@anishajayakody: #anishajayakody #counselling #fypシ゚viralシ

Anisha jayakody
Anisha jayakody
Open In TikTok:
Region: SG
Saturday 31 October 2026 11:11:14 GMT
70969
4891
96
664

Music

Download

Comments

janajana9596
jana jana :
හරියටම hari miss 🙏
2026-10-31 17:45:46
0
geethikadeneth11
@geethika dpn :
කාන්තාවක්ම ගෑනු ගැන කිඋව එක හොදයි
2026-10-31 18:12:40
0
chanu.205
CHa NU Ka :
දැනට අවුරුද 6ක් love 🫷
2026-10-31 18:12:04
0
_tharuwa__6
~ 𝑻𝒉𝒂𝒓𝒖𝒔𝒉𝒂 ~ 💫 :
ඇත්ත 🖤
2026-10-31 17:52:30
0
koshithalakshan02
koshitha lakshan02 :
අපේ සම්බන්දෙට අවුරුදු 6ක් එත් එයා මව දාල ගිහින් මෙ දෙසෙම්බර් වලට අවුරුදු 3ක් මම තාම බලන් ඉන්නව එත් දැන් එයාට කෙනෙක් ඉන්නව . මට තාම හිත හදා ගන්න බෑ. එයගේ නමේ tattoo එක තාම තියනවා. පස්වඩ් dp එකේ පවා තාම ඉඉනේ එයා. එත් එයා අලුත් කෙනෙත් එක්ක සතුටින් ඉන්නව ❤️‍🩹🥀 බොහෝ දුරට වෙන කෙනෙක් ලගට යන එකක් නෑ අයා කවද්දාවත් මම. මොකද මෙච්චර දන්න මෙච්චර විස්වස කරපු කෙනේ මෙහෙම වෙනස් වුන එකේ . වෙන අය කොහොම විස්වාස කරන්නෙ . අනික වෙන කෙනෙක්ට හිත යන්නෙත් නැ. එ මතක එක්ක ඉන්න එක පහසුයි ❤️‍🩹
2026-10-31 17:45:24
0
shashika_dark_dragon
Dark Dragon :
අමද්‍යප මම තනියම දරාගත්ත
2026-10-31 14:21:44
28
milirangana
MiLa💕 :
මේක හරියටම හරි. මගෙ 10 years relationship එක නතර උනා. එයා වෙන ගෑණියෙක් එක්ක යාලු වෙලා. මං මැරුණු නැති ටික විතරයි. දැන් හරියටම මාස 6යි. දැන් එයා ජීවිතේ නැති කරගන්න තරම් විදවනවා අඩනවා. අලුත් ගෑණිව දැන් එයාට දැනෙන්නෙත් නෑලු. හැම මොහොතෙම එයාගෙන් මාව හොයනවා. ඒකත් දැන් break වෙලා මං හිතන්නෙ. හරියටම මාස 06 යි. පිරිමි කොහොම ගියත් අන්තිමට තමන්ගෙ ගෑණි හොයන් එනවාමයි
2026-10-31 13:42:22
46
chaminduranaweera8
chaminduranaweera8 :
දැනට මාස 5 තිස්සෙ හිතින් විදවනවා 😔 හිත හදාගන්න පුලුවන් විදියක් කියන්න 😢
2026-10-31 13:37:03
6
dilgamage..99
DiL GaMaGe.. :
මං දැන් අවුරැදු 2 වැටිච්ච වලෙන් නැගිටින්නේ කොහොමද කියලා බලන් ඉන්නවා. එයා දැන් 3 girlවත් හොයාගෙන ❤️‍🩹🥹
2026-10-31 14:03:29
2
wolf1994p
🐺Wolfyperera🐺 :
100% agreed
2026-10-31 15:34:14
5
mahesh.nilanka
🇱🇰Mahesh mahesh🇱🇰 :
දැනට අවුරුදු 7ක් වෙනව. තවමත් මන් තනියම එතන 🫡😔😔😔
2026-10-31 15:54:45
2
kavishkasadaruwa10
Sachintha Sadaruwa ❤️ :
Truth. 😐🙂
2026-10-31 18:07:31
0
sadaruwandanushk4
Danushka sadaruwan :
ආයෙ නම් කිසිම කෙනෙක් එපා 😒😒
2026-10-31 13:49:19
3
harsha_pathirana
Harsha Pathirana :
ඇත්ත 🙁
2026-10-31 18:20:01
0
chamidu.sachintha3
Chamidu Sachintha :
2026-10-31 18:24:48
0
rajithagunawardane
Raji :
සහතික ඇත්ත මොකද සමාජෙන් කියන්නෙ පිරිමින්ට අඩන්න බෑ පිරිමි ගලක් ඉතිං උන් සද්ද නැතුව විදවනවා 🙂
2026-10-31 18:05:45
0
sachini.fernando5
Sachyy✨ :
මේ අත්දැකිම එ විදිහටම තියනව❤️‍🩹
2026-10-31 15:20:01
1
sujithwaruna
*Sujith waruna * 💪💪 :
It's the truth..
2026-10-31 11:19:18
0
cancel_quotes
- 𝐂 𝐀 𝐍 𝐂 𝐄 𝐋 - :
දැනෙන් නෑ 😒❤️‍🩹"
2026-10-31 17:24:23
0
sachintha_praveen_ph
Sachintha_praveen_PH :
Yes
2026-10-31 17:22:05
0
samanpriyantha00
Saman Priyantha Jayawardena :
ගැහැණු ළමයෙකුට පිරිමි ළමයකු සොයා ගැනීමට සුළු කාලයක් ගතවුවද.... පිරිමියෙකුට ගැහැණියක් සොයා ගැනීමට සෑහෙන කාලයක් ගතවන නිසා පිරිමියා විඳවයි ..... 👍
2026-10-31 17:37:44
0
namal2767
namal :
හරියට හරි
2026-10-31 18:28:14
0
thila_visions
🇹 🇭 🇮 🇱 🇦⚡ :
.....
2026-10-31 17:40:13
0
chaminda.jayalath54
Chaminda Jayalath :
stta
2026-10-31 17:42:35
0
diliniabewickrama
diliniabewickrama :
ඒක ඇත්‍ට
2026-10-31 11:56:28
0
To see more videos from user @anishajayakody, please go to the Tikwm homepage.

Other Videos


About