@pagetiktok58: ජීවිතයට ගැරන්ටි නෑ කියල තේරුම් කරා!🥺🥀#thanamalwilakollek #quotes #teledrama #fffffffffffyyyyyyyyyyypppppppppppp #CapCut

Know !
Know !
Open In TikTok:
Region: LK
Saturday 31 October 2026 06:24:21 GMT
41676
4696
88
78

Music

Download

Comments

suha.life
suha.life :
කතාවෙ මගේ මතය අනුව හොදම climax turning point එක. ඒ රණවිරු මරණය වැඩිය ලොකුවට පෙන්නුවෙ නෑ. හේතුව ඒ කාලෙ ගමක රණවිරුවන් මැරුන එක සාමාන්‍ය දෙයක්. දැන් ඉන්න අයට ඒක දැනෙන්නයි ඒක එහෙම තිබ්බෙ. අනික රණවිරු පවුලක නැති උන අය දන්නවා සීල් පෙට්ටියේ දුක. සහ අතුරුදන් list එකේ දුක. ඒක මේ කතාවෙන් හැමෝටම දැනෙව්ව. මීට වඩා හදවතට කතා කරන්න කතාවක් මේ වෙනකම් හැදිල නම් නෑ.
2026-10-31 08:59:25
61
madushanka9999
MadushankaDisanayaka99 :
බලපු ලස්සනම ටෙලිඩ්‍රාමා එකක්🥰
2026-10-31 07:58:22
29
ravinb71
Ravin B :
කිතුලලා වගේ කොල්ලා කීයක්නං නැති උනාද
2026-10-31 08:56:52
16
user9398572299
丂乇山ㄖ几 山ㄖㄥҜ卂 🧸 :
මම 3 පාරක් බැලුවා කොච්චර බැලුවත් එපා වේන්නෙ නැති කතාවක් තණමල්විල කොල්ලෙක්❤️
2026-10-31 11:50:38
10
madura.j.kaushaly
Madura J Kaushalya :
තනි අලියා - කිතුලා.. තණමල්විල කොල්ලෙක්...එදා මෙදා තුර බිහිවුණු සුවිශිෂ්ට නිර්මානයක්..[Exclaim heart]
2026-10-31 10:07:25
16
k.romen
Romen :
අපේ උංට සිංදුවක් දාලා මේ වගේ වීඩියෝ එකක් දැම්මම තමයි ඔක්කොම රචනා දුකවල් එන්නෙ. වෙන වෙලාවකට එකෙක් නෑ.
2026-10-31 13:43:20
5
jokerthepokers
No body :
Mewage adaraniyan kothek apita ahimi wela edda.
2026-10-31 15:59:38
1
nimash.munasinghe
Nimash Munasinghe :
අවුරුද්දක guaranty එකට ආයෙ 500 add කලා guaranty ඉවර වෙන්නත් කලින් රණ්විරුව මැරුනා වටිනාකම 500ද කියල අහනව වගේ
2026-10-31 14:08:05
1
thenukawelivita
𝙏 𝙃 𝙀 𝙉 𝙐 🦅 :
කිතුලා 💔
2026-10-31 13:18:34
1
ashandilhara97
Ashan Dilhara :
තණමල්විල කොල්ලෙක් (කිතුලා) ❤️
2026-10-31 13:37:38
1
waddabro96
වඩ්ඩා&Buwi :
කූරා[Teary eyed]
2026-10-31 12:33:50
1
nirmalfernando3484
Nirmal Fernando :
guarantee yak nathi ape jivithe 🥺🥺
2026-10-31 11:43:48
1
charindafrancis
charindafrancis :
හදවතේ කතාව🥰
2026-10-31 10:29:30
1
_.anju.u___
An͡j͜ana 🗽 :
Kithula❤️
2026-10-31 12:20:53
2
mr_etakatus.vibez
Mr. e t a k a t u s :
mn asama charithe kithula 💜
2026-10-31 11:49:38
1
isuru__max
Isuru Amarasekara🫀 :
2026-10-31 09:25:02
1
prasakonara
PRASA KONARA :
ඔතන හොදම සීන් එක පාරෙ නාට්‍ය පෙන්න පෙන්න රටට වැඩක් නැති රැඩිකල් කියන උන්ට කිතුලා අයිස්ක්‍රීම් අරන් දෙන සීන් එක.මානුෂික හමුදාකාරයා එලියට ආවා එතන...(හමුදාකාරයා කියුවෙ අගෞරවයට නෙවෙයි )
2026-10-31 09:17:16
3
sjejdnhs
.كالهـارا :
කිතුලා 💔🙂
2026-10-31 10:10:28
0
moma222_1
moma __ :
2026-10-31 09:03:45
1
sasithaudara
Sasitha Udara :
තිත්ත ඇත්ත 🥲
2026-10-31 09:06:38
1
hasithgamage
Hasith Gamage :
අපේ camp එකේ සෙට් එක ගාවත් ඒ කාලේ මරු මරු ෆෝන් තිබ්බා චයිනීස්
2026-10-31 09:15:21
3
udarasanz
Udara Sandeepa :
හිතට වදින නාට්‍ය 😔😔
2026-10-31 08:56:49
1
kalhara_93
Kalhara🇳🇿 :
ජීවිතේ බලපු ලස්සනම කතාව🥹
2026-10-31 09:39:37
1
To see more videos from user @pagetiktok58, please go to the Tikwm homepage.

Other Videos


About