@sweetsurprise_dubai: මල්ලි කෙනෙක් නොවුනා නම් මං එයාට කැමති වෙනවා 🥺❤️‍🩹 #fyp #birthday #surprise #dubai #sad

sweetsurprise_dubai
sweetsurprise_dubai
Open In TikTok:
Region: AE
Saturday 31 October 2026 02:19:00 GMT
527067
57572
900
2016

Music

Download

Comments

user2188352671627
🦋 චූටී💕දෝනි 🦋 :
ආදරෙන් සතුටින් ඉන්න පුළුවන් නම් වයස කාටවත් ප්‍රශ්නයක් නෙමෙයි
2026-10-31 15:41:42
0
x_suresh_1
...:-🫠 ම ලි යා..🫣 :
වයස කියන්නේ ඉලක්කමක් විතරයි මන් නම් හිතන්නේ
2026-10-31 02:23:05
951
_..theru._
ᥫ᭡፝֟፝ 𝐓 𝐇 𝐄 𝐑 𝐔🍬⃘̬͞⃝ ✓ :
අනේ වයස ප්‍රශ්නයක් කරගන්න එපා එම ආදරයක් තියෙද්දි..🥹❤️‍🩹
2026-10-31 03:21:48
476
s.s.c056
My life ..🥰 :
ඒ කොල්ලට මොන තරම් වේදනවක් දැනෙනවා ඇතිද ...😳
2026-10-31 06:57:56
291
sayuruvinod5
𝗘𝗥𝗥𝗢𝗥 ✘ 999 :
අක්ක කෙනෙක් එක්ක යාලු වෙලා ඉන්නෙ මන්. වයස වැඩක් නැ ආදරෙයි නම් 🤍💐☺️
2026-10-31 14:37:07
0
user8049408863787
𝗡𝗦❤️ :
මගේ කෙනත් මල්ලි කෙනෙක් 🤭ඔය ඉන්නෙ යස අගේට🤭❤️
2026-10-31 15:49:19
0
madhushankakds
Let's Talk English :
මේ කියන කෙනා convince කරල කියන විදිය හරිම ආදරණීයයි
2026-10-31 04:41:25
186
nipu0998
Nipu..🖤🥀 :
Mage eya wage
2026-10-31 15:38:52
0
nishan.madu
Nishan🥺💔 :
ඒ කොල්ලට කොයි තරම් දුක ඇද්ද ඒ වචන ටික අහලා මොන දේ ලැබුනත් තමන් ආදරේ කරන කෙනා ලබා ගන්න බෑ කියලා දැනෙද්දි පිස්සු වගේ ඇති.❤️‍🩹😪
2026-10-31 15:28:28
0
harsha_7.0
H A R S H A 🧿🪬⚜️ :
ඒ ගෙවල් දෙකෙන් කවදහරි දවසක කැමති වෙන්න ඕනෙ 🙏 මම පෞද්ගලිකව කැමතී මට නොලැබුනු දේ තව කෙනෙකුට ලැබෙනව නම් 😊
2026-10-31 05:17:15
208
shama58965
shama :
වයස කියන්නේ ඉලක්කමක් විතරයි.අනේ ඒ ආදරේ ලැබෙන්න ඕනේ 🥰🥰❤️
2026-10-31 03:19:45
27
chanuka995
D O R A 💀❤💀 03/ 28 🏳️😔 :
අනො එ දෙන්න එකතු වුනානං ලස්සන අදර කතාවක් තියොයි🥺
2026-10-31 04:06:35
29
shanubaba257
S⃠H⃠A⃠N⃠U⃠🧸 :
ආදරේ කරන්න කෙනෙක් නැද්ද මට 🥺😒
2026-10-31 11:32:54
11
user7939178119071
chanu.🐰 :
e dennata ekthu wenna labenna one🥰🥺
2026-10-31 02:50:50
100
gayanimadushani22
Gayani Madushani :
වයස අදාල නෑ කිව්වට ඇත්තටම වයසින් අඩු හැමෝම මල්ලි කෙනෙක් කියල හැගීම විතරයි දැනෙන්නෙ එහෙම ආදරෙ කරන අය ඇති ඒ උනාට මටනම් ඒක සහෝදරකමක් වගෙ දැනෙන්නෙ එතකොට..
2026-10-31 03:25:07
42
sherodhayuru
sherodh_ayuru :
ආතල් එකට කතා කරපු එක කේක් උස්සන් ගෙදරට ආවම😣
2026-10-31 11:20:37
8
user3652007055770
❣️🥀🥰anjali bole🥰 🥀❣️ :
ඒ කෙල්ල ඇත්තටම හරි එහෙම තීරණයක් අරන් ආදරය කරල තනිවෙනවට වඩා පැත්තකට වෙලා තනියම ඉන්න එක කොච්චර ආදරේ කරනවා කියලා කිව්වත් අන්තිමේට කෙල්ලෝ තනිවෙනවා කොල්ලොන්ට ගෙදර අය කියන දෙයක් තමයි ඊට පස්සේ
2026-10-31 04:11:25
13
anusudu3
ANU GIRL🍒🦋 :
එයා අවුරුදු 4 වැඩිය මං එක්ක ඉදලා මාව දාල ගියා මං වැඩි මල් කියලා..මිනිස්සු හරි අවස්තාවාදී..මේ වගේ මුලින්ම කිව්ව නම් මං අදටත් සතුටින්..මිනිස්සුන්ව දුරක් එක්කන් ඇවිත් මගින් දාලා යන්නෙපා..🥺❤️‍🩹
2026-10-31 04:45:38
6
sasini.sithara2
Sasini Sithara :
අයියො ඔක මොකද්ද අනෙ දැන් කොහොමත් අක්කාලා මල්ලිලා තමයි ආදරෙ කරන්නෙ අනෙ
2026-10-31 03:35:50
64
dewmisanjana8
Deww🥺❤️ :
කොල්ලෙක් හොයන් අවෙ ඉන්නවද 💘
2026-10-31 10:34:02
11
chinthaka.priyasa
Chinthaka Priyasanka☑️ :
හම්මට සිරි අක්කෙ උදේම මේ මොකක්ද බැලුවෙ 🥲🥲
2026-10-31 03:44:18
75
_sheniiiii
Shenii :
Malli la thamai hodama Ane 😌💘
2026-10-31 11:56:21
6
podiya_boy_official
𓆩♡𓆪 𝑷𝑶𝑫𝑰𝒀𝑨 𝒃𝒐𝒚 𓆩 :
මම ටිකකට ඒ කොල්ලා උනා උගේ දුක මාර විදියට මටත් දැනුනා 🙂
2026-10-31 03:45:42
7
chamixv
CM :
වයස ප්‍රස්න වෙන්නේ අද නෙවෙයි බැදල වසර 5ක් 10ක් යනකොට තමා ඕන්න ඔතනදී මල්ලිලා බදින අක්කලා ගොඩාක් අසරන වෙනවා මොකද එදාට එයා තවත් වියපත් වෙලා නිසා එදාට මල්ලී මල්ලිගේ පරේ යනවා මල්ලිට ගැලපෙන මාවතේ
2026-10-31 03:55:59
5
shen.kaviska
Shen . K . aviska :
ආදරෙ ට වයස බාදාවක් නැ...මත් ප්‍රාර්තනා කරනව ඒ දෙන්නට එකතු වෙන්න හම්බෙන්න කියල ප්‍රස්න විසදිලා..
2026-10-31 03:24:54
6
To see more videos from user @sweetsurprise_dubai, please go to the Tikwm homepage.

Other Videos


About