Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@markmdoma2002: find the song pt. 36 #platinumkaraoke #fyp #girlinred #october #music
marky
Open In TikTok:
Region: PH
Saturday 31 October 2026 10:41:16 GMT
81
1
0
0
Music
Download
No Watermark .mp4 (
2.75MB
)
No Watermark(HD) .mp4 (
2.75MB
)
Watermark .mp4 (
5.86MB
)
Music .mp3
Comments
There are no more comments for this video.
To see more videos from user @markmdoma2002, please go to the Tikwm homepage.
Other Videos
Aladdin, Aladdin, 1992
T
Tạo nhiều video từ AI codex #editvideoai #ducchiaseaffiliate
Mara James - The Day You Lost Me - Soul Blues - Emotional Blues Now Available on All Streaming Platforms Some hearts leave long before they walk away. #marajames #soulblues #bluesmusic #emotionalblues #lovesong
ඔයාව දකින පලවෙනිම තප්පරේදි මගෙ හිතට දැනෙන ඒ මොකක්දෝ හැඟීම අදටත් ඒ විදියමයි..... ඒත් අපි අතරේ කිසිම සම්බන්දයක් නැහැ දැන් 😔 අහම්බෙන් උනත් ඔයා මේක දැක්කොත් කියවලා යන්න මැනික 🙏 කරන්නම දෙයක් නැති නිසා මන් නිහඬ උනා.... නොකරපු වැරදිවලට අසීමිතව මන් වැරදිකාරයෙක් උනා..... නිවැරදී කියලා ඔප්පුකරන්න පුලුවන් උනත් එහෙම නොකරම මන් නිහඬ උනා... ඒ ඇයි කියලා ඔයාට තේරෙන්නෙ නැතුව ඇති. සමහරවිට ඔයා ඒක තේරුම් ගන්න උත්සාහ කරන්නෙත් නැතුව ඇති 🥺 දැන් කාලය ගොඩාක් ගෙවිලා ගිහින් ඉවරයි.. ඒත් මම හරි ආදරෙයි ඒ ආදරේ එදා වගේම අදත් අද වගේම හෙටත් මගෙ පපුව ඇතුලෙ තියෙයි 🥺 අයිතිනොවුනට කමක් නැහැ ඔයා හිනාවෙලා ඉන්නවා මට පේනවා.. මාත් එක්ක හිනා නොවුනට කමක් නෑ ඔයා හිනා වෙනවා මට පේනවා 🥺 මාත් එක්ක කතා නොකලට වෙන අයත් එක්ක කතාකරනවා පේනවා.... අද මූනවත් නොබලා අහක බලාගෙන ගියාට කමක් නෑ 😔 මට දරාගන්න පුලුවන් ..... මන් ආදරෙයි කිව්වෙ බොරුවට නෙමෙයි හෙන හතම ගහලා ඇවිලිලා අලුවෙන්න හරි බලාගෙනම තමයි මන් ආදරෙයි කිව්වෙ... ඒත්, ඒ ආදරේ නිසා ඔයාට වරදක් අවැඩක් වෙන්න බෑ කවදාවත් 😔 මන් හරි ආසයි ඔයා එක්ක කතා කරන්න ඔයා ගාවට එන්න ඔයා එක්ක ඉන්න ඔයාගෙ ඔලුව ටිකක් අතගාන්න ඒ ලස්සනම ඇස්දෙක දිහා ටිකක් බලාගෙන ඉන්න 😔 ඒත්, ඔයා මගෙ නම්බරෙත් බ්ලොක් කරලා දැම්මා මැනික..... දන්නවද දෙයක්, ඒ නම්බරේ බ්ලොක් කරපු දවසේ ඉදන් මේ වෙනකන්ම මම මැසේජ් දැම්මා 😔 සමහරවෙලාවට මන් චැට් එකට ඇවිල්ලා එක දිගට මැසේජ් දානවා. පස්සේ තමයි මට මතක් වෙන්නෙ ඔයා මාව බ්ලොක් කරලා නේද කියලා 😔 වෙන කාගෙහරි නම්බරේකින්වත් කෝල් එකක් ගන්න ආසයි කටහඬවත් අහන්න.. ඒත් මන් එහෙම නොකරන්නෙ ඔයාගෙ නම්බරයක් වෙන එකෙක් ගාවට යනවට මන් ඊරිසියයි ලෝබයි නිසා 😔 ආය කවදාවත් ඒ නම්බරේ අන්බ්ලොක් වෙන්නෙ නැතිවෙයි 🥺 ඒත් මන් ආදරෙයි...... මොකක්දෝ කරුමයක් නිසා මේ ලෝකෙ හැමෝම මාව දැක්කෙ වැරදියට 😔 මන් ඔයාට කොච්චරනන් ආදරෙයිද කියලා ටිකක් හරි පැහැදිලි කරන්න තේරුම් කරන්න මගේ උදව්වට මේ ලෝකෙ කවුරුවත් නෑ 😔 කමක් නෑ මන් ආදරෙයි හැමදාම......... #sinhalaquotes #wadan #viralvideo #foryou #fyp
About
Robot
API
Legal
Privacy Policy