@willow.2k26: ගෙදර ලොකුම වියදම 😪😪 #puppy #goviral #කුප්පwillow #germanshepherd #creatorsearchinsights

Willow 🐾️
Willow 🐾️
Open In TikTok:
Region: LK
Friday 30 October 2026 08:27:02 GMT
25896
2111
75
179

Music

Download

Comments

sulakshi_divya
Divyanga Hansini 🌼 :
ලෙඩ උනාමයි තුවාල කරගත්තහමයි තමා තරු පේන්නේ අපිට 😁
2026-10-31 02:19:13
15
user6182686190202
user6182686190202 :
කියලා වැඩක් නෑ ,අපි රත් වෙනවා මෙයාලා ලෙඩ උනාම ❤️
2026-10-31 02:38:15
5
harshani.dissanaya
හර්ෂණී දිසානායක 💚🕊️ :
අපේ යකත් ඒ වගේ අප්පා..අතේ සතේ නැති වෙලාවටමයි පොර ලෙඩ වෙන්නේ ..එක්කෝ මොකක් හරි ඇනගෙන තුවාල හරි කරගන්නවා.ආය ලේසි පහසු ගනන් වලින් නෙවෙයිනේ බෙහෙත් වලට වියදම් වෙන්නේ... * එක පාරක් බල්ලෝ කාගෙන ආවා තුන් තැනකින් ලේ ගල ගල ,අතේ සතේ නැතුව ඉදලා වී ගෝනියක් විකුණලා බෙහෙත් ගෙනාවා * ආය පාරක් තලගොයි පස්සේ ගිහින් උලක් ඇනගෙන අතේ ලේ ගල ගල ආවා..ඒකට බෙහෙත් ගෙනාවේ මගේ මහත්තයාට බෙහෙත් ගන්න තිබ්බ සල්ලි වලින් පොරට බැන බැන යනවා ඉතින් ඩොක්ටර් ගාවට 😅😅
2026-10-30 16:07:00
4
tashniahinsa
TA💫💜️ :
සති දෙකකට සැරයක් තාත්තගෙන් බැනුම් අහ අහ ඩොක්ටර් ලඟට එක්ක යන්න උනාම.. අන්තිමට ඩොක්ටර් අහනවා මාව බලන්න එන් නැතුව ඉන්නම බෑනේද කියලත් 🙂😪
2026-10-31 02:29:00
0
sanduawa
sanduwa :
mokuth nokiya imu🤭
2026-10-31 01:32:07
1
priyangika.herath1
Priyangika Herath :
ඔන්න මේ මාසේ දැනට 20කට හරි 🥺🥺
2026-10-31 03:30:35
0
kavindishashikala4
KSF :
😂❤️අපෙත් ඉන්නවා පොඩි ATM matching එකක් ..සල්ලි දාන්න විතරයි පුළුවන් ❤️🤭
2026-10-31 03:50:03
0
gayamadushani22
gayamadu :
Ane e hinawa😂
2026-10-31 03:34:27
1
user9457728220131
Nilmini ❤️❤️🇱🇰👈❤️🇰🇼🇰🇼 :
අපේත් එහෙම තමා 🤣🤣🤣🤣
2026-10-30 20:08:08
0
suresh_chutu
Ampara Waadiya :
Ammo 😁😁
2026-10-31 01:41:30
1
notyharsha99
notyharsha99 :
😁😁 sirawata ♥️
2026-10-31 01:03:20
1
shaniperera0191
Ranger’s Diary 🐆 🐘 :
Ane ammooo kiyala wedak na
2026-10-31 03:41:28
1
rsk494
RSK :
Ane iye bawwamai pusai dennama eka para leda una. mn kiyanne dennata depakarakata leda wenna baida danna🥲💔
2026-10-31 03:26:06
0
madu47507
MaDU :
same here 🤣😂
2026-10-30 19:09:54
0
anu.shel12
Shel.12 :
Maseta 5 parak vithara vet gavata yaddi tharu peno 😂.
2026-10-31 04:06:59
0
ooluu1995
❤️❤️නෙතලි 😘😘 :
😂
2026-10-31 02:37:10
0
anu.shel12
Shel.12 :
Sirawatama 😂
2026-10-31 04:06:26
0
ashyylumi
Ashyy 💋 :
2026-10-31 04:24:53
0
piyuwickramasinghe
piyu wickramasinghe :
Aneee❤️
2026-10-31 05:11:09
0
ashan_2025
𝕯𝖆𝖗𝖐 🍫🍫✨️👌🪬 :
😁✌️✌️
2026-11-04 12:32:59
0
ss.ss3372
𝕊𝕒𝕟𝕛𝕦.♥🇱🇰🇰🇼♥ :
Hello its me
2026-11-04 18:37:00
0
jay_s_chathurangi
සදු 🧚🫶 :
අනේ අහිංසක චුටි මැණිකක්[Heartwarming][Red heart]
2026-10-31 05:17:40
0
sandemali.sandema1
Sandemali Sandemali :
හපෝ කියලා වැඩක් නැ අන්න අපේ එකා ආයේත් කන් නැ දැන් පලකො දොස්තර පෝසත් කරන්න මාසෙ පඩිය ඉවරයි ඉතිං
2026-10-31 02:52:12
0
dula_perera
Dula Perera✨ :
@🕷️' Dr නිල්කැට පෝර කාපු බල්ලා කියන්නේ නිකන්ද 🤣😂💗
2026-10-31 08:51:20
0
To see more videos from user @willow.2k26, please go to the Tikwm homepage.

Other Videos


About