@blaura_ashu_s: කවුද හිතුවෙ ඉතිම් මකන කැල්ලෙ ලියලා තිබුන නම නිසා මෙච්චර දෙයක් වෙයි කියලා..🥹💗🫶 TITLE : My Love Mix-Up.. ආදරය කියන්නේ සමහර වෙලාවට පුංචි වැරදි වැටහීමකින් පටන් ගන්න දෙයක්..👀🤍 Atom කියන්නේ තමන්ගේ පන්තියේ ඉන්න Mudmee ගැන රහසින් ආදරයක් හිතේ තියාගෙන ඉන්න පාසල් සිසුවෙක්. දවසක් ඇයට අයිති මකනයක ලියලා තියෙන නමක් නිසා Atom නොහිතපු විදිහේ පුංචි අවුලකට මැදි වෙනවා. ඒ වැරදි වැටහීම නිසා ඔහුගේ ජීවිතයට Kongthap ඇතුළු වෙන අතර, විහිළු, මිහිරි මතක සහ නොසිතූ හැඟීම් පිරුණු ආදර කතාවක් ආරම්භ වෙනවා. ❤️ මේ පුංචි වැරදි වැටහීම අවසානයේ කාගේ ආදර කතාව ලියාවිද? #MyLoveMixUp #GeminiFourth #GMMTV #ThaiBL
𝑪𝒍𝒐𝒖𝒅𝒚ˣ𝑩𝑳 🖤🤍☁️|_
Region: LK
Friday 30 October 2026 13:32:27 GMT
Music
Download
Comments
Park🧚♂️🦋 :
New DRAMA ?
2026-10-30 15:01:34
1
masha adhikari :
2026-10-31 04:53:40
0
💗 𝙥 𝙞 𝙣 𝙠 𝙮 💗 :
🥹❤️🩹
2026-10-30 15:34:42
1
To see more videos from user @blaura_ashu_s, please go to the Tikwm
homepage.