@methurathnayaka6: #viral #foryoupage #onemillionaudition #tiktok #trending @𝐀𝐬𝐡𝐲𝐲 ᥫ᭡"🧸💕 @|- 𝓝𝓪𝓭𝓲𝓲 🦄" @Vihara 🫧

Bᴀʀɪꜱᴛᴀ Mᴇᴛʜᴜ ! 🎗️☕
Bᴀʀɪꜱᴛᴀ Mᴇᴛʜᴜ ! 🎗️☕
Open In TikTok:
Region: LK
Friday 30 October 2026 05:58:25 GMT
105385
9933
337
111

Music

Download

Comments

sadunmenaka2
SA DU #####😉👊😍 :
මං සිද්දියක් කියන්නද මං දන්නැ ඔයාලට මේක විහිලුවක්ද කියලා මං ගියා හලාවත වැඩකට ඇත්තම සිද්දියක් මේක මං ගියේ හයි වේ වැඩකට මං දවසක් බොඩිමේ ඉදලා රැ වෙලා ගියා ටවුන් එක පැත්තේ ගිහිල්ලා එද්දි අමතක නොවන සිද්දියක් මේක මම පාර අයිනේ එනවා එක කෙල්ලේක් අඩ අඩා පාර දිගේ දුවනවා මටත් වැඩිය ගානක් නැ මං එත් ආයේ හැරිලා පොඩ්ඩක් බැලුවා මට වැඩකුත් නැති ප්‍රශ්න මං බැලුවා මොනා උනත් කෙල්ලෙක්නේ මාත් එයාගේ පස්සේ දුවගෙන ගියා මං ඇහුවා මොකද කියලා මේයා ගෙදර අයත් එක්ක තරහා වෙලා වහ බොන්න දුවනවා පොඩි කෙල්ලෙක් හරි ලස්සන කෙල්ලෙක් හරිද මෙයාගේ අත් දෙකෙන් අල්ලගෙන මං වහ බොතලේ අල්ලලා විසික් කරා එඋනාට එයා ටිකක් අහන්කාරයි මම එයාගේ අම්මට බාර දුන්නා ගෙදර යන්නම බැ කිවුවා මේ ටික තමා දුක වැඩි ටිකම පහුවදා මං එතනින් වැඩට යද්දි එ ගෙදර මල ගෙයක් බෙල්ලේ වැල දාගෙන බෙට්ශ්‍රි්ට් එකෙන් මටදැනුන එ දුක අමුතුම දුකක් මාරම අත්දැකිමක් එකනම් එයාගේ නම අහින්සා සදරේනු එයා නැතිවෙද්දි වයස 18 ක කෙල්ලෙක් මමත් මාසයක් විතර යද්දි වැඩ ඉවර වෙලා ගෙදර ආවා එත් ඒක අමතක උන්නැ දැනටත් අනේ මන්දා ගි ය ආත්මේ සහෝදරයෙක්ද දන්නැ 🥺🥺🥺🥺🥺
2026-10-30 14:11:29
173
shehan.rasmika0
Shehan Rasmika :
එයා කවුද කියලනම් දන්නෑ ඒත් අමුතු දුකක් දැනුනා 🥺පව්
2026-10-30 14:48:16
52
isurusankalana87
isurusankalana87 :
මගේ gf වගේ එයත් ජනවාරි වල නැති උනා පිලිකාවකින්😭😭
2026-10-30 18:34:32
28
wa.shan1
Gaya shan 🤍🍓⃘̬ٜٜٜ͠💝⃘̬͞⃝🌿 :
❤‍🩹🥺
2026-10-30 23:49:24
1
s_h_a_g_i
KEVIN🇱🇰🇯🇵 :
මට මතක් වෙන්නේ දැනට අවුරුදු 5ට විතර කලින් බෙල්ලෙ වැල දාන් හිටපු කෙනෙක් මම බේරුවා අපේ ගමේ කෙනෙක් අදටත් ජීවිත් වෙනවා එදා ගමේ කවුරුත් එයාව බේර ගන්න ආවේ නෑ මට එතකොට වයස 17/18 වගේ ඒත් මම එයාව බේරුවා මම හිතන්නේ එයාගේ පෙර පිනකට වෙන්න ඇති එද එයා බේරුනේ
2026-10-30 17:30:02
6
sachidukavishan
☠️👾Sachiya👽☠️ :
ජිවිතේනම් මරයි නංගි.. අපි පොඩි කලෙම අපෙ යලුවොන්ගෙ මරණ දකිනවා එත් එක්ක අපි වයසට යනවා.හිත්න්නැනෙ කවුරැ ඉදිද කවුරැ මැරෙයිද කියලා එත් එක්ක අපි වයසට ගියම අපි එක්ක ටික දෙනෙක් ඉතුරැ වෙනවා🥰අපෙන් පස්සෙ ඉන්න පොඩි උන් අපි දිහ බලලා මත් ලොකු උනනම් කියලා හිතෙද්දි.අපි එ අයෙ පුංචි කෙට යන්න හිතනවා.ජිවිතෙත් මහ අමුතුම දෙය .ක් .🥰සතුටින් ඉන්න ටිකෙ ඉන්න එක වටිනවා🥰
2026-10-30 12:38:54
15
dula_2003_danu_2004
°°•DuLa❤️🌹DaNu•°° :
rip 🕊
2026-10-31 00:01:37
1
prabath.manjula19
Praba 💗 :
මොන වෙලද 😔💗
2026-10-30 08:53:53
22
kavindadilsara315
kavi☠️👽🖤🔥 :
2026-10-31 14:58:22
2
tharuw949
5:22 :
Monada une eyata🥺😓
2026-10-30 15:59:55
1
chathu_737
Chathu 자투🇱🇰🇰🇷 :
2026-10-31 12:50:40
1
.dm022
D I L A🫟 :
2026-10-31 09:14:31
1
peace_ofus
peace :
2026-10-31 08:43:58
1
kaveesha0280
kaveesha0280 :
🫀
2026-10-30 18:50:49
1
lucifer_quo
ꪶꪊᥴ𝓲ᠻꫀ𝘳 🍒! :
rest in peace akke 🙂💔
2026-10-30 11:35:46
5
kanishkakanishka202
🎀💫𝔻𝔸ℕ𝔸😚🤍💫🎀 :
🙂🤍
2026-10-31 00:57:38
1
ashyy__zzz
𝐀𝐬𝐡𝐲𝐲 ᥫ᭡"🧸💕 :
Danara🙂❤️‍🩹
2026-10-30 07:00:09
5
bawantha_s
𝗦𝗔𝗡𝗨⚡🫀 :
Awul😞
2026-10-31 02:14:11
1
hiruwa616
@Hiruwa616💋 :
❤️‍🩹🥺
2026-10-30 16:14:08
1
dilshi_29
🎀 𝓓𝓲𝓵𝓼𝓱𝓲 𐙚 :
💔
2026-10-31 03:28:29
1
bs_7sashi_official
𝙲𝙰𝙵𝙰 🛸🖤 :
2026-10-31 02:53:15
1
user8795087799247
𝙰𝚔𝚊𝚕𝚊𝚗𝚔𝚊 👁️❤️🌷 :
😳
2026-10-31 06:06:49
1
damindaakash1
DAMIYA👽🖇️❗️ :
🙂💔
2026-10-30 17:49:48
1
manu_x_49
𝑴𝒂𝒏𝒖𝒖 🥷🏻 :
Ane 🥺💔
2026-10-30 18:13:42
1
To see more videos from user @methurathnayaka6, please go to the Tikwm homepage.

Other Videos


About