@onlinedeniyaya: රොහාන් ඕලුගල සර් එල​පු දැල​ට නාරාහේන්පිට RMB එ​ක ෆුල් සුද්ධයි පැය 24න් ගහපු සුපිරි RMB හොල්ලපු මෙහෙයුම​ දැක්කද #adminkaushal #onlineadmin #adminkaushall

Online Admin Kaushall
Online Admin Kaushall
Open In TikTok:
Region: LK
Friday 30 October 2026 10:11:37 GMT
279090
24503
1172
2444

Music

Download

Comments

sudath.rohana76
Sudath Rohana :
❤️❤️❤️respect
2026-10-30 20:15:58
0
mali.mali5979
Mali Mali :
❤️නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි නියමයි සියලුම දෙනාට බුදු සරණයි පරිස්සමෙන් ඉන්න හැමදාම සතුටින් පරිස්සමෙන්
2026-10-30 20:40:23
0
whatistruthinsl
What is truth :
අරුන් පෙලපාලි ගිහින් මේ ආණඩුව පන්නන්න හදන්නේ මේක නිසානේ
2026-10-30 10:38:00
204
pushpaperera2
pushpaperera2 :
නියමයි
2026-10-30 20:04:33
0
user9245683515690
סוניטה סוניטה :
අපෙරටෙ නියම වැඩ්ඩො.ජයවෙවා අපෙරටට🙏🙏🙏🙏
2026-10-30 20:08:43
0
balangodamanawaya2
@balangodamanawaya :
විදේස සේවා එකටත් යන්න
2026-10-30 10:45:17
293
mithun_maddumage1
Mithun Maddumage :
නම්බර් ප්ලේට් ටික දියල්ලා බන් සංදර්ශන නොදා
2026-10-30 11:02:13
83
tharindu.ekanayaka
Tharindu Ekanayaka :
පොලිසියෙ කරන්නෙ හොද වැඩද බන්😂
2026-10-30 11:14:34
68
.saku961
🌙🌟 Saku🌟🌙❤❤ :
අර කන්ටේනර් 323 පන්නපු එක ගැනත් බැලුවානම් හොදයි නේද ..🙏
2026-10-30 20:32:25
0
ananda.alahakoon
ananda alahakoon :
මෙි වගේ ලොතරයි මන්ඩලයටත් ගිහින් බලන්න සර්
2026-10-30 10:17:31
88
dedex2705
DeDeX 💥💥 :
ඔලුගල සර් එකෙන්ම පොරක්.‍රත්නපුරෙ තමා හිටියෙ.සද්ද නෑ වැඩ තමා.👍🫵🥰🥰
2026-10-30 13:42:33
26
samankumari80
saman kumari :
ඔලුගල සර් රත්නපුරේ අපිට ආභරණයක්❤️❤️❤️
2026-10-30 12:45:33
49
user7047887492659
තුෂාරි 😘😘😘😘 :
අනුර කුමාර ජනාධිපතිතුමා ඇතුළු මාලිමා ආන්ඩුවටත් ජයෙන් ජයම වේවා
2026-10-30 12:59:48
17
siryan.manglika.s
siryan manglika silva :
සේරම සුද්ද කරන්න ඕන ජයවෙවා සර්
2026-10-30 10:48:16
47
roshi5382
Roshi :
හදවතින් ගරු කරනවා මේවා තමයි විය යුතු දේවල් අනේ මල්ලී විදෙස් සේවා එකටත් යන්න කෝටි ගණන් ගහන්නෙ විදෙස් සේවා එකේ
2026-10-30 11:24:31
28
kusumkumari9072
kusumkumari9072 :
පොලිසියේම අය කරන්නේ හොද වැඩද
2026-10-30 10:57:15
5
user1529445244458
Deepa :
නියමයි පුතා .
2026-10-30 10:40:31
28
user9321855123550
sara :
❤️❤️❤️❤️❤️❤️නියමයි
2026-10-30 14:20:32
0
damindaroshan5
shan :
oke inna ඔක්කොම හොරු
2026-10-30 10:40:51
20
user737582395
dilshani :
හොද වැඩ පිලිවෙලට කරන එක ගැන හරිම සතුටුයි ජයවේවා ඔලුගල සර් ඔබ සැම දෙනාට බොහොම ඉස්තුති 👍👍👍👍👍🙏🙏🙏
2026-10-30 13:34:11
5
iamsamsl
Samantha Ratnayake :
Not RMB. It’s RMV
2026-10-30 11:23:40
15
nandani.priyanka8
Nandani Priyanka :
respect එකෙන්ම.. සියළුම දෙනාට ❤️❤️❤️🥰🥰🥰
2026-10-30 11:17:09
8
rukshanx
Rukshanx :
ඒක නිසා කඩවලට හෙට ගෑස් එයිද🥰
2026-10-30 13:51:55
6
jayawikrama3
jayawikrama :
බඩු මිල අඩුවෙයි එහෙනම්
2026-10-30 13:49:50
5
padminilelwala
padmini :
විදේශ සේවා එකටත් යන්න
2026-10-30 13:31:28
7
To see more videos from user @onlinedeniyaya, please go to the Tikwm homepage.

Other Videos


About