@lankaframe: Minneriya National Park, Sri Lanka 🇱🇰 This is The Gathering - the world's largest gathering of Asian elephants. Every dry season from July to September, 200-300 wild elephants gather around the ancient Minneriya Lake for water and fresh grass. There is no zoo, no fences, just wild families with their young. Going on safari to see the animals here is very popular among tourists. Every year, a huge number of local and foreign tourists visit Minneriya. 📍 Minneriya National Park, Sri Lanka 🕒 Best time: July - September | 3 pm - 6 pm Have you ever seen so many elephants in one place? මින්නේරිය ජාතික වනෝද්‍යානය, ශ්‍රී ලංකාව 🇱🇰 මෙය ලොව විශාලතම ආසියානු අලි ඇතුන් එක්රැස් වන ස්ථානයකි. ජූලි සිට සැප්තැම්බර් දක්වා සෑම වියළි කාලයකදීම, ජලය සහ නැවුම් තණකොළ සඳහා වල් අලි 200-300 ක් පුරාණ මින්නේරිය වැව වටා එක්රැස් වේ. සත්වෝද්‍යානයක් නැත, වැටවල් නැත, පැටවුන් සිටින අලි සහා විවිධ සතුන් රාශියක් මෙහි දැක ගත හැකිය. මෙහි සතුන් නැරඹීමට සෆාරි යෑම සංචාරකයන් අතර බොහෝ ප්‍රසිද්ධය. සෑම වර්ෂයකම ඉතා විශාල දෙස් විදෙස් සංචාරකයන් රාශියක් මින්නේරියට පැමිණෙයි. 📍 මින්නේරිය ජාතික වනෝද්‍යානය, ශ්‍රී ලංකාව 🕒 හොඳම කාලය: ජූලි - සැප්තැම්බර් | ප.ව. 3 - ප.ව. 6 ඔබ කවදා හෝ එක තැනක මෙතරම් අලි සංඛ්‍යාවක් දැක තිබේද? #minneriya #minneriyanationalpark #safari #srilanka #travelsrilanka
LANKA FRAME
Region: LK
Friday 30 October 2026 14:35:01 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @lankaframe, please go to the Tikwm
homepage.