@sachikasun61: 💯❤️

Sachi SKL🦋
Sachi SKL🦋
Open In TikTok:
Region: IT
Saturday 31 October 2026 08:15:48 GMT
60164
3742
79
578

Music

Download

Comments

shiranka_style
𝑺𝒉𝒊𝒓𝒂𝒏𝒌𝒂 𝑺𝒕𝒚𝒍𝒆 :
හැබැයි අතීතයේ මැරුනු සමහර මිනිසුන් ගැන අදටත් කතා කරන්නේ ඇයි
2026-10-31 11:01:41
15
kenziiiiiiii34
TUƑ乛KENZI✿ᬊ° :
මලගෙ දවසට විතරයි ඔය කාගෙ කාගෙත් ආදරෙ අපිට මුල්ම පාරට සහ අවසාන පාරට විදින්න පුලුවන් වෙන්නෙ 🙂
2026-10-31 15:32:41
6
sahanmadusitha5
ශහන් වික්‍රමසිංහ 🪬🧿 :
ඇත්ත ❤️
2026-11-14 11:50:03
0
__rasheyy__
shawty 🪽" :
කාට මාව අමතක වෙලා ගියත් මට හොදටම විශ්වාසයි තාත්තට නම් මාව කවදාවත් අමතක වෙන්නෑ 🥺
2026-11-01 09:56:04
6
damma677
අහං ධම්මො :
අනිවාර්යයෙන්
2026-11-07 09:53:36
1
animal_niz
ANIMAL_NIZ 🤟 :
මගේ යාලුවෙක් මැරුනා 2008දී, මට තාම එයාව අමතක නෑ එයාගෙ නම Shafraz. ඉන්න තැනක හොඳින් ඉන්න ඕනේ මචන් උඹව මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. උඹේ ගෙදර අයටත් දැන් උඹව මතක නැති උනත් මට එහෙම නෑ. 🫂😢
2026-10-31 12:29:43
5
nilanka_jayalath_nero
Nilanka Jayalath :
ඒ බව දැනගෙන මරනය අතේ තියාගෙන ජීවත් වෙනකොට කිසිම දුකක් නෑ......හෙටක් නෑ අද සතුටු උනාම සතුටෙන් ....
2026-10-31 16:09:14
3
.charith1
Charith 🇱🇰 :
පුලුවන් තරම් අර්ථවත් ලෙස ජීවිතය ගත කරන්න
2026-10-31 12:23:21
3
.lucifer8281
♠️♥️♦️ ☣LUCIFER ☣♠️♥️♦️ :
eka aththa hamotama mathaka uparima sathiyai 😔
2026-11-01 14:16:27
2
nmtiktok66
NM👤 :
ඇත්ත, මට මම විතරයි
2026-11-01 16:37:06
1
thushan2364
Thushan :
thanks oyata.. denuwath kalata..
2026-11-01 12:49:29
1
__upul0
__upul0 :
Budusaranai
2026-10-31 15:27:54
1
shan_u2__
ඇත්ත💯
2026-11-03 21:06:49
1
shan.perera195
shan perera 🤍🐝 :
2026-10-31 10:34:36
2
rasi.ruwan
R R..👽 :
2026-11-01 18:04:53
1
kanneliya_tourguide33
Forest Path with girl :
ඇත්ත.
2026-11-01 19:00:07
1
wkck404
Kanchuka ! :
🙂❤️‍🩹
2026-11-01 14:02:34
1
samidukavii
Samidu_kavii :
2026-11-01 02:13:49
1
rasi.ruwan
R R..👽 :
2026-11-01 18:05:17
1
lucky.boy7141
shashika🙂🙂 :
මනුෂ්ය කියන ජාතියට තේරෙන්නේ නැති එකම දේ ඕක.මැරෙන්නේ නෑ කියලා හිතෙන එක♥️🥰
2026-11-01 14:47:37
1
praba_2008
EMPTY MUSIC :
හිටියද කියලත් අමතක වෙනවා විතරක් නෙමෙයි ඉන්නවද කියලත් අමතකයි...❤️‍🩹🥺
2026-10-31 11:32:16
2
dewanantha2
Fantasy..💓💓 :
aththa...🥰
2026-10-31 12:45:57
1
ashi_n22
ashi_N22 :
ඇත්ත.
2026-10-31 15:49:05
1
emoik6
kasun 7 :
E unata mage bauwa malli man kawadawath amathaka karan ne man andyta patta adarei e thetha hombata❤️
2026-10-31 16:37:02
1
lasha428
Lasha boy 💈👊🏻 :
Meka hemotama wena deyak eth jiwath una widihata anuwa wenas wenawa ekai ethta maraneta baya wenne ne jiwithe lebuneth api illala newe merenneth apita ona widihata newe. Ada dawasah wisinna 🤟🏻👊🏻
2026-10-31 14:23:32
1
To see more videos from user @sachikasun61, please go to the Tikwm homepage.

Other Videos


About