@by_laurawild: ඔව් අපි කතා කරන එක නැවැත්තුවා, ඔව් අපි අපෙන් ඈතට උනා, ඔව් අපි අපිව දකින මුණගැහෙන එක නැවැත්තුවා, හැබැයි ඒ මොනදේ නැවැත්තුවත්.. "කවදාවත් මම ඔයාට ආදරේ කරන එක නැවැත්තුවේ නෑ" ඉතිං අපිට බැරිද ආයෙත් අපි නවත්තපු තැනින් පටන් ගන්න? අපි නවත්තපු තැන ඉඳලා ආයෙ ආදරේ කරන්න පටන් ගන්න.. අපේ ආදර කතාව ඉවර වුණා කියලා හිතන එක පට්ටපල් බොරුවක්, ඒක එහෙම ඉවර වෙන්නේ නෑ.. අපිට ඒක එහෙම ඉවර කරන්නත් බෑ.. ජීවිතේ සමහර පරිච්ඡේද ගෙවෙනවා! හැබැයි හිත්වල තිබුන ඒ ආදරය දිගටම කොහේ හරි ලියැවෙවී තියෙනවා. සමහර වෙලාවට හිස් පිටු ගානකට පස්සේ හරි, මෙතැනින් එහාට කිසිම දෙයක් නැහැයි කියලා හිත හදාගත්තටත් පස්සේ, හීනෙකින්වත් නොහිතන තැනකින් ආදර කතා ආයෙත් පටන් ගන්නවා.. එහෙම නොවුනත් එහෙම වෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා! නේද? තාම අපි අපිට ආදරෙයි! ඉතිං මම ආයෙත් අහන්නේ, "අපිට බැරිද ආයෙත් අපි නවත්තපු තැනින් පටන් ගන්න, ආදරේ කරන්න?" 🌕💗🌊 🌕Ruu #lover #Love #loveyou #lovestory #iloveyou
Laura 🪽
Region: LK
Saturday 31 October 2026 14:11:26 GMT
Music
Download
Comments
Lohass🇱🇰 :
Captain💔
2026-11-01 00:33:51
0
🫧𝕹𝖎𝖘𝖍𝖚𝖟♡ :
caption plz🥺🫶
2026-11-01 02:39:27
1
𝙇!𝙫𝙞𝙕𝙯 ♾️ :
Caption 🤍
2026-10-31 17:17:09
0
❤️ මිහී ♥️ :
caption please
2026-10-31 19:07:57
1
🦋🐇🅷︎🅰︎🅽︎🆂︎🅸︎🐇🦋 :
caption eka denawada 😔
2026-11-01 02:23:09
0
harshi_gallage :
Captions ek ewnnko
2026-10-31 15:56:54
0
𝓓𝓪𝓝𝓾🧸! :
2026-10-31 14:36:34
1
🩵💋🦋 하°시° | h°A°s°H°I 🩵💋🦋 :
captions eka 🥺
2026-10-31 16:06:34
0
ISHU_🤍🦋😩 :
@HIMA🐰🤍
2026-10-31 19:34:59
0
❤️_ Promodya Fernando _❤️ :
🥀🥀🥀
2026-10-31 14:14:20
1
Tharu........... :
😊
2026-10-31 15:29:46
1
🇱🇰DilRuu🇰🇼 :
🙁🙁
2026-10-31 14:21:35
1
Tharu..Gamage… 🧿 :
🫶
2026-11-01 02:32:27
0
Oshi :
@C H I R U ♡ 🥺❤️🩹💌🤍❤️
2026-11-01 00:22:17
0
Yash_🐢 :
🙂❤️🩹
2026-10-31 18:10:05
0
panther.supun :
😌
2026-10-31 21:00:53
0
𝘋!𝘯𝘶𝘻🕊️🍃 :
😫❤️🩹
2026-11-01 03:06:31
0
Hirun Pabasara 😘❤️💋 :
😔😔
2026-10-31 15:52:23
0
binuri ❤️👑️ :
🥰🥰🥰
2026-11-01 04:32:18
0
To see more videos from user @by_laurawild, please go to the Tikwm
homepage.