Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@valentinopittonii: que vas hacer hoy #viral #fyp #2010
valentino
Open In TikTok:
Region: IT
Friday 30 October 2026 13:22:51 GMT
12219
1094
8
83
Music
Download
No Watermark .mp4 (
1.08MB
)
No Watermark(HD) .mp4 (
1.15MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Rebecca :
papi
2026-10-30 13:28:02
1
Spamm.sam👸🏻 :
boh ragazze lo amo
2026-10-30 14:45:42
2
enamorada de tì rayito :
💕
2026-10-31 12:42:20
0
simo :
2026-10-30 18:20:09
0
alice :
2026-10-30 13:26:46
0
Simone.verzi_ :
papi chulo
2026-10-30 18:47:16
0
𝒅𝒊𝒍𝒆𝒕𝒕𝒂💤 :
😍😍😍
2026-10-30 13:24:52
0
To see more videos from user @valentinopittonii, please go to the Tikwm homepage.
Other Videos
Rawwwwww #foryourpage #viralvideo #hit #satkhira_bd🇧🇩
#khribga_city🇲🇦🇮🇹❤️🔥morocco🇲🇦❤️💪 #khribga_city🇲🇦🇮🇹❤️🔥morocco🇲🇦 #torino🇮🇹❤
مابنقاوم كيف حنقدر وين حنهرب منه وين وين زاد الشجون تسجيل قديم الموسيقار محمد الأمبن #CapCut #creatorsearchinsights #اغاني_سودانية
අනේ. .ඒ පුංචි හොඬවැලේ තිබුණේ තණකොළ මිටක් විතරයි. . ඒ සතා ඒ තණකොළ මිට කටට ළං කරගත්තේ තවත් එක වේලක් බඩගින්න නිවාගන්න වෙන්න ඇති. ඌ දන්නෙ නැහැ ඒ තණකොළ ටික කන අතරේ මේ ලෝකයේ තමන්ට ජීවත් වෙන්න තියෙන අයිතිය කවුරුන් හෝ උදුරාගෙන ඇති බව. . මේ ඡායාරූපය දිහා බලන්න. හිතක් තියෙන මනුස්සයෙකුට මේක දැකලා දුකක් නොදැනෙන්නේ කොහොමද? එකම ප්රදේශයක වන අලි ජීවිත දෙකක් අහිමි වූ බව වාර්තා වෙනවා. අනුරාධපුරයේ රබෑව ප්රදේශයෙන් අනවසර විදුලි රැහැන් හේතුවෙන් අලි දෙදෙනකු මියගිය බව වාර්තා වෙනවා. මේ මරණ දෙක පිටුපස තිබෙන සැබෑ තත්ත්වය සොයා බලා වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි. එහෙත් මෙවැනි ඛේදවාචක නැවත නැවත සිදුවන විට අපට ප්රශ්න නොකර ඉන්න බැහැ. අපි මේ ගැන කොච්චර නම් කතා කරලා තියෙනවාද? කොච්චර නම් ඉල්ලීම් කරලා තියෙනවාද? වන අලි බහුලව ගැවසෙන ගම්මාන ආශ්රිතව අවම වශයෙන් සතියකට එක් දිනයක් හෝ වෙන් කරලා, වනජීවී නිලධාරීන්ගේ සහ අවශ්ය නම් වෙනත් අදාළ ආයතනවල සහාය ඇතිව නිරන්තර නිරීක්ෂණ වැඩපිළිවෙළක් ක්රියාත්මක කරන්න කියලා අපි අවස්ථා ගණනාවකදී ඉල්ලා තිබෙනවා. කාවන්තිස්සගේ මරණින් දින කිහිපයකට පසුව මේ වැනි අනවසර විදුලි රැහැන් ඇද කිසිදු බිය සැකයකින් තොරව මෙලෙස වන අලි ජීවත බිලි ගන්නවා නම් එය විශාල ප්රශ්නයක්. ඒවා සොයා බලා වහාම එවා ඉවත් කිරීමටත්, එවැනි මාරක උගුල් අටවන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීමටත් පියවර ගත යුතුයි. අපි කියන්නේ මේ සතුන් මැරුණාට පස්සේ ඇවිත් පරීක්ෂණ පවත්වන්න කියලා විතරක් නෙවෙයි. මැරෙන්න කලින් උන්ව බේරාගන්න වැඩපිළිවෙළක් හදන්න කියලයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. . පරිසර අමාත්යාංශයට. . මේ රටේ වගකිවයුතු සියලු දෙනාටම අපි කියන්නේ මේ මරණ සාමාන්ය සිදුවීම් විදිහට සලකන්න එපා. අලි මරණයක් කියන්නේ තවත් එක සංඛ්යාවක් විතරක් නෙවෙයි. ඒ ජීවිතයක අවසානයක්. ඒ සතාගේ හුස්ම නතර වුණාට පස්සේ ආයෙත් ඒ ජීවිතය ලබා දෙන්න කාටවත් බැහැ. විදුලි රැහැනක් අටවන මිනිසෙකුට සමහරවිට ඒක තමන්ගේ වගාව ආරක්ෂා කරගන්න ක්රමයක් වෙන්න පුළුවන්. නමුත් ඒ අනාරක්ෂිත ක්රියාවෙන් තවත් ජීවිතයක් විනාශ වෙනවා නම්, ඒක සාධාරණීකරණය කරන්න බැහැ. මිනිසාට මේ මහ පොළොවේ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා වගේම, වන අලියාටත් ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. මේ රටේ වන අලින්ට ජීවත් වෙන්න තවත් කොච්චර කල් ඉල්ලීම් කරන්න ඕනෙද? තවත් කොච්චර මළ සිරුරු දකින්න ඕනෙද? තවත් කොච්චර අහිමිවීම් දරාගන්න ඕනෙද? අපට තියෙන වේදනාව වචනවලින් කියන්න බැහැ. ඒත් අපේ වේදනාවට වඩා වටින්නේ මේ සතුන්ගේ ජීවිත බේරාගැනීමයි. අද තණකොළ මිටක් හොඬවැලට ගත් ඒ සතාට හෙට දවසක් තිබුණේ නැහැ. අනේ මේ අහිංසක සතුන්ටත් නිදහසේ ජීවත් වෙන්න ඉඩ දෙන්න. උන්ගේ ජීවිත උදුරාගන්න එපා. #fyp #foyoupage #HumanElephantConflict #ProtectWildlife #SCWESL
@Cê Tá Doido Festival @Viroubalaio #mjmusiccy #cetadoidocy
About
Robot
API
Legal
Privacy Policy