@srni93: රිද්දගත්තා ඇති කියලා හිතුනම මිනිස්සු පැත්තකට වෙනවා! 🙇‍♀️❤️‍🩹” #foryou #typ #foryoupage #1millionaudition #trending

WiSHMi!❤️‍🩹”
WiSHMi!❤️‍🩹”
Open In TikTok:
Region: LK
Friday 30 October 2026 13:46:43 GMT
152596
8250
124
1336

Music

Download

Comments

ka_vee_3
Ka_vee 💓🇦🇪 :
ඇත්ත ❤️
2026-11-02 19:46:40
0
punchinattuva2007
Tharuva -Ofishial@2007 :
හැම කොල්ලෙක්ම එහෙම නෑ 😪😪
2026-11-02 18:13:03
0
wathsala247
😍wathsala😍 :
අපි අතිතේ අමතක කරලා ඉද්දී ඒවා ආයේම මතක් කරලා අපිව රිද්දන්න එයාලා හරි ආසයි🥺
2026-11-02 08:52:21
0
thaaru1042
Thaaru 🥺💐❤️‍🩹 :
අනෙ එහෙම නෑ ලමයො හැම පිරිමියම මගෙ හස්බන් මෙ වෙනකන් මගෙ අතීතෙ දෙවල් ගැන කියලා බැනලා නෑ මන් එක දවසක් ඇයි කියලා ඇහුවාම එයා කිවුවෙ එ සුදු ඔයාව මට ලැබෙන්න කලින් වෙච්ච දෙවල් එ දෙවල් මට වැඩක් නෑ මන් ආදරෙ ඔයාගෙ පෙනුමටවත් අතීතෙ උන දෙවල් වලටවත් නෙවෙයි මන් ඔයාට එ දවස් වල ඉදන්ම හදවතින්මයි ආදරෙ කලෙ එකයි මෙ අපි දැන් සතුටින් ඉන්නෙ කියලා 🥺 එ වගෙ තව හොද හස්බන්ලා bf ලා ඉන්නවා ඔනි තරම් මැනිකෙ[Teary eyed]🩷
2026-10-30 16:46:45
19
sithija_zoysa_
SITHI | ZOYSA👣👽🍃🦋 :
එහේම නොකරපු හින්දා අද මේහොම විදවනවා 🙂
2026-11-02 07:53:51
1
sudda83550
sudda@$ :
එහෙම නොකරපු මමත් එක පිරිමික් මට අද මෙහෙම කරලා මදි මැණික 💔❤️‍🔥😭
2026-11-01 17:28:50
1
sandykaykpv
❤ senura rashmika ❤ :
අනේ හැමෝම එහෙම නෑ. හොදට ලගට ගියපු මිනිහා ජරා කතා කියලා මුලු ජීවිතේම එපා කරද්දි අතීතේ වැඩක් නෑ කියලා ලගට ගත්තු මනුස්සයා ඒ විදියට වචනයක් කියලා නෑ ආදරෙයි මගෙ වස්තු 🥰🥰🥰
2026-10-31 05:25:09
10
kavee_1104
kavee :
ඒම කරානම් මෙච්චර දුක්වෙන්න හේතුවක් නොතියෙන්න තිබ්බා. ඒම කරන්න බැරි තරම් කරුමෙට ආදරේ කරා 😴
2026-11-01 13:48:17
1
shashi9719
Shashi❤️ :
හැම පිරිමියම එහෙම නෑ ළමයෝ.වචනෙකින්වත් රිද්දන්නෙ නැති අතීතේ අමතක කරලා හරි ආදරෙන් බලාගන්න දෙවිවරු වගේ පිරිමි ඉන්නවා.😍❤️
2026-10-31 20:19:03
0
srihanchathusovis
Highway කඩේ :
හැමෝම එහෙම නෙවේ වගේම එහෙම කරන ගැහැණුත් මේ ලෝකෙ ඉන්නවා..
2026-10-31 07:12:16
2
harshiharshi048
harshi harshi :
hema pirimiyama ehema ne kellage athithe wadak ne kiyala eda kiyala e de e widihatama rakina pirimith innawa kawadawath randu unath kellage athithe mathaka karanne nethi pirimi.
2026-10-30 16:56:25
1
rashmi.hewawasam
Rashmi hewawasam 🌸 :
හැම පිරිමි ලමයම එහෙම නෑ...🥺♥️
2026-10-31 04:43:59
0
prarthanaweerasingha
@Prarthana 😍🧚‍♂️❤️ :
එත් සමහර පිරිමී ඉන්නවා අතීතේ කොච්චර අව්ල් උනත් ඒ කෙල්ලගේ මුලු අනාගතේම ලස්සනට හදන්න උත්සහා කරන.මට හම්බුනෙත් එහෙම කෙනෙක්.න් නිසා මොනදේ ඉවසන්න උනත් මගේ ජිවිතේ ලස්සන කරන්න එයා හැමදම මා එක්කම ඉන්නවා.මේ වගේ ලස්සන පිරිමි ලමයෙක් මට දුන්නට එයාගේ අම්මට ගොඩක් පින් අම්මේ..🥺❤️🫂
2026-10-31 04:22:05
5
sudugirl02
!... 🐼💋 HaNsA 💋🐼...! :
Hema kenama e wage nh ane 😌
2026-11-02 18:13:20
0
user4274226780049locana
locana gimhana😌😔😔😔 :
hema pirimiyama ehema nehe mokada hithata denunoth eyage athithe gena kiyawanne eyala apita koccara dewal kiwath bennath ahagena paduwe inna pirimith innawa hethu koccara thibbath ammekuta wage salakana pirimith nethuwama nowei awanka adarayaknam kawadawath ehema wenne😔😔
2026-10-30 15:44:40
2
sew12676
sew :
Ane mata ema naaa...🥺nikamatavath mathak karanne na 🥺man kiyeuvath dakke na vage innava mage athithe....❤️‍🩹
2026-10-31 01:46:43
1
sose.7.21
D____🤍 :
aththa ekh😖❤️‍🩹
2026-10-30 13:49:47
0
xking699
KING 💗😼 :
api hoda vadi una ape unt
2026-10-31 14:06:30
1
user6257007600965
𝘴𝘶𝘥𝘶 𝘥𝘰𝘯𝘪𝘺𝘢🥹 :
ඒක ඇත්ත
2026-10-31 06:30:00
1
deumi279
Deumi :
warduna deprk jiwithe dan kruwth mt kamthi nh athithe mthk krnwa ek hri
2026-10-30 17:37:15
1
kanushkachathuran
chathuranga :
hemoma ehema ne sahooooo
2026-11-01 05:26:46
0
praneeth.chathurya
Praneeth Chathurya  :
හැ මෝම එහෙම නැ ❤️
2026-11-01 05:42:07
0
chanudha_de_silva
💸 CHANUDHA 💸 :
එහෙම කෙනෙක් ව තමයි තොරගත්තෙ හැබැයි එයාට මගෙ වටිනාකමක් තිබ්බෙ නැ 🙃
2026-11-01 07:17:00
0
lahiru9858
sl-🍁🍁🍁 :
හැම පිරිමියම එහෙම නෑ..සමහරක් උන් විතරයි.. 👍🫵
2026-11-01 21:00:33
0
06.01mal
🧚𝐃'𝐬 𝐆𝐢𝐫𝐥ᥫ᭡፝֟፝֟ :
කිසිම ගෑනියෙක්ට වෙන්න හොද නැති දේවල්🥰
2026-11-01 07:11:38
0
To see more videos from user @srni93, please go to the Tikwm homepage.

Other Videos


About