@rumeshtdka: ශ්‍රී නම්බර් ඉස්සර අවුරුදු 😩#srilanka #foryou#අවුරුදු #viral #foryoupage

RuMa Mr ශ්‍රී 🇦🇪
RuMa Mr ශ්‍රී 🇦🇪
Open In TikTok:
Region: AE
Saturday 31 October 2026 15:17:47 GMT
152136
20133
1724
614

Music

Download

Comments

dew7.3
Dewz99🇯🇵 :
ඉස්සර වගේ දැන් නැහැ.අවුරුදු වෙසක් පොසොන් ඒ තිබ්බ සුන්දරත්වය දැන් නැහැ
2026-11-02 02:26:56
1
_chathu_99_
C 🦋🤎 :
🥺ඇත්ත
2026-11-01 07:27:08
1
nishi.fashion65
Nishi fashion 👈 :
අවුරුදු වෙද්දි වෙසක් එද්දී අමුතු සුවදවල් ප රිසරයෙන් පවා දැනුනා.දැන් කෝ ඒවා.😳
2026-11-01 03:46:47
421
shagi_c
shagi🖤 :
අවුරුදු කාලෙට වෙසක් කාලෙට හමන හුලගෙ පවා මාරම සැහැල්ලුවක් තිබුනා❤️
2026-11-01 08:37:10
307
sharu.nethmal
Sharu Nethmal :
අවුරැදු තිබ්බත් නැතත් ආයේ එන් නැති දවස් 😳
2026-11-01 15:36:13
1
lihini121
. Vinavi.Dissanayaka ❤️ :
ඇත්ත ඒ කාලෙ හරිම. lassanaii 🌹🌹
2026-11-02 08:17:34
1
ashangamge2
ashangamge2 :
90ගනන් වල ඉපදුන අපිට ලස්සන ලමාකාලයක් තරුන කාලයක් තිබුනා❤️
2026-11-01 15:33:24
46
nuwan.lokuge
Nuwan Lokuge :
ekanam Etta Patta ❤️old memory is gold
2026-11-01 15:03:18
1
sajithla178
shan :
ඒ කාලෙ රු.2 අපි කැට ගහනව. දැන් අපි වයසයි නෙ බං
2026-10-31 19:35:06
166
wishuze.69
𝙇𝙐𝙁𝙁𝙔 𝙇𝙆 🧃🍒 :
ඕව මතක් වෙද්දි ඉස්සරහට යන්න බයයි තව මොනව නැති වෙයිද කියලා
2026-11-01 06:43:11
67
indikakumara3663
🇱🇰 Indika kumara 🇸🇬 :
ඔව්. දැන් දවස් දෙක තුනකින් අවුරැදු ඉවරයි. අපි පොඩි කාලෙ මාසෙ පුරාම අවුරැදු .🥺
2026-10-31 15:49:13
63
ruchii__1
•𝑹𝒖𝒖𝒖𝒖𝒖• 🐻🫶🏿👀 :
කාලය හරි අසාධාරණයි brother 😊❤️‍🩹
2026-11-01 07:13:33
35
pushpakumara73
Pushpa Kumara :
තාක්ශනෙත් එක්ක සිස්ටම් එක වෙනස් උනා.ෆෝන් එකට හිරවෙලා ඉන්නෙ කට්ටියම😐
2026-11-01 15:26:08
15
sachinthana.nimsa
Sachinthana Nimsarani :
ශ්‍රී නම්බර් විතරක් නෙවෙයි 2000 පස්සෙ ඉපදුන අපිටත් ටික කාලයක් ඔහොම තිබ්බා පස්සෙ මොකක් හරි වුනා ආච්චි නැති වුනාට පස්සෙ අවුරුදු සිරියාවත් නැති වුනා 🥺
2026-11-01 07:34:58
20
sanduni8829
sanduni...💔 :
ඒ කාලේ ආයේ එන්නේ නෑ
2026-10-31 15:20:29
68
s72686227
♥️🐼sandaya♥️🐼 :
ඔව් ඒක ඇත්ත
2026-11-02 03:03:10
0
isuru_z_
ISURU _z_ :
ඇයි මහගෙදර කට්ටිය ඔක්කම එකතු වෙලා රබන් ගහන ඒවා 🥺 ඇයි දැන් අපිට මේ මොකක්ද වෙලා තියෙන්නේ 😪
2026-11-01 15:12:24
5
anu..ransinghe
Anu :
දැන් කාලේ ඉන්න අය ඒ දේවල් දන්නෙත් නෑ😒🥺
2026-11-01 12:52:07
7
kavindamayoth
Kavinda Mayoth :
aniwaa aiyaa ♥️
2026-11-01 07:32:53
7
umayanga.induwara7
Umayanga Induwara :
ඒ කාලෙ අවුරුද්ද ආයෙ කවදාවත් බලන්න ලබන්න වෙන් නැ කියල මතක් උනාම මාර අවුලක් දැනෙනව දැන් මහ ගෙදර තනියම අපි තැන් තැන්වල 🥹❤️‍🩹
2026-11-01 07:04:03
5
.dew14
< dew 🌸🫀🇯🇵. :
2019 න් පස්සේ ඒ හැමදේම වෙනස් උණා මගේ මිත්‍රයා. අපි දැන් ජීවත් වෙනවට වෙනවා...! 😫🫂🫀
2026-11-01 07:53:27
7
shan10847
Shan💗 :
‼️‼️‼️‼️ෆෝන් එක ආවට පස්සේ ඔක්කොම වෙනස් උනා ඒ කාලේ අම්මෝ🙄🙄🙄🙄🙄🙄
2026-11-01 01:56:56
131
vidusha_n_janushi
Vidusha N Janushi :
දැන් ඒ Vibe එක Feel වෙන්නේවත් නැහැ
2026-11-01 03:02:59
27
anurangala
Anu ranagala :
ඒක මතක් කරන්න එපා බන් දුකයි මතක් වෙද්දී 😥
2026-11-01 04:43:16
29
denuwa__page
< M.r. DENUWA 🗣️☀️❗.... :
ඒ කාලෙ ඉවරයි දැන් බන් ❤️‍🩹🥺
2026-11-01 09:56:35
6
To see more videos from user @rumeshtdka, please go to the Tikwm homepage.

Other Videos


About