@mr.alone.lk: අදිකව ආදරේ කරන පිරිමි...! ඔවුන් බැදීමක් ඇති කරගන්නේ ලේ ඇට මස් නහර වලට කා වැදුනු හෘද සාක්ශියක් ඇතිවයි. ඔවුන් සැමට ආදරයෙන් කාරුණිකව සලකන්නේ හදවතින්මයි. ඔවුන් ඔබ ඉදිරියේ ඔවුන්ගේ සිත් තැවුල් කියනවා නම් සතුටු වෙන්න. ඔවුන් ඔබ සමග තර්ක කරනවානම්, ඔවුන් වේදනාවෙන් කෑ ගසනවා නම්. එත් ඔබ සතුටු වෙන්න මොකද තාමත් ඔවුන් කැමති ඔබත් සමග සිටීමට සිත ඇතුලෙන් බැදී සිටී. භයානකම දේ තමා ඔවුන්ගේ නිහඬ වීම වෙනදා මෙන් කියවන්නෙ නැත්තන් ඉල්ලිම් වෙනුවෙන් සටන් නොකරයි නම් ඔවුන් ඔබ ඉදිරියේ කදුලු සලන්න අකමැති නම්. එ තමයි ඔවුන්ගේ අත හැරීමේ පලමු පියවර. සමහර විය එය ඔබට දරාගත නොහැකි වෙවී.. තමන් වෙනුවෙන් කවුරුවත් නෑ කියලා දැනගත්තාම ඔවුන්ගේ සිත් ගලක් වෙන්න පටන් ගන්නවා. කිසිම කෙනෙක් කෙරෙහි හැගීමක් නැතිව යනවා කොටින්ම කිව්වොත් ඔව්න් වෙනුවෙන් මැරෙන්නම් කිව්වත් ඔන්ට කිසිම ගානක් නැතිව යනවා සැබෑම ආදරයක් හම්බුනත් ඔවුන්ට එය ගැන කිසිම හැගීමක් නැතිව යනවා. තව දෙයක් කිසි දිනක එ හිත්වල පලිගැනීමක් නැත. වෛර කිරීමක් නැත. සන්සුන් සිතින් නිහඬ වීමක් හා අතහැරීමක් පමණක් සිදු වෙයි. එය පලිගැනීමක්, වෛර කිරීමකට වඩා භයානකයි.... මෙ තමයි අදිකව ආදරය කරන පිරිමි ! ❤️‍🩹 #viral #highlights #trending #fffffffffffyyyyyyyyyyypppppppppppp #foryou @Trezza 🎀 @Poojani | पूजनी 🪬 @n_i_l_u5 @H❕RuuZz💋 @𝙱𝚛𝚊𝚗𝚍 𝚉𝚊𝚛𝚊 🪽 @ᥫ᭡ 𝐇 𝐈 𝐑 𝐔 :💐🤍 @𝙑𝙀𝙇𝙊𝙍𝘼 💋 V2 😙

A L O N E ! 📝
A L O N E ! 📝
Open In TikTok:
Region: LK
Saturday 31 October 2026 10:02:15 GMT
78538
8319
405
1994

Music

Download

Comments

kusal.b.wijesingh
Kusal B Wijesinghe :
එයාම ආදරය කරන විදිය කියලා දීලා එයා නැතුව ඉන්න බැරි තැනට මාව වෙනස් කරා.එහෙම කරලා එයා යන්න ගියා.රණ්ඩු කරලා කෑ ගහලා තියාගන්න බැරි නිසා.මම පැත්තකට වුනා.අදත් සමහර දේවල් දකින කොට මම තාමත් එතනම කියලා මට මතක් වෙනවා.මට මොන දේ වුනත් එයා සතුටින් ඉන්න ඕනි 🥺❤️‍🩹
2026-11-26 14:08:06
1
chrish.raja5
Chrish Raja :
දැන් න්ම් මේ වගේ පෝස්ට් දැක්කොත් කෙන්ති යන්වා 🥺🥺
2026-11-27 00:07:50
2
2001_dilshan_m
⃝❥ꪶ 🦝 ◉‿◉Dilshan☠️🌑✨️🦅 :
ආදරය කියන්නෙ මොකක්ද කියලවත් දන්නැතිව හිටිය එකාට ආදරය කියන්නෙ මොකක්ද කියල හරි ලස්සනට කියල දුන්න ඒ ආත්මය,ඉතිම් තේරුම් ගත්ත බැදීම් කියන්නෙ වේදනාවක්ම විතරක් වග...☠️🧠❗
2026-11-26 15:36:27
1
shalindu_perera
TUTU 𓆩💙𓆪 :
හදවත අතට කලවලා දුන්නත් උන් හෙවුවෙ සල්ලියි ලස්සනයි බන් 😊💔
2026-11-26 14:17:29
1
malinga_nethsara3
Malinga_2_0_0_4 :
❤️‍🩹🙂.අවුරුද්දකට කලින් අපෙ affair එක නැවැතුන..එයාගෙ ගෙදරින් ලොකුවටම ප්‍රශ්නයක් දාපු නිසා..එද ඉදලා..අවුරුද්දක් යනකම් මං තනියම එයට ආදරෙ කරා මට එයගෙන් එහ වෙන කෙනෙක්ට අය හිතක්ගියෙ නැ..මගෙ හැමවෙලෙම එය වෙනුවෙන් වෙලාව වෙන් කරා..මං වෙන කෙල්ලො ආශ්‍රයක්වත් තියගත්තෙ නැ..මං හිතන්නේ එක මගෙ quality එකක්❤️‍🩹. කාලය ගෙවිලා ගියා එය මට අය කතා කරා එතකොට මට දැනගන්න ලැබුනෙ එයට cancer එකක් කියලා..එක අහපු වෙලෙ ඉදල මං සැහෙන්න down උනා..මොන ප්‍රශ්නයක් උනත් මෙ මං ආදරෙ කරන කෙනා නෙද කියලා..මං එද ඉදල පරන සෙරම අමතක කරල එයවෙනුවෙන් ඉන්න තිරනෙ කරලා එය වෙනුවෙන් මං මට පුළුවන් දෙවල් කරා..යන්න ආස තැන්වලට එක්ක ගියා..එතකොටත් මං එයට ආදරෙ කරපු හින්ද මට එය ගැන වෛරයක් තිබ්බෙ නැ.. මට කොච්චර රිදුනත් මට උනෙ මෙ වෙලාවෙ එයට මං ඉන්නව කියල දැනෙන්න අරින්න.එත් එයට මං නිකම්ම නිකම් කෙනෙක් විතරයි.. කියල එයගෙ වැඩ වලින් තෙරුනා..තාමත් ආදරෙයි එ උනට දැන් පොඩ්ඩක් අයින් වෙලා ඉන්නෙ..එයගෙ සතුටවෙනුවෙන්..පොඩ්ඩක් මැසෙජ් කරනව මොකද එයට මාව ඔනෙ උනෙ යාලුවෙක් විදියට හින්ද.. මං අදටත් එයගෙ වැරැද්දක් කටවත් කියලත් නැ කියන්නෙත් නැ... මොකද කවුරු උනත් ආස කෙනෙක් එ එ කෙනාගෙ හිත් අස්සෙ ඉන්න්වනෙ .මාත් හිතනව මං එය වෙනුවෙන්ම් විතරක් දීපු ආදරෙ දැනුනෙ නැත්තෙ..එ එයා හොයන කෙනා මං නෙමෙ හින්ද වෙන්න ඇති කියලා🙂❤️‍🩹.. ඉතින් අවසානෙටත් කියන්නෙ..ඔයා තමා මට දැනුන සහ මං කරපු අවසාන ආදරය..🩷ඉක්මනින් සනිප වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනව 🍃🤍.
2026-11-03 09:49:03
32
dinibeatz
𝘿 👦♥️ :
" Mon krumykd , Mt wd denn ep " එයා මට කීව්ව ලස්සනම වචන ❤️‍🩹
2026-11-06 13:13:09
33
shehan_chamikara_
Shehan_Chamikara_Official :
එහෙම පිරිමියෙක් උනාම තේරෙනව . ආදරේ කරන එකතමා ජීවිතේ කරන ලොකුම වරද කියල
2026-11-22 04:11:55
1
chandika.wijesing76
SL තාල Music With Chandika 🥁 :
එහෙම කේන්ති යන කෙනාගේ හොශක් දැක්කේ නෑ දැක්කේ තරහා කේන්තිය විතරයි දුක වේදානාව පිට කරේ තරහක් විදිහට. ඒ අය හරිම සංවේදී. ඔයා නැතුව මම ජීවත් වෙන්නේ නෑ කියපු කටින් උබ මගේ ජීවිතේ විනාස කරා කියලා අහන තරමට ආදරේ කරන්න ඕන
2026-11-18 12:56:42
1
satan201
𝐀𝐁𝐇𝐈𝐒𝐇Ξ𝐊 🌔" :
Mn hri adreyi oyta, oyth mt adre kale mw dalayanna neme eth mt bari una thawa oyata watina kmk denna oyawa age krnn oyge adareta sthuthi wantha wenn mt bari una. Mge usma iwarann kalin thawa eka dawasak api dennata aderen inna denna juses, mn hari adreyi mge Dewaganata ❤️‍🔥
2026-11-07 14:37:30
5
shaggyy280
𝑺𝑯𝑨𝑮𝒀 🕸️ " :
Ane sv danawako
2026-11-26 13:31:31
1
podiyaaa22
Danushka @ :
2026-11-26 04:17:21
1
sandaruwanlakshitha123
✝️ 🙏 SADARUWAN 🎙️🎸 :
අනිවාර්යෙන් ❤️
2026-11-22 11:36:05
1
raviperera10
RAVIYA :
komath api wena kenekge malak parissan karala balaganne...
2026-11-06 15:42:19
5
hasithkaushalya0
Hasith_Kawshalya :
2026-11-23 19:43:35
1
tenz_ff_
I’m no|tenz :
2026-11-22 16:56:10
1
mihiranga_liyanage
Mihiranga_Liyanage :
2026-11-17 03:06:04
1
nadiya_z_
ƝƛƊƖƳƛ 🪼 :
2026-11-22 06:55:46
1
rasithdulanjana32
Rasith Dulanjana :
2026-11-19 18:01:35
1
kanishka..nimsara
𝐊 🔥 :
🙂
2026-11-01 16:09:27
2
noty_dinuwah
@_ D A N U W A _ *• :
❤️‍🩹
2026-11-23 01:44:02
1
isha13407
Ishan🇱🇰🐚🌴🇲🇻🌺🥥 :
aniwa
2026-11-13 09:00:19
1
sl.buddhi
Life❤️❤️‍🩹 :
atta🥺🥺🥺🥺
2026-11-23 14:56:40
1
harsha7254
𝑺𝑯𝑨𝑵 𝑯𝑨𝑹𝑯𝑺𝑨☺️💔 :
Hmm
2026-11-19 14:49:25
1
sadaruwanperera8
S🙂❤️‍🩹 :
Tharaha yanwa eth ahinsakai 🙂💔🙌
2026-11-20 23:16:03
1
damithdeemantha94
Damith Nayana :
aththa😊
2026-11-09 09:03:43
2
To see more videos from user @mr.alone.lk, please go to the Tikwm homepage.

Other Videos


About