@kavee.podda7: England වලටම ගහන්න ඉපදුනු එකෙක් තමයි පවන් කියන්නේ.😍❤️🩹 අද පවන් බැට් කරන්න එද්දී එහා පැත්තේ හිටපු කුසල් මෙන්ඩිස් හොඳින් ලකුණු අතර හිටියේ.. ඒ වෙලාවේ පවන් ඔහුගේ අන්තය ආරක්ෂා කරගෙන මෙන්ඩිස්ට හොද සහයක් ලබා දුන්නා. මෙන්ඩිස් අවාසනාවන්ත ලෙස දැවි ගියාට පස්සේ තරගයේ සියලු වගකීම අදත් මේ කොල්ලා තමන්ගේ කර මත තියාගත්තා. ලකුණු 387ක දැවැන්ත ඉලක්කයක් හඹාගෙන යන මොහොතක එක් අන්තයක කඩුලු වැටෙද්දී පවන් කිසිම වෙලාවට අපේ රන් රේට් එක වැටෙන්න දුන්නේ නැ.. අන්තිම වෙනකල්ම එක් අන්තයක් ආරක්ෂා කරගෙන ගේම් එක අන්තිම වෙනකල් අරගෙන ආවා. හැබැයි අවසානයේ පවන්ට මේ ගේම් එක හරියට ෆිනිෂ් කරගන්න ඕනි සහය ලැබුනේ නැ... ඒත් මේ ඉනිම නම් අතිවිශිෂ්ඨ ඉනිමක්.. තරගය පැරදුනත් පවන් මේ මැච් එක දිනවන්න මාරම ගේමක් දුන්නා. පන්දු 77කදී ලකුණු 118ක් ලබාගෙන අද පවන් එයාගේ තුන්වෙනි එක්දින ශතකය රැස් කරා. හතරේ පහරවල් 15ක් සහ එක් හයේ පහරකින් ඒ ඉනිම පවන් හැඩ කරා.. විශේෂම දේ පවන් රැස්කල එයාගේ ශතක 3ම රැස් කරන්නේ ප්රබල එංගලන්ත කන්ඩායමට එරෙහිව වීම. තාම ජාත්යන්තර එක්දින පිටියට ඇවිත් මැච් 20ක්වත් ක්රීඩා කරලා නෑ අද තුන්වෙනි එක්දින ශතකයත් ලබාගන්නවා. සමහරු අවුරුදු ගානක් achieve කරගන්න දගලපුවා කොල්ලා මේ මැච් ටිකට achieve කරගෙන තියෙනවා. සමාජ මාධ්ය පරිශීලකයන් විදිහට අපිට සතුටු වෙන්න පුළුවන්.. මේ කොල්ලට දවසින් දවස අසාධාරණ වෙද්දී ඒ අසාධාරණ වෙනුවෙන් කතා කරලා අද රටක් වටින තරුවකට නිසි වටිනාකමක් ලැබෙන්න වචනෙකින් හරි හඬ නගපු එකට, එදා තමන්ගේ තාත්තා මෙලොව හැර ගිය බව දැනගෙනත් රත්තරන් තාත්තාගේ හීනය පොඳි බැදන් රට වෙනුවෙන් ක්රිකට් පිත්ත අතට ගත්තු කොල්ලා අද තාත්තාගේ විතරක් නෙමෙයි මිලියන 22කගේම හීන කර මත තියාගෙන දවසින් දවස ඒ හීන සැබෑ කරමින් ඉන්නවා..❤️🇱🇰 ඔහොම යං පවන්! 👏 ✍️ | Rishie Bro #cricket #pawanrathnayake #srilankacricketlovers🇱🇰🇱🇰🇱🇰🇱🇰 #cricektforyou #fypシ゚viral
꧁❀ KAVEE editz 🏏❀꧂
Region: LK
Friday 30 October 2026 06:04:45 GMT
Music
Download
Comments
◤⃟⇬Sᵢ ƚ ㄩ⃠ z z z⃤⇬◥ 👽🌀💲 :
PATHUM PAWAN SONAL fv...
2026-10-30 11:19:54
1
tharuu :
Name changed pavan ❌mr.consistent ✅
2026-10-30 08:45:13
4
*💀📌️KISA_EDIZ💸🎭* :
FATHERRR of England [Stunned][Aura]🗿
2026-10-30 07:23:36
2
LEADER ZER $ :
දැන් එපෙ ගව හොට බැට් මන්ල 2ක් ඉන්නො දෙක කවුද කියල කියන්න බලන්න
2026-10-30 06:25:26
2
HIRU- :
ow dnna ep bn aswha wadino unta ane mnda
2026-10-30 09:11:41
2
Manura Lakshitha :
[Red heart]
2026-10-30 11:27:03
1
samira sampath :
🫡🫡🫡🫡
2026-10-30 09:58:25
1
USHANI FERNANDO :
🥰🥰🥰
2026-10-30 09:42:24
1
-𝐒𝐢𝐭𝐡𝐮 𝐆𝐈𝐑𝐋🎀 :
❤️
2026-10-30 08:42:57
2
𝐑𝐮𝐯𝐢 𝐄𝐝𝐢𝐭𝐳𝟐.𝟎 💖 :
❤️
2026-10-30 07:58:18
2
🎀Ⓟ Ⓐ Ⓣ Ⓗ Ⓤ Ⓜ🎀 :
[Heartwarming][Heartwarming][Heartwarming]
2026-10-30 07:43:10
2
𝐕𝐈𝐍𝐔𝐖𝐀 𝐱 𝐄𝐃𝐈𝐓𝐙𝐙 ? :
❤️❤️❤️
2026-10-30 06:07:15
2
To see more videos from user @kavee.podda7, please go to the Tikwm
homepage.