@wasalamediaentertainment: වාහන මිල ඉහල යන අන්දෝලන රහස මෙන්න! 😱 "ලක්ෂ 5ට තිබ්බ ත්‍රීවීල් එක ලක්ෂ 15ට වැලිව් කළා!" ලීසිං කම්පැනි ටික Official හොරකම කරලා තියෙන්නේ මෙහෙමයි 👇 ලක්ෂ 5 වටින ත්‍රීවීල් එක ලක්ෂ 15ට වැලිවේෂන් කරලා, 70% - 80% ලෝන් දීලා. ඊට පස්සේ අලුතෙන් ලක්ෂ 5ට වාහන ඉම්පෝට් වෙනකොට ඒක නවත්තන්න බල කරලා. ලෝකේ වාහනයක් ගත්තම Depreciation වෙනවා. ලංකාවේ විතරයි අවුරුදු 5කට කලින් මිලියන 10ට ගත්ත වාහනේ දැන් මිලියන 25ක් වෙන්නේ. මේක Asset එකක් කරලා තියෙන්නේ කවුද? මේක වංචාවක්! Official හොරකමක්! කියලා තමයි මේ වැඩසටහනේදී හෙළි කරන්නේ. ඔයාටත් මෙහෙම වෙලා තියෙනවද? Comment එකක් දාන්න. #vehicleprice #leasing #srilanka #vehiclemarket #threewheel

Wasala Media Entertainments
Wasala Media Entertainments
Open In TikTok:
Region: LK
Friday 30 October 2026 20:05:10 GMT
31830
1942
69
372

Music

Download

Comments

santha.kumara596
පොළොන්නරුවෙ ගැම්ම :
දුප්පත් අපි රජයක් පත්කරෙ මෙකට තමයි මෙවට රජය මැදිහත් ව්ය යුතුමයි පහල මට්ටමෙ ජනතාව ගැන හිතලා
2026-10-31 08:00:58
0
v.g.a.s1
V.G.A.S🇰🇷🇱🇰 :
ethakota e company walata ona widiyatDa rate palanaya wenne
2026-10-31 06:08:56
0
wageesharandimal
wageesha randimal :
Valuation eke lon amount eka below 50% demmanam harine
2026-10-31 06:13:27
0
rukshan6733
Rukshan :
ඇයි මෙයාල ඩොලර් එක ඉහල යාම ගැන කතා නොකරන්නෙ
2026-10-31 06:39:48
0
jayaweera.rg2
jayaweerarg :
ඇයි රජයෙන් මෙවාට අවසර දුන්නේ දැන දැනත්
2026-10-31 02:43:25
28
umeshtharanga
UMESH :
මන් තිතනවා මේ රජයෙන් මෙවාට ව්සදුම් ලැබෙයි කියලා. බලමුකො නෙද
2026-10-31 04:16:42
8
lathika204
L🪐❄🌬️ :
😂😂 එකට ගැලපෙන්න tax ගහන එකද රජයෙන් කරන්න ඔනෙ 😂😂😂
2026-10-31 07:51:08
3
agentigi
VenomXX77 :
I've never seen a dumb conversation but there is a lil truth even if government wants to reduce the tax now they can't bcs of finance companies
2026-10-31 07:54:13
1
sanaa.boy
සනා ✌ :
රජයක් ඉන්නේ මොකටද? උන් දැක්කේ නැද්ද මෙව්වා වේද්දි. මුණුත් හිරේ යවන්න ඔනී. අයේ ඔවගේ වැඩ කරන්නේ නැහෑ ඊට පස්සේ😁😂😂
2026-10-31 05:41:24
5
roshanjayawardan6
rOSHAN dILIP :
සහතික ඇත්ත
2026-10-31 01:54:25
11
nilan.anushka
Nilan Anushka :
ඉතින් රජය ඇයි ඕවට එකග උනේ. බලකෙරූ වද නැතිනම් ඔක්කොම යාලුවෝ ද.
2026-10-31 05:10:04
3
user86112061225200
user86112061225200 :
Balan yanakota Hema Rajayakma ekekwath Janathawa gena hithanne na me Anduwath ekaii.
2026-10-31 05:40:45
3
chameerarj
RJ _____🇱🇰🇰🇷 :
ලෝකෙ වෙන්නේ නෑ. ලංකාවේ වෙනවා😁😂
2026-10-31 02:43:38
2
user953969191
A.SILABDEEN.S.L.N :
2026-10-31 05:55:35
1
thusharaa77745
Thushara Weerasinghe :
රජය බබාද
2026-10-31 04:12:26
2
hasintha_perera
Mark M :
ඇත්ත.
2026-10-31 03:31:37
3
dananjaya.bandara71
Dananjaya Bandara :
2026-10-31 04:56:34
1
user7845470058034
MAHIRU ° :
aniwarayenma
2026-10-31 03:03:31
2
gogogo893420
Ghost :
අපි නම් ගත්තා ලස්ස 12ta විස් එකක්🥰
2026-10-31 04:29:24
5
kaamil.mohomed3
Kaamil Mohomed :
2026-10-31 05:13:14
1
user886773599
jegan moorthi :
yes
2026-10-31 04:43:48
1
isara.gem1990
ISARA GEM :
Aniwaren
2026-10-31 02:52:26
2
mr...anfii
V2.AñFi..🦾🧠 :
100×tax+ 2×tax= 100tax 😅
2026-10-31 05:36:00
1
amith.r.perera
🇱🇰💫_𝓐𝓶𝓲𝔂𝓪_💫🇦🇪🚨 :
හීන තමයි 😊
2026-10-31 04:48:35
1
sankathilina2022
SANKA THILINA :
මගේ චන්දේ මාලිමාවට දෙන්නේ නෑ නෑ නෑ
2026-10-31 04:47:16
2
To see more videos from user @wasalamediaentertainment, please go to the Tikwm homepage.

Other Videos


About