@militaryboy151: 7.30ට ගිහිල්ලා 4.30 ගෙදර එන එකක් නෙවෙයි , තමන්ගෙ තරුණ දිවියම රටවෙනුවෙන් කැපකරල අවංකව කරන සේවයක්. #foryou #yorpage #viralvideo #army #Sl_forces @Sirasa TV @Mr.CadetBoy🥷 @military gang
Military Boy
Region: LK
Friday 30 October 2026 13:05:48 GMT
Music
Download
Comments
Sachihansi :
respect🫡🫡🫡
2026-10-31 14:17:58
1
Kasun liyanarachchi :
මං පොඩිකාලෙ ඉදන් හරි ආදරෙයි යුධ හමුදාවට..🥰🥰👌
2026-10-30 15:46:38
61
Vimukthi Madubashana :
යුද්ධය නෑ කියලා නෑ.ටකරන් වට කරපු බිලට් එකක,උදේ පාන්දර සීනියර් කොප්ල්ට තේ එක ගෙන්න මෙස් එකට දුවන වෙලාවේ ඉදන් ,දවල්ට පැටික් කරලා හවස නයිට් ඩියුට් ගිහින් සාමාන්ය සෙබලාගේ ඉදන් හමුදාවේ කොදු නාරටිය ශක්තිමත් කරන කදවුරේ ප්රධාන නිලධාරීන් දක්වා විශාල කැපකිරිමක් අපේ කොල්ලෝ කරනවා,ඒක එලියේ ඉදන් මේක බලන උඹටත් මටත් කරන්න බෑ..නිළදාරියාගේ සිට සාමාන්ය ජනතාව රැකගැනිමට අසිමිත කැපකිරීම් කරන්නේ සෙසු නිලය වේ..ඔවුන් කරන කැප කිරිම එක දවසක් හෝ හමුදාවේ බත් කාපු කෙනෙක් දන්නවා," හිරු බැස යන මොහොතේත් හිරු බැස යන මොහොතේත් අප ඔවුන්ව සිහි කරමු"❤️☠️
2026-10-31 16:30:37
2
විදූ...💜🖤 :
නව වතාවක් සම්බුද්ධ ශාසනයට සාංඝික කළ බුද්ධ භූමිය සිව් දෙසින් සුරකින මහ පවුර...ආයු රක්ඛන්තු ආවඩා[Pray][Red heart]
2026-10-31 17:55:03
0
𝐝𝐚𝐬𝐮𝐧𝐢 🧨🎊🦄🦋 :
ඇත්තමයි අපි දුක තද කරන් ඉවසන් ඉන්න තරම්.අපි ගැන කතා කරාට හදවතින් රෙස්පෙක්ට් 🥺❤️
2026-10-31 02:23:11
15
gayani :
වෙඩින් එක අරන් පහුවදාම ආයි යන්න වුනා.. අමාරුයි තමා ඒත් දරාගන්නවා... මැරි කරලා මාස 3න් ආයි හස්බන්ඩ් කෝස් එකකට ගියා .. එන්න අවුරුද්ද ක් යනවා දුක දරාන් බලන් ඉන්නවා එක්මනින් එනකල්...🙏
2026-10-31 04:39:39
7
💠🪬DILU GIRL🪬💠 :
දන්න කාලේ ඉදන් ආස අය 🖤🖤
2026-10-31 13:22:47
1
Kumari 💞💞 nethu :
පොඩ් කලේ ඉදල හදවතේ අංක එක රණවිරුවන්ට 🫡🫡🇱🇰🇱🇰❤️❤️💐💐🙏🏼🙏🏼
2026-10-31 08:27:41
5
♥️💙💚nipun❤️💙💚 :
තේරුම් අරන් හිත ශක්තිමත් කරගෙන හැම දෙයක්ම දරාගෙන යකට ගැහැනියක් උනේ ඒ උතුම්ම යුනිෆෝම් ඇදගෙන ඉන්න වීරයෙක්ගෙ බිරින්දෑවරු නිසා අපේ හ්රි ලංකා රනවිරුවන් හැමෝටම ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪..
2026-10-31 04:13:28
4
Strawberry 🍓❤️ :
math army ☺️❤️
2026-10-31 10:15:18
3
Dasun Ramanayaka 🖤🩸 :
රට රකින ජිිවිත රකින අභිමානවත් මුර දේවතා 🖤❤️
2026-10-30 16:12:56
9
🇱🇰❤️🎶චතු🎶🌟🇱🇰❤️ :
ane sar eththa eka අනිවාර්යයෙන් 🙏🥰🥰🥰
2026-10-31 09:24:58
1
chuti :
eka eththatama kathawak sr,, sathutui ea wachana tikata👍👍👍❤
2026-10-31 14:47:55
1
Radika :
200% attha sir ….
2026-10-31 10:05:03
2
indika :
2026-10-31 12:52:02
1
sandaruwan :
🫡
2026-10-31 07:19:01
1
indika :
2026-10-31 12:52:14
1
Dinesh (Nalaka) :
❤️❤️
2026-10-31 04:52:17
1
S.L chathuva :
💜
2026-10-31 07:08:17
1
isuru :
aurudu 17 idn අපේ ජීවිතේ 🥺❤️
2026-10-31 12:49:11
1
Pasindu Sandavinna :
අනිවාරෙන්🥰🥰🥰
2026-10-31 03:54:07
1
nimalichampika6 :
රනවිරු බිරිදක් කියන්නෙ රනවිරුවෙක්ට වඩා කැපකිරීම් කරන දරාගැනීම උපරිම ගැහැනියකට.ඉතින් රනවිරු බිරිදක් වීම ගැන ආඩම්බරයක්❤️
2026-10-31 04:50:14
3
අම්මා පනදුව😘😘💐💐 :
මගේ මවුබිමට වසන්නව වේවා😍😍😘😘♥️😘
2026-10-31 08:40:17
1
Hiruni Kawshalya :
ජාතියේ මුර දේවතාවන් 🥰 මන් ආදරේ කරන කෙනත් army 🙂
2026-10-31 08:42:08
1
Prabath :
පුද්ගලික ansha wala weda karana unata pension akak wath ahema akaee unn watinawa okatama wada....
2026-10-31 02:42:33
1
To see more videos from user @militaryboy151, please go to the Tikwm
homepage.