@_a_meaningful_life_: අම්මාට ගෞරව කරන්න නොදන්න හිතකට, වෙනත් ගැහැණියකගේ වටිනාකම තේරුම් ගන්නත් අමාරුයි. ❤️ ගැහැණියකට ගරු කිරීමේ පළමු පාඩම අපි ඉගෙන ගන්නේ අම්මාගෙන්… ඇයට දෙන ආදරයත් ගෞරවයත් තමයි මනුස්සකමේ සැබෑ මිනුම. 🥺❤️ #foryoupage #foryouシ #trending #viralreels #motivation
අර්ථවත් ජීවිතයක්
Region: LK
Saturday 31 October 2026 14:45:19 GMT
Music
Download
Comments
🌿Niluka Rajapaksha🌿🇦🇪📚✍️❤ :
කොච්චර අම්මට පණ ඇරලා ආදරේ කරත් තමන් ආදරේ කරන කෙල්ලටම සක්කිලි විදියට කතා කරන පිරිමී මේ ලෝකේ ඉන්නවා. දන්නවද
2026-11-19 18:30:59
22
විශාකා හෙරත් :
අමිමා විතරක් ම ජීවිතය කරගෙන ගත්ත බිරිඳ වන ගනන් ගන්නේ නැති අය බොහෝමයි.පුතෙක් හදන හැම අම්මා කෙනෙක් ම හැම ගැහැණියකටම ගරු කරන පුතෙක් සමාජයට දෙන්න ඕන.මම නමි මේ අම්මගෙ කථාවට එකග නෑ.අම්මට විතරක් ම ගරු කරන අයට අනෙක් ගෑණු ගෑණු විතරයි
2026-11-01 06:39:13
13
Nandani dias :
ඇත්තමයි.අනිවාර්යෙන්ම👍👍🌹👌👌🙏🙏🙏🙏🌹🌺🌼🌹🌼🌺🌹🌼🌺🙏👍
2026-11-19 14:19:44
0
Sudu :
අනිවාර්යෙන්ම ඇත්ත
2026-11-19 17:38:18
5
gege :
මේක බොරු..
2026-11-17 12:59:15
3
user4018166833737 :
ඒවා බොරැ සමාර අමිමලා ගැනිට ආදරෙන් සලකනවට කැමති නැහැ.එකඑක ලමයින්ට එකක විදිය.
2026-11-06 09:49:15
3
🌻🌻ජිවිතේ සුන්දර? 🌟🌟 :
එක ඇත්ත තමයි 👍💯🥰🥰🥰🌹🌹
2026-11-19 11:07:59
2
🥀සදා 🌹ඕමාන් 🇴🇲🇴🇲🇴🇲 :
අනිවාර්යෙන් ඒක ඇත්ත
2026-11-21 15:34:18
1
💕🇱🇰s perera💕🇦🇪 :
ඒක ඇත්ත කතාව මම අත්දැකීමෙන් දන්නවා
2026-11-19 13:38:20
2
꧁ঔৣ☬✞𝘿𝙀𝙀𝙋𝙄𝙆𝘼✞☬ঔৣ꧂ :
මෙි කතාව ඇත්ත මමත් කියන්නෙ එකමයි 🙏🙏
2026-11-21 07:37:16
1
sada mage :
අනෙ අපි එහෙම නෑ අමිමනිසා කසාදෙත් ඇති ඌනා
2026-11-01 16:55:15
1
කුවේට් 🇰🇼🇰🇼🕌🕌🕌⛪⛪ :
අනිවාර්යයෙන්ම
2026-10-31 20:41:07
2
lasanthisanjeewan8 :
එකනම් ඇත්ත🥰🥰🥰🥰🥰🥰🥰
2026-11-01 05:28:18
1
rush 1990 :
anivarnma amme ♥️
2026-11-24 11:41:59
0
G_💖 :
anaiwaran ❤️❤️❤️❤️aka thamai aththa ❤️❤️❤️❤️
2026-11-01 02:40:43
1
Shanie🥹♥️ :
ඒක ඇත්ත....
2026-11-17 03:26:56
1
namal :
eka atha kathawa
2026-10-31 16:31:16
0
Naduu wadugee 🥰👿❤️🫶 :
අනිවාර්යයෙන්ම
2026-11-01 02:40:25
1
A :
aka. atha. manm vsantha. tamanga. kaltagauravakaran̈a manm. afrakarana a nha adrakaranana. nha matanm. kadavath. adradannanha. matavage. mata adrakaranma naha. aka atha
2026-11-24 02:07:44
0
♥️♥️Thushari♥️♥️ :
2026-11-23 04:15:46
0
A :
dan. mn vsantha kithram adrakalth. vsantha mata adrakalma nha hamavalma. mata. adraka. n
2026-11-24 02:09:00
0
💐😚07.17 😚💐 :
කොච්චර අම්මාට ආදරෙ කරත් ආදරෙ කරන කෙල්ලට බලුම බලු විදියට සලකන කොල්ලොත් ඉන්නවා💔🙂
2026-11-25 03:14:00
0
W.S.namali :
2026-11-24 05:57:49
0
𝑻 𝒉 𝒖 𝒔 𝒉 𝒂 𝒓 𝒊 🦄🎀 :
එක නම් ඇත්ත
2026-10-31 18:22:45
0
To see more videos from user @_a_meaningful_life_, please go to the Tikwm
homepage.