-10-31 00:37:55
5
🎀✨️Reythm Collection✨️🎀 :
අනිවාර්යයෙන් ඇත්ත
2026-10-30 14:43:08
14
judykulathunga123 :
true සහතික ඇත්ත..ඒ කොලය දරූවන්ට වටිනවා..
2026-11-02 03:34:24
0
Nadeesha Surangi :
ඇත්ත ජිවිතෙ විදවනව ගොඩක් මිනිසු කොලෙ හින්ද
2026-10-31 02:26:00
6
😘😘දිල්රුක්ෂි 😘😘 :
එකනම් ඇත්ත හරියට හරි
2026-10-30 14:33:04
12
🇱🇰 INDIKA 🇦🇪 😉🤪❤️ :
සම්පූර්ණ ඇත්ත💖
2026-10-30 15:41:35
9
SMG :
විනය තියන ගෑණු පිරිමි ඕන තරම් ඉන්නවා ඒ වගේම දෙන්නම හොඳ විනයවත් වෙලා ජීවිත කාලය ලස්සනට ගෙවන අයත් ඉන්නවා. සමහරක් අය තමන්ගෙ මට්ටමෙන් ලෝකෙ දකින එක වැරදියි
2026-10-31 08:00:50
2
Nirosha❤️ :
අනිවාර්යයෙන්ම ඇත්ත කතාව 👍👍👍👍🩷🩷🩷
2026-10-30 16:04:57
6
sriyani :
සහතික ඇත්ත 👍🏻❤️❤️❤️
2026-10-30 13:59:37
14
senumsha sinuki :
eththamai jivithe EPA welai thiyenne
2026-11-01 15:46:42
1
noor 🤍 :
ඇත්තටම ඔව් 😔💔
2026-10-31 19:44:18
1
💋💋💋Anoja❤️❤️❤️ :
atta katawa
2026-10-31 20:29:48
0
🇶🇦 𝐊 𝐚 𝐬 𝐮 𝐧🫀 :
කොලෙ නම් ඔනිම නැ.හැබැයි කොලෙ තියෙද්දි ගොඩක් දුරට අනියම් පෙමවල් වලට යන්න දෙපාරක් හිතනවා ඔනිම කෙනෙක්....ගොඩක් වෙලාවට සමහරක් අපත ගැහැනු පිරිමි තමයි පිට යන්නෙ.....නැත්තම් 80%ක්ම ගොඩක්වෙලවට පිට යන්න හැදුවොත් එ කොලෙ නිසාම නැවතිලා අවංකව ඉන්නවා♥....අයිතියක් ඔනි නම් කොලෙ ඔනිමයි..එවගෙම ප්‍රෙමය ඔනි නම් හිත් වල අවංකවත්වයඔනි මයි...
එනිසා කොලෙයි අවංක කයි දෙකම ඔනි♥
2026-10-30 18:12:45
13
Dr Kemi Atapattu (PhD) :
අනේ බං ඇයි මේ Anushka එක්ක ඉන්නේ
2026-10-31 03:27:28
6
sanju sanju :
athta aththa
2026-10-31 10:41:21
1
Gihan Kaushalya :
කතාව ඇත්ත. සමහරු දරුවන් නිසා විවාහය ඉගිරියට කරගෙන යනවා වෙන කරන්න දෙයක් නැති කමට.
2026-10-31 03:38:16
2
kawi :
oy kiynne athta
2026-10-31 00:34:07
2
shashi tharu :
aniwaaa girl
2026-10-31 13:30:56
1
Kaushi Fernando :
අනිවාර්යයෙන්
2026-10-31 05:50:53
1
To see more videos from user @rupavahini_corporation, please go to the Tikwm
homepage.