@cagsacademy: 💎 අපේ සිසුවියක් හදවතින්ම කියපු මේ වචන අපිට ගොඩක් වටිනවා! ❤️🥹 අපේ Trading Gemmology for Professionals පාඨමාලාව ගැන මේ සිසුවිය තමන්ට දැනුණු දේ, ලබාගත් අත්දැකීම් හරිම අවංකව අපිත් එක්ක බෙදාගත්තා! 💎 🎓 CAGS අපිට වැදගත් වෙන්නේ පාඨමාලාව අවසන් කරන එක විතරක් නෙවෙයි. අපේ සිසුන්ට හොඳ දැනුමක්, ප්‍රායෝගික අත්දැකීම් සහ මැණික් ක්ෂේත්‍රයට පිවිසෙන්න අවශ්‍ය විශ්වාසය ලබාදෙන එකයි. ❤️ අපේ මහන්සියේ වටිනාකම දැනෙන්නේ මේ වගේ අවංක අදහස් අහන්න ලැබෙනකොටයි! ඔබේ ආදරණීය වචනවලට ගොඩක් ස්තූතියි! 💎 ඔබත් ඔබේ මැණික් වෙළඳ ගමන CAGS සමඟ ආරම්භ කරන්න! ✨ 📞 CALL US TODAY TO REGISTER! 0777 572 970 🌐 www.cags.lk 📍 Renaissance Building, Malabe ━━━━━━━━━━━━━━ 🎓 UPCOMING INTAKES 📅 10th November 📅 15th November 🌅 Morning & 🌆 Evening Sessions 🔥 LIMITED SEATS AVAILABLE! LEARN | NETWORK | TRADE | CREATE OPPORTUNITIES #CAGS #TradingGemmology #StudentFeedback #UmeshWariyapperuma #GemEducation #GemTrading #CAGSCommunity
cagsacademy
Region: LK
Saturday 31 October 2026 06:30:00 GMT
Music
Download
Comments
chathu :
education qualifications monada thiyenna one
2026-11-06 03:59:12
0
Gem Checking Tools Sri Lanka :
❤️❤️❤️
2026-10-31 06:50:59
1
Thaminda Amarasekara :
👍👍👍
2026-10-31 07:07:45
1
deepika priyadarshani :
🖤🖤🖤🖤
2026-11-01 05:52:57
1
Roshan Dhanapala :
🥰
2026-11-05 12:37:50
0
Ahmadh Gems :
❤️❤️❤️❤️
2026-10-31 20:16:37
0
To see more videos from user @cagsacademy, please go to the Tikwm
homepage.