@chanakanugegoda: තුන්වන ලෝක යුද්ධයට ලෑස්තිවීමක් ද? 3rd wolrd war coming ? #fypシ゚viral #fypシ #fyp #war #srilanka

Chanaka Nugegoda
Chanaka Nugegoda
Open In TikTok:
Region: LK
Friday 30 October 2026 08:47:13 GMT
273664
9880
237
4585

Music

Download

Comments

.moha.mahe
මොහා මහී(ජයා)@moha mahe ❤️👍 :
lankawata yudda awadanama nodunnata .. ahaka yana bomba wetune ... sorry wenna ona kiyalane kiyanne.. deweni loka yuddeth ehemaine une
2026-11-01 05:43:17
0
mrsithuma
mrsithuma :
ලංකාව තනියෙන් ගේම ඉල්ලන්නේ රට අනුරට ❤️
2026-10-30 17:30:36
149
supplychain8
NILAN :
කොහොමත්,, ඇමරිකාව කෑම කන්න ළඟයි,,
2026-10-31 03:55:19
22
kuwisbfk9jy
kuwi :
ඕක බොරුවක්. UK ඉන්න අය කිව්වේ.
2026-10-30 17:47:10
44
a4027033
SLJP ジョーカー :
ලංකාව jvp එකෙන් පරිස්සමෙන් 😂
2026-10-30 16:43:20
62
loveeepearlyesm
Nina2025 :
ඔව් මොනව හරි දෙයක් වෙයි කියලා නම් හිතෙනවා නැත්තම් රටවල් 10ක් විතර ඔහොම warnings දෙන්න විදිහක් නෑ. හැබැයි ඒ warnings දීලා තියෙන රටවල් ටික ඔක්කොම වගේ යුක්‍රේන් වලට උදව් කරනවා කියලා පොරොන්දුවක් දුන්නා නේද මේ ඊයෙ පෙරේදා තිබ්බ UN council එකේ මට නම් හිතෙන්නෙ Rusia වලින් ප්‍රතිප්‍රහාර බලාපොරොත්තුවෙන් වෙන්න ඇති ඔහොම කියන්නෙ.
2026-10-31 03:42:54
8
udarachathuranga4
🆄🅳🅰🆁🅰🇱🇰🇯🇵 :
ඇමරිකාව, බ්‍රිතාන්‍යය (UK) ඇතුළු යුරෝපා රටවල් කිහිපයක්ම තමන්ගේ රටවැසියන්ට දින 3ක (පැය 72ක) හදිසි ආහාර, ජලය සහ ඖෂධ සූදානම් කර තබාගන්නා ලෙස මෑතකදී දැනුම් දුන්නේය. බ්‍රිතාන්‍ය රජය විසින් මීට දින කිහිපයකට පෙර ආරම්භ කළ "Be Ready" (ලෑස්ති වී සිටින්න) නමැති ජනතා දැනුවත් කිරීමේ වැඩසටහන මීට ප්‍රධානතම හේතුවයි
2026-10-30 22:11:01
14
inukaweerasinghee
inuka :
ඒක හැම පාරම කරන එකක් හැම අවුරුද්දේම ඔය කාලෙදි ඒ රටවල් කියන එකක් එක උන්ට සාමාන්‍ය දෙයක්
2026-10-31 23:56:25
3
prabath8864
prabath :
බොරුනේ මෙක පරන එකක් ජපානය නොවැම්බර් 2ලු මෙසෙජ් එක යවන්නේ තවම නොවැම්බර් උනෙත් නෑ
2026-10-31 09:33:33
6
akila.siri.stories
Akila Siri Stories :
ලෝක යුද්ධෙකට පැය 72ක්? 😁
2026-10-30 14:46:26
2
madu83074
🇱🇰MADU💙✈️🇲🇬🇰🇼🇨🇾🇬🇧 :
මට ගෙදර යන්න ඔනෙ
2026-10-30 19:55:22
7
chithra6966
Chithra :
අපිට ප්‍රස්නයක් නැ අපේ akd ඉන්නවා අදාලම නැ යාලුවා
2026-11-01 06:03:10
0
manojshehan413
Manoj Galagedara🇷🇺🕊️(Libra) :
ලංකාවට ප්‍ර්ශ්නයක් නොවුනත් සහෝදරයා ඔය නිවුස් එක ඇහුනනම් ඇති මෙහෙ තියන සේර්ම ඒවා ගනන් යනවා
2026-10-31 03:15:27
1
t.a.i.l.u.n
T A I L U N 👣🗿 :
අහස් කූරක්වත් නෑ හදිස්සියට යවන්න 😳
2026-10-31 03:27:02
6
samara.k051
samara k :
amaricawa kai meda
2026-10-31 18:36:43
0
chamindafernando36
chaminda Fernando :
ai boru kiyanne.
2026-10-30 19:28:32
5
imalsha364
IMALSHA :
NA
2026-11-01 05:47:45
1
udarachathuranga4
🆄🅳🅰🆁🅰🇱🇰🇯🇵 :
ලෝකයේ රටවල් 17කට අධික ප්‍රමාණයක් මේ දිනවල තම ජනතාවට හදිසි ආපදා කට්ටල (Emergency Kits) සූදානම් කරගන්නැයි කියන කතාව ඇත්තය. නමුත් සමාජ මාධ්‍යවල සිටින පිරිස් මෙම ප්‍රවෘත්ති සියල්ල එකට එකතු කර, බිය උපදවන සුළු මාතෘකා යොදමින් "තුන්වන ලෝක යුද්ධය ළඟදීම එනවා" යනුවෙන් ව්‍යාජ මතයක් පතුරුවමින් සිටිති. එම නිසා අනවශ්‍ය ලෙස බිය විය යුතු නැත. (Google AI)
2026-10-30 22:12:35
1
dinesh.hd5
♠️DK🇱🇰ディネシュ🇯🇵♣️ :
ජපානය කිව්වෙ දින 3කට ආහර අරන් තියාගන්න කියලා
2026-10-31 21:59:25
4
yaksha_ai
Yaksha AI :
මේකයි ඇත්ත💥 ඕක යුද්දෙකට කියලා වෙන් කරන්න එපා,එහෙම කිව්වෙ weather එක නිසා😅 අනිත් එක තමා AI නිසා System hack වෙන ප්‍රශ්න තියෙනවා.ඔය යුද්ද කතාව වෙනම එකක් ඒක තාම නෑ.Uk and russia වල war එකක් ඉස්සරහට ඇතිවෙන්න පුලුවන්.ඒක වෙනයි ඔය කෑම අරං තියාගන්න කියලා තියෙන්නෙ දැන් තිබ්බ සුලි කුනාටු තත්වෙකට.හරියට දැනුවත් වෙලා විඩියෝ එක කරන්න.😌
2026-10-31 11:49:46
2
indika.dishan
Indika Dishan :
මෙවා කොටස් වෙළෙඳ මාකටිි එකක් බන්
2026-11-01 05:39:48
3
sandun.madushanka
𝕊𝕒𝕟𝕕𝕦𝕟 :
2026-10-31 15:54:27
1
umis.secrets
🇱🇰ପଓ🌸Umi🌸ପଓ🇯🇵 :
ජපානෙ කිව්වෙ දවස් 3 කට කියල
2026-10-31 22:47:06
3
usershashika5h
WHITE FOX :
මහින්ද මහත්තයා හිටියනම් මෙහෙම වෙන්නේ නැ
2026-10-31 04:47:41
3
malakolan
Mala kolan :
Oi baila gahanda epa. Apita kisima danum dimak karala na.
2026-10-31 15:30:16
2
To see more videos from user @chanakanugegoda, please go to the Tikwm homepage.

Other Videos


About