@elvinlz1: " What you are seeking is seeking you.! " ❤️✨ - Rumi 💭💯 ඔබ සොයන දේ ඔබවම සොයමින් සිටී. ඒකේ ඇත්ත තේරුම මොකක්ද? ❤️ ආදරය - ඔයා හොඳ ආදරයක් හොයනවා නම්, කොහේ හරි තව කෙනෙක් ඔයා වගේම කෙනෙක්ව හොයනවා. ඔයාලා දෙන්නම දෙන්නවම හොයනවා. 💞 💼 Dream එක - ඔයා Business එකක්, මොනම හරි Grow කරන්න හොයනවා නම්, ඒ Success එකත් ඔයාවම හොයනවා. ඔයා පස්සෙන් යනකොට ඒකත් ඔයා පස්සෙන් එනවා. 😇❣️ Rumi කියන්නේ Universe එකේ Connection එක ගැන. ඔයාගේ හිතේ තියෙන ලොකු ආසාව නිකන් නෙවෙයි එන්නේ. ඒක එන්නේ ඒ දේ ඔයාව හොයන නිසා. 🌱🤍✨ #fypシ #motivation #lifelessons #rumi #infinitepulselk
♾ INFINITE PULSE LK 🇱🇰
Region: LK
Saturday 31 October 2026 13:56:58 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @elvinlz1, please go to the Tikwm
homepage.