@kavi._6: For girls 🥺❤️‍🩹" . . . . . . . .#foryou #fyp #sinhalaquotes #goviral #creatorsearchinsights

𝙆𝙖𝙫𝙚𝙚_𝙋𝙖𝙜𝙚 🔖
𝙆𝙖𝙫𝙚𝙚_𝙋𝙖𝙜𝙚 🔖
Open In TikTok:
Region: LK
Saturday 31 October 2026 13:00:10 GMT
175487
22531
165
2371

Music

Download

Comments

ilusha_widhanapathirana
With LOOSHA 🧿🌊🫧 :
එයා හරිම වාසනාවන්තයි අනේ 😍❤️🥰
2026-11-03 12:43:09
0
ashi_0_44
Ashi 4:4 🧿💫 :
අරන් දෙයි කියල බලන් ඉදල බැරි තැන කටින් ඉල්ලලත් නොලැබුනාම 🙂💔 මහලොකු දේවල් නෙවේ ඉල්ලන්නෙ රයිස් එකක් කොත්තුවක් වගේ 🥺
2026-11-03 12:25:21
0
dr.nethulifernando
Dr.Nethuli Fernando :
මැරි කරලා ඉදියත් අද වෙනකම් එහෙම ලැබිලා නෑ අදටත් මම දාන්නේ කැඩුනු සෙරෙප්පු එත් කිසිම දවසක අරන් දිලා නෑ අරන් දෙන්න කියලා වැදලා වැදලා ගන්න ගියාත් වචන 100කට වඩා අහනවා කතා අහනවා ඒ අතින් බලනකොට වෙන ගැනු ලමයි කොච්චර නම් lucky ද මම ආවසනවන්ත උනාට ඉලග ආත්මේ හරි මට ආදරයක් ලැබෙන්න ඔඔනේ 🙂
2026-11-02 19:36:39
0
glare_1998
𝕀ℝ𝕖_𝕤ℍ𝕚 🐼 :
ඉල්ලන්නෙත් නෑ. ලැබෙන්නෙත් නෑ.මේ වෙනකං ලැබිලත් නෑ. අවුලකුත් නෑ. මංම අරගන්නවා පරක්කු වෙලා හරි ☺😌
2026-11-01 20:02:34
33
hara_510
Shehara :
ඉල්ලන්න ආදරේවත් හරියට දෙන්නෙ නැතුව ඕව කොහොම දෙන්නද 🙂💔
2026-11-01 01:51:54
21
seyafernando1111
SEYA 🪬🧿 :
ඉල්ලාත් ලැබෙන්නෙ නැත්නම් 🙂💔
2026-10-31 14:33:12
48
dulanjalirathnayaka35
✨sudunona 🌸🌸 :
කවදාවත් ලැබිලත් නැති දේවල් 🥺💔
2026-11-02 16:20:20
0
irandibandaranayaka
IC39 :
ehema kollo inna kello wasanawanthai🥰.man nathu unata🥺😔
2026-10-31 18:56:09
5
xo_rozzypinky
ᥫ᭡ ᴘɪɴᴋʏ ✨💗 :
කවමදාවත් ලැබිල නැ 🙂
2026-11-02 10:19:43
0
tharuu881
⋅⋆𝕿̯•°❀ :
වැඩි දෙයක් ඔන නෑ මට විතරක් මාවම ඔන කියන මැරෙනකම් ලගින් ඉන්න පුලුවන් කෙනෙක් ලැබුනොත් ඇති 🥺💔
2026-11-02 10:31:19
2
itz__tharu__girl
𝐓𝐡𝐀𝐫𝐔𝐰𝐇 /:🫀👑 :
හිනේන් තමා එහෙම දෙවල් ලැබෙන්නෙ
2026-10-31 17:23:38
5
tharugallage
✨️💫Tharu🧿 💝 :
පිරිම් ළමයිත් එහෙමයි 🥺ආස දේවල් කොච්චර ඇත්ද ඒ හිත්වල
2026-11-01 05:31:24
1
imeshasachini33
サチ 🇯🇵🤍 :
පිරිමිත් හරි ලෝභයි ඉල්ලන් නැතුව දේවල් ලැබෙනවාට 🖤🙂
2026-11-01 14:32:20
1
sandu1831
sandu :
kiylawath ilanna adre hoyala balilla labenne nthi kota owa kohend🙂💔
2026-11-01 01:57:31
1
viharathisarani111
Vihara thisarani 🥰😍 :
ලැබිලත් නැති උනාම 😔😭
2026-11-01 06:05:12
1
shanudra.senesh
shanudra 41 :
Adarei
2026-11-02 17:31:21
0
boby_perera__
BOBY ⭐️ :
🥹❤️‍🩹
2026-11-02 11:30:04
0
thisara_quotes
𝓣𝓱𝓲𝓼𝓪𝓻𝓪 🪼! :
2026-10-31 13:10:29
0
lilly__gurl_
lilly__gurl_ :
2026-11-02 08:37:43
0
charu..girl
chuty👉👈 :
හින 🙂
2026-11-02 03:09:49
0
nethu.official31
༻𝓝𝓮𝓽𝓱𝓾🧸🦋💗༻ :
2026-11-02 08:59:21
0
fkumf09
fkumf :
anee,e unt kisima wiyadmk noyana call ekak messages ekak enakan man mulu dawasame awasane wenkm blnn inn oni.samahara data ude call ekak aran kala ennam kiyl ynw e unt enne ayth dawase awasaneta🥺
2026-11-02 10:42:11
0
user5042051366610
𝑪𝒉𝒂𝒕𝒉𝒖..➺💋 :
කවදාවත් ලැබිලා නැ එහෙම ස්ප්‍රයිස් ගිප්ට් එකක් දෙයක් ඕනෙනම් කියන්නම ඕනෙ ගන්න. 🥺❤
2026-11-02 13:40:47
0
prabodha4797
🦄🦋~•SUMUDU•~🦋🦄 :
කවදාවත් ලැබෙන්නෙත් නෑ කාගෙන්වත් බලාපොරොත්තු වෙන්නෙත් නෑ 🥺🤗
2026-11-02 14:28:58
0
rf7028
❤️SHANI🇰🇼 :
2026-10-31 13:17:42
0
To see more videos from user @kavi._6, please go to the Tikwm homepage.

Other Videos


About