@anushan_2: කඨින චීවරය ගෙදර තියා ගත්තද? #kalawewepodihamuduruwo #anushan #fyp #viral #shorts

ANUSHAN
ANUSHAN
Open In TikTok:
Region: LK
Saturday 31 October 2026 13:23:57 GMT
65011
3897
160
611

Music

Download

Comments

theapexeye2
The APEX EYE ⛎ :
🫢Phone එක
2026-11-01 10:13:07
1
wwwdtechmobile.lk
D⚡TECH MOBILE :
හමුදුරුව්වනේ. ගොඩක් හමුදුරෝ දැන් බන කියන්න සල්ලි ගන්නවා.. උබ වහන්සේ එ ගැන මොකද හිතන්නේ
2026-10-31 19:10:35
11
user7907923450807
Rasika prabhath :
බුදුන් ඉදිරියේ තිබ්බ කියලා චීවරේට මුකුත් වෙනවද ඇත්තටම්
2026-10-31 17:08:46
7
renuka.shyamali
Renuka shyamali :
මේවා කියලා දෙනවට පින් සිද්ද වේවා හාමුදුරුවනේ
2026-10-31 17:05:13
21
rashan5096
R..... :
මගේ අදහස නම් එහෙම බුදුන් ඉදිරියේ තැබීම කිසිවරදක් නෑ මොකදඅපි කටිනචීවරය පූජාකරන්නෙ බුදුන්ට නෙමේ බුද්දප්‍රමුක මහාසංඝ රත්නය අරමුණු කරගෙන බුදුන්ටපමනක් නෙමේ
2026-10-31 16:40:57
1
chandiheenkenda
No name :
අපේ පින් වත් පොඩි හාමුදුරුවන් වහන්සේට උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
2026-10-31 16:57:23
8
user3370694435654
user3370694435654 :
දැන් ඉන්න පොඩි හාමුදුරුවරු නිවැරදි මාර්ගයට ගිහියා අවතීන කරන්න කටයුතු කරනවා
2026-11-01 03:53:44
4
rohan.nicholas4
Rohan Nicholas :
ඇත්තටම ඇත්ත කතාව මෙ ස්වාමින් වහන්සෙ කියන්නෙ මෙ එකක් නෙවෙයි ගොඩාක් තියෙනවා දැකලා තියෙනවා මනා පැහදිලි කරිමක් කරනවා ඇත්තටම ගොඩක් අය වාසියට මෙ ස්වාමින් වහන්සෙට වැඩි වයසක් නැ එහෙත් බුද්ධ්ය පුගුන කරගත්ත කෙනෙක්
2026-10-31 20:02:32
5
user4088506573352
user4088506573352 ...kumari :
🙏🙏🙏අපේ පොඩි හාමුදුරුවන්ට දීර්ඝායුෂ🙏🙏🙏🙏
2026-11-01 06:27:40
1
user40279932366210
user40279932366210 :
sadu saadu sadu
2026-10-31 15:51:45
2
nishanthi900
nisha :
ehemai swamen wahansa 🙏🙏🙏
2026-10-31 20:47:15
1
nelum.bossini
Nelum Bossini :
2026-10-31 20:46:04
1
nimaliperera871
Nimali :
BUDU.SARANAI
2026-10-31 14:59:20
2
user5801502578316
٠ :
2026-10-31 18:53:08
1
renuke_2021
Renuke :
🙏
2026-10-31 21:23:33
1
theapexeye2
The APEX EYE ⛎ :
තෙරුවන් සරණයි !
2026-11-01 10:15:41
1
dinens3
🇱🇰DinEsh🦁 :
2026-10-31 21:02:03
1
muthu.sri.lanka3
muthu.sri.lanka :
තෙරුවන් සරණයි
2026-10-31 13:55:04
5
indra.kumara37
Indra Kumara :
බුදුසරණයි.
2026-10-31 17:47:56
1
user9522524083272
user9522524083272 :
theruwan saranai ape hamuduruwane
2026-10-31 17:56:01
1
mayurimayuri12304
mayurimayuri123 :
2026-10-31 17:31:41
0
sagith.udara
Sagith Udara :
බුදුසරණයි
2026-10-31 17:34:39
1
mdc.kumara2
mdc kumara :
Aththa kaththawa hamuduruwo
2026-10-31 19:10:20
1
prarthanaiddamalgoda
prarthana Iddamalgoada :
ඔබ වහන්සේ දේශනා කලා හා සමානම මම මේ කතාව ඇහුවා උමන්දාවේ ස්වාමින් වහන්සේ ගෙන්....ඔය අර්තයම තමයි ලැබුණේ ...🙏🙏🙏🙏🙏☸️☸️☸️
2026-10-31 17:07:45
1
To see more videos from user @anushan_2, please go to the Tikwm homepage.

Other Videos


About