@imashhirushan2: කැ* ම කැච් මේවා 🥶🥹❤️‍🔥..!! මේ ඉන්නෙ තරගාවලියේ වීරයා! කැච් ඩ්‍රොප් වෙලා ආයෙ කලෙක්ට් කරගන්නවා දැකලා තියනවා හැබැයි මෙහෙම එකක් දැකලා නෑ මං තාම කල්පනා කරනවා මේ මනුස්සයා කොහොමද ඒක ඇල්ලුවෙ කියලා. එකම දේ තමයි මේක අතෑරෙන්නම බෑ කියලා බොක්කෙන් එන හැඟීම! ගේමෙ ඉන්න සුපිරිම කොල්ලෙක්! Well Done Pavan! 🥹❤️‍🔥 Cric vidu - copied #pawanrathnayake #imashxeditz

IMASH x EDITZ 🇱🇰
IMASH x EDITZ 🇱🇰
Open In TikTok:
Region: LK
Saturday 31 October 2026 13:21:46 GMT
240464
32471
257
306

Music

Download

Comments

user3779788773486
🔥🥰 ℂℍ𝔼ℂ𝕂 ℙℝ𝕆𝔽𝕀𝕃𝔼 🥰👅 :
smileworthy luminous 😄
2026-10-31 20:35:57
34
buviyaeditz7
BuViDu 🗣️ :
dnm ghnawoooooo🥲🥲🥲😥😥
2026-10-31 13:46:36
105
sirimathpushapakumara
nh :
ලංකාව කිර්තියක් ගේන්න ඕනෙ කියලා බොක්කෙන්ම හිතලා match එක play කරන චරිත.❤️#respect
2026-10-31 21:09:42
0
madusha.lakshan49
ශාන්" 🎭 :
රට වෙනුවෙන් සෙල්ලම් කරන උන් 😍
2026-10-31 13:33:15
361
mdsanjeewa
සංජිව (බටු)🙈 :
පැරදුනාට දුක නැහැ 😇 පවන් එලකිරි ❤️👌😎🫂😇
2026-10-31 16:19:57
52
rudra_quotes1
𝚡 𝐑𝐔_ද්‍රා ॐ🌪️ :
අපිට කොහෙ හරි වැරදුනා බන්[Teary eyed]😭
2026-10-31 16:42:19
36
.boy01666
දනා Boy_💞 :
පට්ට පොරක් 💙❤️
2026-10-31 21:13:15
0
gayan9897
Gayan 🎶 :
ඇත්තටම අද දුකක් නෑ බන්[Heartwarming]
2026-10-31 20:33:09
0
satath.sara
Satath Sara rabakanpura ahase :
❤️❤️❤️අඩේ සුපිරිම තමයි සුප්පා කොල්ලා
2026-10-31 21:02:01
0
chanu_052
C ʜ A ɴ U :
වැටි වැටි ඇවිදින මගේ පුංච් පුතා
2026-10-31 13:36:27
62
esandunethmitha
Esandu Nethmitha :
බාබාර් අසාම් 0 යැව්ව එහෙනම් අපේ උන් ❤️‍🔥❤️
2026-10-31 13:30:59
69
rough__boy56
𝑹 𝒐 𝒖 𝒈 𝒉 ᥫ᭡🫀🇶🇦 :
Dinumda bn 🥹
2026-10-31 14:05:47
32
pr4geya
PR4GEE.exe 🕸 :
Fakr giyhm hithuwe match ek ape kiyl 🥹
2026-10-31 16:27:11
5
.minu37
➵ᵐꜞᔆᔆ᭄ Minu࿐🇱🇰 :
නිකන්ද සිංහා පැටවු කියන්නෙ
2026-10-31 13:32:43
10
pradeep8473
💚සුරංග 💚 🇱🇰 දඹුල්ල 🇱🇰 :
කැ#ම catch එකක් තමා ඒකනම් 😳😳.🇱🇰🇱🇰✔️✔️
2026-10-31 14:30:05
6
1no_75
NO :
2011 word cup final matak una set eka ko 🥺
2026-10-31 16:24:21
9
rioeditzz2
🎀 Rio editzz 🎀 :
Gammak🔥🥶
2026-10-31 14:27:07
5
fishlanduae
Fishland UAE 🇦🇪🇱🇰 :
He never took his eyes off the ball, that's the secret.
2026-10-31 13:29:24
5
notidiluwa10
ᴬ ᴷ ᴬ ˢ ᴴ ❤✌ :
පරාදයි 😫 ඕක.අල්ලපු එකටත් පාඩුයි 😫❤️‍🩹
2026-10-31 16:21:37
3
bloo.bloo6
Bloo :
පරාදයි 😅
2026-10-31 16:22:58
3
devindu.bhagya
HYPERSHIFT@zz :
miss field kara nisa paradune
2026-10-31 16:36:50
3
noty.pasiya97
noty pasiya :
antima tika hava ape un
2026-10-31 16:28:38
3
mithula2125
mithula2125 :
e Catch ekata Sadaranaya Unanam Match eka Dinala
2026-10-31 18:53:15
1
m.sgmail.com01
MS🏏🏏 :
ada kanawa hodata
2026-10-31 15:14:50
2
ojjjj58
. :
අඩෝ පරදියි ද බන්
2026-10-31 13:51:02
2
To see more videos from user @imashhirushan2, please go to the Tikwm homepage.

Other Videos


About