@damithayya: ❖ 2026 නොවැම්බර් මස 01 වන දින සිට සියලු වාහන සඳහා ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී පොතේ නම සඳහන් හිමිකරුම පැමිණිය යුතු අතර ඔහුගේ හෝ ඇයගේ TIN සහතිකය රැගෙන ඒමද අනිවාර්ය වේ. ❖ පොතේ නම සඳහන් හිමිකරු නොමැති සෑම අවස්ථාවකදීම වාහනයේ හිමිකාරිත්වය මාරු වීමට අදාළ (TRANSFER) CMT52 සහ MTA11 රැගෙන ඒම අනිවාර්ය වේ. ❖ එහිදී CMT52 සහතිකයේ නම සඳහන් හිමිකරුම පැමිණිය යුතු අතර ඔහුගේ හෝ ඇයගේ TIN සහතිකය රැගෙන ඒමද අනිවාර්ය වේ. ඉහත අවස්ථා දෙකෙන් හැර කිසිදු අවස්ථාවකදී ආදායම් බලපත්‍ර ලබාදීම සිදු නොකරන බව කාරුණිකව සලකන්න. පළාත් මෝටර් රථ කොමසාරිස්ගේ 2026-5 වන ලේඛනයට අනුව. #MotorTraffic #VehicleOwnership #SriLankaUpdates #DrivingRules #damithayya

🇨🇦𝐃𝐚𝐦𝐢𝐭𝐡 𝐀𝐬𝐚𝐧𝐤𝐚
🇨🇦𝐃𝐚𝐦𝐢𝐭𝐡 𝐀𝐬𝐚𝐧𝐤𝐚
Open In TikTok:
Region: CA
Friday 30 October 2026 13:28:05 GMT
86918
3793
81
1068

Music

Download

Comments

sadeepa443
S'🫀 :
මුං අපිට රවට්ටලා ඇරියා අයියේ
2026-10-30 14:26:41
58
manoj_dissanayake
Manoj Dissanayake :
TIN number එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක් ID Number වගේම 👌
2026-10-30 17:31:18
0
d.aachintha
D.A Achintha :
අයිතිකරු රට නම් ඉන්නේ මොකද කරන්නේ
2026-10-30 14:24:19
19
charith_ranaweera_
Charith_R :
ඉතින් හොඳයි නේ. මෙවා පිළිවෙල වෙන්න ඕන තමා. තමන්ගේ ළඟට නීතිය එද්දි ගොඩක් අය කැමති නැ රටවල් හදන්න ඕන කිව්වට
2026-10-30 15:32:50
29
kaznirh
KaZun ⚡ :
carima ටොපියක් කන්න වෙන්නෙ මිනිස්සුන්ට
2026-10-30 15:05:30
23
sajiththaraka
Sajith Tharaka :
වාහනේ තියෙන්නෙ නෝනගෙ නමට. නෝනට රස්සාවක් නෑ. TIN ත් නෑ. මම තමයි පදින්නෙ [Tears of joy] මගේ TIN have. මම මොකක්ද මේකට කරන්නෙ...
2026-10-30 16:45:10
2
anjanahelaruwan1
🇱🇰(Anjana)✨Helaruwan💎☸️🛐 :
Brother👏👌
2026-10-30 17:30:26
0
wije1956
wije1956 :
මමනම් ඔය නීතිය කවදා හරි එනකන් කට ඇරන් බලන් හිටියෙ🤣🤣🤣 ඔපන් පේපර්ස් කොහොමත් තහනම්නේ... රටවල් හැදෙන්න ඕනේ... හැබැයි තමන්ට හැදෙන්න බෑ...
2026-10-30 16:14:07
2
dam.jayana
DJDK :
මට මැවිලා පෙනවා ...කට්ටිටය පොරකන හැටි TRANSFER එක හදාගන්න RMV එකේ ..ඒ අස්සෙ RMV එකෙ හොරු ටික හොයනවා🤣🤣🤣
2026-10-30 15:58:21
8
gdlakshan
SHAN🇱🇰 :
First owner 😁😁😁
2026-10-30 14:03:27
5
rangaa437
userz74oluuz1y :
ඉවසල ඉදහන් කොච්චර හොද උනත් ආයෙනම් දෙන්නැ
2026-10-30 17:01:40
3
rovinvindulaphotography
rovinvindulaphotography :
මේහෙමයි.. වාහන මිලට සහනයක් වෙන්නේ නැහැ 😂
2026-10-30 16:02:16
2
lawanmithila
L 🦕” :
අයිතිකාරයා වලෙන් නැගිටලා එයිද 😓
2026-10-30 16:26:07
2
viz7231
vishva pramodya :
ඔයිට වැඩිය සාර්තක ක්‍රමයක් තමයි ගමක් ගමක් ගානේ ගිහින් ට්‍රාන්සර් කරල දුන්නනම්
2026-10-30 15:16:17
2
sapm94
Prasad Madu :
හොදයි වැඩේ👍
2026-10-30 15:50:16
2
invisible.friends3
Invisible friENDs :
මචං මෙක කියන්න බිස්නස් එකට ඔපන් අරන් විකුනනකන් පදින්න බැදිද
2026-10-30 16:13:54
1
janex289
Janex-J :
තුන්වෙනි පාර්ශවය...
2026-10-30 15:01:12
5
chandanasaman62
💎 Abesingha Gem 💎 :
පුනරුදය
2026-10-30 16:52:01
1
imaxkuli
I MAX  (කුලියාපිටිය) :
bike?
2026-10-30 16:39:12
1
chamod616
චමෝ :
bik 30k 40k thiyan inna kttiyta mokdda wenne
2026-10-30 16:54:39
1
wasantha.lalkumar
Wasantha Lalkumara :
හොදයි
2026-10-30 16:22:14
1
dam.jayana
DJDK :
TIN NO ඇරුනම CERTIFICATE කිවෙ අනිත් DOCUMENTS ද RENEW කරන ?
2026-10-30 15:56:50
2
solidarts_
SolidartsByBuddhika :
bike walatath adalada
2026-10-30 15:17:12
2
kalum4891
kalum :
හොර රෙජිස්ටර් හොර බඩි වාහන එලවලා ඉවරයි
2026-10-30 15:29:54
2
romeshdl1
dil :
tin number eka ganne khomada
2026-10-30 16:31:42
1
To see more videos from user @damithayya, please go to the Tikwm homepage.

Other Videos


About