@vanahasthi0: බලන්න ඒ යන ඇතාව දන්නවද කියලා 🐘Look,do you know that elephant that's going " #Look "#srilanka #trending #elephant #foryoupage

වන හස්ති 🐘
වන හස්ති 🐘
Open In TikTok:
Region: LK
Saturday 31 October 2026 02:06:31 GMT
76449
6368
183
57

Music

Download

Comments

zayn9096
zayn 9 :
මේ රක්ෂිත වලට හමුදා ආරක්ෂාව අවශ්‍යයි
2026-11-01 00:54:38
39
nawodya.fernando27
Nawodya fernando :
ඒ කියන්නෙ ගජබාහුද මහසෙන් නෙමේද
2026-11-02 05:51:08
2
tharakawejesundar
tharakawejesundar :
ගජබාහු ද💟..කව්රුන් වුණත් ආරක්ෂා විය යුතුයි එයා වගේම හැමෝම..ස්වභාදහම අපිට දායාදය කළ වටිනාම සම්පතක් එයාලා🙏💟 උතුම් තෙරුවන් සරණයි 🙏 දෙවිරැකවරණයි එයාලා ආරක්ෂා වේවා!
2026-10-31 09:15:26
29
tdinisuru
Tdinisuru :
උඩවලවෙ සුමේධ
2026-10-31 08:50:06
14
chamalie2018
Chamalie2018 :
හැංගිලා ඉන්න පුතේ…🙏🙏🙏
2026-10-31 14:37:28
8
akeshi806
akeshi 💜️ :
පරිසසමෙන් හිටපං පුතේ,මෙ මනු රකුසාගෙන්🙏
2026-11-01 03:40:48
4
dineshlakmal383
.ɖɨռɛֆɦ օʄʄɨCɨǟʟ 💞 :
අසියාවෙි කිරුල හිමී කුමරු පඩයප්ප නෙවෙි එයා ඉන්නෙත් ලංකාවෙි ..🖐️🖤🙏
2026-10-31 10:14:16
20
032812345678sameera
🔏❣️ √ikum §ameera :
අග්බෝ
2026-10-31 07:04:14
6
ruchi____sb
ru-chi :
කවුරු උනත් කමක් නෑ දැකීමත් සතුටක් දෙවියන්ගේ ආරක්ශාව ලැබේවා♥️...
2026-10-31 08:41:24
5
user47344073206625
user47344073206625 :
ගැමුණු හරි ඇසල හරි තමයි
2026-10-31 09:13:07
1
anna284949
Anna :
Aravinda
2026-10-31 10:52:17
5
imesh_001
imesh _anjana :
අපිට ඉන්න නැව 🥺 දිගම ඇතා ❤️ගජබාහු ❤️රැකපල්ලා පණ වගේ 🇱🇰
2026-10-31 16:38:36
3
madukt1999
K T madhu :
කවුරු උනත් කමක් නෑ. ඌ උගේ පාඩුවේ ඉදපුවාවේ
2026-11-01 08:26:18
1
user7227835728720
💖🙃තනි තරුව 🙃🤟💖 :
කාවන්තිස්ස 🤟
2026-11-01 15:29:58
2
rameshchamara
🏁🇱🇰Ramesh Chamara🇱🇰🏁 :
අර්ජුන
2026-11-02 13:57:11
1
user9507865986999
Princes..🤴🥰... :
Anee ran kata tika. api satan kara oyala wenuwen. e wagema ape illeem itu wana thuru satan krnwa. puluwn hamoma apith samaga nxt time ekathu wanna. 🙏
2026-11-04 16:18:19
1
_krishan__official_
Ꮶɪꜱꫝᴀɴ 💋” :
Gajabahu 🔥
2026-11-02 20:36:13
1
himashapawan
P⃔AHA̶̶͠zara࿐🀄 :
lankeshwara niwan suwa
2026-11-02 07:55:04
1
d.manji
D.Manji :
kawanthissa nemeine 👀
2026-10-31 09:03:24
0
kavee.sanidu
kavee.sanidu :
මොකක්ද ඒ ඇතාගේ නම 😍
2026-10-31 07:36:46
2
sachini7553
sachini :
කාවන්තිස්ස නෙද 😥😥😥😥
2026-10-31 07:37:27
2
edhirisinhe0
11 : 21 🫀💵🚭 :
ananda da
2026-10-31 07:33:30
4
llaannaa.97
She I :
Ohollanta kiyala thiyanawa neda owa daanna epaa kiyala? Minissu wedi thiyanawa
2026-10-31 18:58:16
1
suresh.mallawaarc
Suresh mallawaarchchi :
sena
2026-11-01 06:16:47
1
piyumalrandika
Piyu. mal 917 :
වීරයා කොහොමත් අන්තිමට එන්නෙ ,❤️
2026-11-02 19:36:04
1
To see more videos from user @vanahasthi0, please go to the Tikwm homepage.

Other Videos


About