@adaderanasinhala: හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

Ada Derana Sinhala
Ada Derana Sinhala
Open In TikTok:
Region: LK
Saturday 31 October 2026 07:43:09 GMT
472992
25178
155
3044

Music

Download

Comments

madusha.thilina0
M.H99-Maduwa👽 :
ටින් සැමන් ටින් තමා[Teary eyed]
2026-11-01 15:50:06
0
kaushi7508
kaushi :
online පහසුවෙන් කීවට ඒක බොරු
2026-10-31 09:05:59
144
travel.with.wijay
🍂Travel With Wijaya🍃 :
මේ තුප්පහි ආන්ඩුවක්නෙ.
2026-10-31 13:33:51
56
notyvihaga
DREAM ⚡ :
anura oya thamai hodatama kare[Tears of joy][Tears of joy][Tears of joy]
2026-10-31 09:17:38
70
kumarasunil1985
kumara sunil :
visala karadarayak unane meka
2026-10-31 10:30:22
82
retytr526
@adee official 🖤🤍 :
බදු ගෙවන වැඩ මෙවා tin අංකයෙන් හරි ගසා කනවා මුන්
2026-10-31 10:29:26
59
sfhkbnkkb.y7
SM :
spa වලට බදු ගහපන්
2026-10-31 09:22:10
59
movie_lover103
🖤❤️‍🔥 CraZy_Janiya❤️‍🔥🖤 :
මේකෙ වරදක් නැ අනික දැන් බැදල කුලියට ඉන්න අයට නය ක්‍රමේට ගෙවල් දෙන්නත් , ප්ලැට් දෙන්නත් පටන් අරන්
2026-10-31 10:38:22
7
itzshaggeeya
𝙸𝚝𝚣 𝚜𝚑𝚊𝚐𝚐𝚎𝚎...🎋🧸🎭 :
2026-10-31 09:41:28
28
maduranga.feranan
Maduranga Feranando :
Tin අංකේ හැදුවම ඔක්කොම හරි, බඩු මිල අහස උසට, මොකෙක් රට පාළනය කරත් බඩු මිල අඩු වෙන්නෙ නෑ.....හැමතැනම කරන්නෙ ගසා කන එක විතරයි....
2026-10-31 14:56:42
12
achintha_official_3
.. :
@..:රටේ මේ ආර්ථික තත්වෙත් එක්ක මාසෙට ලක්ෂ 1.50 ක් හොයනවා කියන්නේ ඌ කොච්චර කට්ටක් කනවා ඇද්ද💔 එකෙනුත් හුරන් කනවා ආණ්ඩුව . කොච්චර බලු වැඩද මේ💔
2026-11-01 14:28:21
1
udaraa910
😎UDARA😎 :
ඉට පස්සෙ ටින් අන්කේ අනුව කපල් වෙමු😂😂
2026-10-31 17:06:35
2
lizamanchanayaka
Liza Manchanayaka ❤️🎀 :
කොහොමද ඔන්ලයින් ගන්නෙ
2026-10-31 12:19:46
4
samesh_n125
samesh ❤️‍🩹 :
තියනව නම් මට කියක් හරි දීපන්
2026-10-31 12:43:52
3
sudu.dilini
Dilini :
ane oka gnna bane
2026-10-31 09:09:01
3
damidumahesh4
𝘮𝘢𝘩𝘦𝘴𝘩 :
id ekawat tama na awe [Tears of joy] Mona tin da ganna wenne Saman tin tama 😓
2026-10-31 12:22:30
5
lakshan_x28
lakshan_x :
හෙටක් නැති රටකට මොන TIN අංකද
2026-10-31 11:23:42
2
movie_lover103
🖤❤️‍🔥 CraZy_Janiya❤️‍🔥🖤 :
අනික ජොබ් එකක් කරනවනම් , bank account එකක් තියනවනම් ඔක්කොමටම tin අංක හදල තියෙන්නෙ. website එකට ගිහින් id එක ගැහුවම එනවා
2026-10-31 10:39:09
2
user6190934686741
R,k.ලොකූ :
යකෝ පුදුම රටක් නෙද තමන්ගේ මහන්සියෙන් ජිවත් වෙන්න බදු ගෙවන්නත් ඔනි
2026-10-31 19:03:49
1
pakada_balanne44
𓄂͍⃝👑️𝑫𝑬𝑽𝑰𝑳ᬊᬁⷥoriginal🦁 :
මේක හොද වැඩක් කාටවත් කාගෙවත් කිසිම දෙයක් අනිසි ලෙස භාවිතා කරන්න බෑ. නිකමට හිතන්න වාහනයක් උකස් අරන් ඌට ඕන විදියට පාවිච්චි කරන්න වගේ කිසිම දෙයක් ඒක හොද වැඩක් 🫰
2026-10-31 17:26:20
4
ush_an128
ushan sasmitha :
Tin එක ගන්න otp එක එන්නෙ විනාඩි පහකට පස්සෙ otp එක විනාඩි දෙකයි වලංගු කොම්ද හදන්නෙ 😂
2026-10-31 09:47:12
3
hashancolombo2022
SLS 165 :
😭Tin අංකේ හැදුවම ඔක්කොම හරි, බඩු මිල අහස උසට, මොකෙක් රට පාළනය කරත් බඩු මිල අඩු වෙන්නෙ නෑ.....හැමතැනම කරන්නෙ ගසා කන එක විතරයි....😭
2026-10-31 16:00:48
2
nim25335
අබී.💖🙋✝️ :
රුපියල් 50000ක් ගන්නෙ ගාමන්ට් ගිහින් ඒකෙන් ගෙවල් කුලිත් ගෙවල ලයිට් බිල වතුර බිල ගෙවල දවස එක වේලක් දෙකක් කාලා අමාරුවෙන් ජීවත් වෙද්දි මේ එකෙක්ගෙන්වත් සහනයක් නෑ. අඩුම ග්‍රාමසේවක වසමක්වත් නෑ ඒකත් යන යන තැනට අරන් යන්න ඕන. තව ටික කාලෙකින් මැරෙන්න තමා වෙන්නෙ
2026-10-31 13:40:39
1
cathura11
55~~ :
😂😂
2026-10-31 11:02:50
2
chandy1075
🇱🇰 🅰🅺🅰🅷🆂 🇱🇰 :
මගේ යාලුවනේ ඇයි ඔය මනුස්සයෝ ටින්නම් දෙන්නේ
2026-10-31 07:53:35
4
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm homepage.

Other Videos


About