@dew.salvatore: ඒදා රෑ🥺🤍 මගේ අම්මටයි තාත්තටයි පිං සිද්ධ වෙන්න, මගේ පුංචි කාලේ ඉඳලම මගේ කන්වලට හුරු වුණේ මේ ආරේ ගීත. ඇත්තටම, එයාලගේ පරම්පරාව අත්විඳි ඒ හැඟීම් මේ චිත්‍රපටය හරහා මේ විදිහට දකිද්දී මට තේරුණේ, ඒ දවස්වල තාක්ෂණය මොන අවධියක පැවතුණත්, ඒ අතීත කාලය කියන්නේ පුදුමාකාර තරම් සුන්දර කාලයක් බවයි. හරියට, අපිටත් ඒ කාලයේ ජීවත් වෙන්න තිබුණා නම් කියන හැඟීම ඇති කරවන තරම් සුන්දර කාලයක්. මම හිතන්නේ ‘එදා රෑ’ කියන්නේ කවුරුත් මඟ නොහැර නැරඹිය යුතු ගණයේ චිත්‍රපටයක්. ඇත්තමයි, මෙච්චර දවස් මේ හැඟීම විඳගන්න පරක්කු වුණ එක ගැනත් පුංචි දුකක් තියෙනවා.🥺🤍 #මදුමලලෙස #miltonmallawarachchi #edara #fyp #viral
Dew💗
Region: LK
Friday 30 October 2026 13:05:06 GMT
Music
Download
Comments
IDUWARA.... :
film eke nama mkdd
2026-10-31 00:57:43
2
𝓛 𝓪 𝓱 𝓲 𝓻 𝓾 || 라히루🧸🕊 :
2026-11-20 11:29:26
1
JKHLWM🇱🇰🇯🇵 :
Sundarama kalaya wikurthi minissu nathi ❤️
2026-11-04 15:19:36
3
Onelii :
Me film ek thama thiyenwd
2026-11-07 15:21:01
1
🕊️<℘.MANU.✮.🇱🇰.❦✈🛫 :
mage asama sinduwa
2026-11-10 21:21:36
1
Unknown🇦🇺 :
❤️
2026-11-19 14:40:38
1
keshi 🤍 :
🥺❤️
2026-11-15 09:40:48
1
➵ᵐꜞᔆᔆ᭄ Minu࿐🇱🇰 :
🥰🥰🥰
2026-11-16 08:08:00
1
Madhu :
@"P"🧚♂️💋 mek gn kiuwe
2026-11-02 10:00:15
1
11:11 මධු🐰🌈🦋💛 :
[Heartwarming][Heartwarming][Heartwarming]
2026-10-31 11:50:32
1
Shey🐰💗 :
🥺🤍
2026-10-30 13:06:31
1
✩𝔞𝔫𝔲𝔨𝔍☽ :
❤️
2026-11-02 06:16:55
1
chathuraniathapat :
🥰🥰🥰
2026-11-02 02:26:44
1
shanu :
❤️❤️❤️
2026-11-01 02:14:21
1
chamika :
💗💗💗
2026-11-04 04:27:27
1
Tharaka ( THARU ) :
❤️❤️❤️
2026-11-21 02:51:44
0
To see more videos from user @dew.salvatore, please go to the Tikwm
homepage.